සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මුස්ලිම් අන්තවාදීන්ගේ ආරක්‍ෂකයින් ලෙස කි‍්‍රයාකරමින් සිටින්නේදැයි ජාතික හෙළ උරුමය ප‍්‍රශ්ණ කරයි.
එම පක්‍ෂ සභාපති පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක ඒ බව දැක්වේ.
සම්පුර්ණ නිවේදනය මෙසේය.
මුස්ලිම් අන්තවාදයේ අනතුර පිළිබද ඉතාම නිවැරදි දැක්මක්
රට තුළ මුස්ලිම් අන්තවාදයක් පැතිරී ඇති බවට කොළඹ පැවති ආරක්‍ෂක සමුළුවකදී ආරක්‍ෂක ලේකම්වරයා කළ ප‍්‍රකාශයට සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාත් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතාත් විරුද්ධත්වය පල කර ඇති අතර, එම ප‍්‍රකාශය පිළිබද වැඩිදුර පැහැදිළි කිරීමක්ද ඉල්ලා ඇත. ආරක්‍ෂක ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු කරන සංවිධාන හා පුද්ගලයින්ට විශ්වාසනීයත්වයක් හා ශක්තියක් ලැබී ඇති බවද වැඩි දුරටත් චෝදනා කර ඇත. ආරක්‍ෂක ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශය පිළිබඳව මෙම මුස්ලිම් නායකයින් දෙපල මෙලෙස ප‍්‍රතිචාර දක්වන්නේ මෙයින් යම් හෙළිදරව්වීමක් රටට හා ලෝකයට සිදුවී ඇති නිසාද? එසේ නැත්නම් මුස්ලිම් අන්තවාදීන්ගේ ආරක්‍ෂකයින් ලෙස ඔවුන් කි‍්‍රයාකරමින් සිටින නිසාද? අද ලෝකය පුරා මුස්ලිම් අන්තවාදයක් කි‍්‍රයාත්මක වෙමින් ඇත. එය ලෝක සාමයටද මානව සමාජයේ සහජීවනයටද බාධාවක් වී ඇත. එය හේතු කොට ගෙන විශාල විනාශකාරී ලෝක වටපිටාවක්ද නිර්මාණය වී ඇත. මෑතක සිට දකුණු ආසියාවෙත්, නැගෙනහිර ආසියාවෙත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් හිස ඔසවා ඇති අතර, ඔවුන්ගේ අරමුණු සාක්ශාත් කරගැනීම සදහා ත‍්‍රස්තවාදී කටයුතු වලටද එළඹී ඇත.
පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බලූකිස්ථානය සිට උස්බැකිස්ථාන්, චෙස්නියාව දක්වාද චීනය, තායිලන්තය, බුරුමය, කාම්බෝජියාව, මැලේසියාව, බංගලාදේශය, ඉන්දියාව, කාශ්මීරය, මාලදිවයින දක්වාද පමණක් නොව, මැද පෙරදිගද, උතුරු අපි‍්‍රකාවේද මුස්ලිම් වහබ්වාදය විවිධ සංවිධාන හරහා විවිධ ස්වරූපයෙන් කි‍්‍රයාත්මක වෙමින් ඇත. මෙම මුස්ලිම් අන්තවාදී රැුල්ල ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව තුළින්ද එය නියෝජනය කරන ආගමික, දේශපාලන, හා සිවිල් සංවිධාන තුළින්ද පිළිබිඹු වේ. ඒ සදහා කොතෙකුත් සාධක, සාක්‍ෂි ඉදිරිපත් කළ හැක. දෙමළ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය සමඟත් ඔවුන්ගේ දේශපාලන කි‍්‍රයාකාරකම් සමගත් මුස්ලිම් නායකයින් ඇඟෑලූම් පෑ ආකාරය අපට අමතක නැත. කොටි ත‍්‍රස්තවාදීන් උතුරෙන් මුස්ලිම් ජනයා පන්නා දැමීමෙන් පසුවත් නැගෙනහිර කාත්තන්කුඩි සංහාරයෙන් පසුවත් කොටි සංවිධානය හා එහි දේශපාලන අංශය සමඟ ගිවිසුම්වලට එළඹි මුස්ලිම් නායකයන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ප‍්‍රහාරයකින් කොටි දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් ඝාතනය වූ අවස්ථාවේදී ශෝකය පළකරමින් මල්වඩම් යැවීමටද කටයුතු කළ ආකාරය රටට අමතක නැත. ප‍්‍රභාකරන් සමග ගිවිසුම්වලට එළඹි ආකාරයත් ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ තීරණාත්මක යුද මෙහෙයුම්වලදී පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව පෙරළා දැමීමට මුස්ලිම් නායකයින් සැලසුම් කල ආකාරයත් රටේ ජනතාවට අමතක නැත. මෑතක සිට මුස්ලිම් ප‍්‍රජාව තුළින් නිරූපණය වන සමාජ බෙදුම්වාදී ලක්‍ෂණද ඒ අන්තවාදී ව්‍යාප්තවාදයේම කොටසකි.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හලාල් සහතික නිකුත් කිරීමේ බලහත්කාරී වැඩපිළිවෙල පාසැල්වල හා සෞඛ්‍ය සේවාවලත් සෑම ක්‍ෂේත‍්‍රයකමත් ඇඳුම් පැළඳුම්වලින්, කෑම-බීම වලින් පෙන්වන සමාජ බෙදුම්වාදයත් පොදු සමාජයෙන් හුදකලාවීමක් තුළින් පෙන්නුම් කරනු ඇත්තේ අන්තවාදී ව්‍යාප්තියක ලක්‍ෂණ මිස අන් කිසිවක් නොවේ. නැගෙනහිර පළාතේ සිදුවන බෞද්ධ පුරාවස්තු හා බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම, කොළඹ නගරයේ පමණක් නොව රටේ සෑම ප‍්‍රදේශයකම ආක‍්‍රමණශීලී ලෙස මුස්ලිම් පල්ලි ඉදිවීම්, සිංහල බෞද්ධයන්ට අඩම්තේට්ටම් කිරීම් ඉදිරියේ සිංහල ජනතාව පෙන්වා ඇති ඉවසීම හා සහනශීලීත්වය මෙම මුස්ලිම් නායකයින්ට නොපෙනෙන්නේ ඔවුන් අතර සිදුවන තරගකාරී දේශපාලන අන්තවාදය නිසාද? පසුගිය කාලය පුරා රට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම, මත්කුඩු, මත්පෙති, හොරබඩු ජාවාරම් සාදාචාර විරෝධී කටයුතු පිළිබද රේගු වාර්තා ආරක්‍ෂක අංශවල වාර්තා හා මාධ්‍ය වාර්තා විමර්ශනය කළහොත් මෙම සංවිධානාත්මක මාෆියාව යට සිටින්නේ කවුද යන්නත් රටට හෙළිදරව් වනු ඇත.
එමෙන්ම සිංහල බෞද්ධ ජනතාව මුස්ලිම් ආගමට බදවා ගැනීමේ සංවිධානාත්මක ප‍්‍රවණතාවයක්ද රෝහල්වල සිංහල මවුවරුන් දරුවන් හැදීම අධෛර්ය කිරීමේ හා වද සැත්කම් චෝදනා කොතෙකුත් අසන්නට ලැබේ. ඒ පිටුපස කි‍්‍රයාත්මක වන දෘශ්‍යමාන අන්තවාදී හස්තයන් ඇති අතර, රටේ සමහර මුස්ලිම් බහුතරයක් ජීවත්වන ප‍්‍රදේශ රටේ නීතිය කි‍්‍රයාත්මක නොවන මුදා නොගත් ප‍්‍රදේශ බවට පත්ව ඇත. ඒවායේ පාතාල කටයුතු, මිනීමැරුම්, හොරබඩු ජාවාරම්, අවි ආයුධ ජාවාරම්, පැහැරගැනිම්, කප්පම්ගැනීම්, ශරියා නීතියට අනුව දඩුවම් කිරීම් ඇතුළු නීති විරෝධී, සදාචා
ර විරෝධී කටයුතු බොහෝමයකද මෙම අන්තවාදී කි‍්‍රයාවලිය සමග ගැටගැසී ඇත.
මෑතකදී අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ශී‍්‍ර ලංකාවට එවීම හරහා මුස්ලිම් අන්තවාදීන්ගේ හා ජාවාරම් කරුවන්ගේ ශී‍්‍ර ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත් වැඩිදුරටත් සාක්‍ෂි දරමින් තහවුරු වේ. එබැවින් විදේශ රටවල නියෝජිතයින් සහභාගී වූ ආරක්‍ෂක සමුළුවකදී අනාගත ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්‍ෂාවට ඇති අනතුර පිළිබදව කරන විශ්ලේෂණයකදී මුස්ලිම් අන්තවාදයේ අනතුරු පිළිබදව ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශය ඉතාම නිවැරදි පෙර දැක්මක් බව අපගේ විශ්වාසයයි. එවැන්නකට ඉඩ නොතැබීම සදහා අවශ්‍ය පියවරයන් ගැනීම සියලූ ජන කොටස්වල සහජීවනය හා යහපැවැත්මට හේතු වනු ඇත. නියපොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරොවෙන් කපන්නට ඉඩ නොතබන ලෙස සියලූ වගකිව යුත්තන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
Wednesday, September 11, 2013
මුස්ලිම් අන්තවාදය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ අභීත ප්‍රකාශයක්.....
මුස්ලිම් අන්තවාදය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ අභීත ප්‍රකාශයක්.......
2013 සැප්තැම්බර් 3 වන දින කොළඹ පැවති ආරක්ෂක සමුළුවේදී ප්‍රධාන දේශනය කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් වන අවදානම් තත්ත්ව පහක් පිලිබඳ සඳහන් කරමින් " මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ක‍්‍රියාවන්ද ශ‍්‍රී ලංකාව මුහුණදෙන තවත් අවදානමක් " බව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ නායකයකු විසින් කරන ලද අභීත ප්‍රකාශයක් ලෙස සැලකිය යුතුය.
මීට වසර 40 කට පෙර දුරදර්ශිව LTTE අන්තවාදය හඳුනා ගත්තේ නම් වසර 30 ක යුද්ධයේ භයානක ප්‍රතිපල අත්නොවිද දියුණු රටක් වන්නට පුළුවන් කම තිබුණි අද මේ මුස්ලිම් අන්තවාදය හඳුනනොගතොත් තව වසර 20 කින් නැවත කණගාටුදායක පරිසරයක් ඇතිවිය හැකි බැවින් මෙලෙස කලින්ම මෙම අන්තවාදය ගැන හෙලිදරුව් කර ගැනීමට හැකිවීම ජාතියේ වාසනාවක් ලෙස සැලකිය යුතුය

විශ්වයම පාලනය කළ හැකි කුණඩලීණී ශක්තිය......................

කුණඩලීණී ශක්තිය ලෙස අදහස් වනුයේ කුමක්ද කියා සරලව තේරුම් ගත නොහැක්කකි. ඈත අතීතයේ ජීවත් වූ ඍෂිවරු පවා මෙම කුණඩලීණි ශක්තිය හැඳින් වීම උදෙසා විිවධාකාරයේ නිර්වචන ඉදිරිපත් කරලීය.
ඇත්තෙන්ම කුණඩලීණි ශක්තිය යනු කුමක්ද? කුණ්ඩලීණිය යනු බඹයක් පමණ උස වූ මිනිස් ශරීරය තුළ ඇති අති මහත් වූ ශක්තියකි. වෛදික ක‍්‍රමවේදයක් තුළ එය විග‍්‍රහ වෙනුයේ විශ්වය තුළ ඇති අපරිමිත ශක්තිය මිනිස් සිරුරක් තුළට කැටි කිරීමක් ලෙසය.
පරමාත්මය හා ජීව ආත්මය
විශ්වය යනු එකම ශක්ති ගබඩාවක් බව අප කවුරුත් දන්නා කරුණකි. අප විශ්ව ශක්තිය ලෙස කතා කරන්නේ එයයි. මැරි මැරි උපදින මිනිසාගේ භවය පාලනය කරනු ලබන්නේ ‘පරමාත්මය’ නම් වූ අති විශාල වූ විශ්ව ශක්ති ප‍්‍රබවයකි. මිනිසකු උපදින විට මෙම පරමාත්මයෙන් කොටසක් ඔහු තුළට එකතු වෙයි. එය ‘ජීව ආත්මය’ ලෙස හඳුන්වනු ලබයි.
පරමාත්මය යනු අති ප‍්‍රබල විශ්වීය ශක්තියකි. ඒ තුළ ඇත්තේ විශ්වයේ සකල විධ බිහි වීමයි. සකල විධ පැවැත්මයි. එසේම සකල විධ විනාශයයි. මෙය සරල වචනයකින් පවසතොත් සමස්ත විශ්වයේම පාලනය කළ හැකි ඥානය මේ තුළ පවතී. අප සියලූ ආගම්වල අවසන් ඵලය වන මෝක්ෂය තුළින් උත්සහ කරන්නේ මේ පරමාත්මය හා එක් වීමයි.
ත‍්‍රි ගුණය
ද්වාපර යුගයේ විශ්වයේ පාලන ශක්තීන් ලෙස විග‍්‍රහ කළ සාත්වික්, රජමික්, තමසිත් යන ත‍්‍රී ගුණයන් හරහාද විග‍්‍රහ වූයේද මෙම පරමාත්මයේ වූ ශක්ති ස්වරූපයන්ය.
සාත්වික - බ‍්‍රහ්ම - නිර්මාණය කිරීම
රජසික් - විෂ්ණු - පවත්වාගෙන යෑම
තමාසික් - ශිව - විනාශය
පරමාත්මයෙන් උකහා ගනු ලබන ජීව ආත්මය නම් ශක්ති ප‍්‍රභවය මිනිස් සිරුර තුළ තැම්පත්ව ඇත්තේ කොඳු ඇට පෙළේ අවසන් පුරුකට යටිනි. සරලව පවසතොත් ස්ත‍්‍රියකගේ හා පුරුෂයකුගේ ගුදය ආසන්නයේය්. මේ අසීමාන්තික වූ ශක්තිය කොදු ඇට පේළිය ආධාර කොට ගනිමින් පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ගමන් කිරීම සිදුවේයි. මිනිස් ශරීරය යන්ත‍්‍රයකට සමාන කළහොත් මෙම යන්ත‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය බල මූලාශ‍්‍ර හයක් ඔස්සේ පාලනය කෙරෙයි. අප චක‍්‍ර ලෙස හඳුන්වන්නේ මෙම බල මූලාශ‍්‍රයි.
චක‍්‍ර හත
මිනිස් ශරීරය තුළ චක‍්‍ර හතක් පවතින මුත් ශරීර යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා අවශ්‍ය වනුයේ චක‍්‍ර හයක් පමණි.
1. මූලාධාර චක‍්‍රය
2. ස්ව අධිෂ්ඨානය චක‍්‍රය
3. මණිපුර චක‍්‍රය (නාභි චක‍්‍රය*
4. අනාභාත
5. විශුද්ධි චක‍්‍රය
6. ආඥා චක‍්‍රය
7. සහස‍්‍රා චක‍්‍රය (සහස්සර*
මෙම චක‍්‍ර හත පවතින්නේ කොදු ඇට පේළිය ඔස්සේ පහළ සිට ඉහළටය. මෙහිදී කොදු ඇට පේළීයේ පහළින්ම පිහිටා ඇත්තේ මූලාධාර චක‍්‍රයයි. සහස‍්‍රා නැතහොත් සහස්සර චක‍්‍රය ඇත්තේ අපේ ඉස් මුදුනේය. මාගේ අත්දැකීම් අනුව නම් සහස‍්‍රා චක‍්‍රය ලෙස හඳුන්වන්නේ අපේ ජීව ශක්තිය චක‍්‍ර හරහා අවධි වීමෙන් පසු පරමාත්මය හා සම්බන්ධ වීමයි. මෙය පිහිටවන්නේ ශරීරයෙන් පිටතය. ඒ අනුව අපේ ශරීරය තුළ පිහිටා ඇත්තේ චක‍්‍ර හයකි. මෙම චක‍්‍ර හුදෙක්ම අධි ඥාන හෝ අධි ශක්ති ලබාගැනීම උදෙසාම භාවිත වන්නක් නොවේ. මා පෙර සඳහන් කළ පරිදිම ඒ ඒ චක‍්‍රයෙන් අප ශරීරයේ එක් එක් කොටස්හි ක‍්‍රියාකාරිත්වය පාලනය වෙයි.
....................................
සමිපුර්ණ ලිපිය කියවීම සදහා ඔබගේ යාහලුවන්ද දැනවත් කිරීමට මෙය Share කර කරැණාකර පහත සැබැදියට පිවිසෙන්න.
http://alienlk.com/
-------------------------------------------------------------------
පිවිසෙන්න අප වෙබි අඩවියට - http://alienlk.com/
විශ්විය දැනුම පිළිබද පර්යේෂණ මධ්‍යස්ථානය
UKRC Team Sri lanka

හිට්‌ලර්ට චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඉඩ ඇරියා නම්....................
හිට්‌ලර්ට චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඉඩ ඇරියා නම්.................
හිට්ලර් ගැන ඔබ නොදත් යමක්
ඔහුට අවශ්‍යව තිබුණෙ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. එහෙත් ජර්මනියේ කිසිම පාසලක් ඔහුව බාර ගත්තේ නෑ. ඇතුළත් වීමේ විභාගයෙන් ඔහු අසමත් වුණා. ඔහු විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක් නොවෙයි. නමුත් ඔහුගේ බලාපොරොත්තුව වුණේ චිත්‍ර ශිල්පියෙකු නිර්මාණකරුවකු වෙන්න. චිත්‍ර ශිල්පියෙක් වීමේ තරගයෙන් පරාදවීමෙන් පසුව ඔහුට අවශ්‍ය වුණේ අලුත් තාලේ ගොඩනැඟිලි, නව ව්‍යහුයෙන් හදන සැලසුම් කරන ගෘහ නිර්මාණ ශිල්පියකු වෙන්න. එහෙත් කිසිම ගෘහ නිර්මාණ ශිල්ප විදුහලක් ඔහුව බාර ගත්තේ නෑ.
ඔහු ගැහැනියකට ප්‍රේම කළත් ඇය ඔහුව ප්‍රතික්‍ෂේප කළේ නූගතකු සහ රැකියා විරහිතයකු නිසයි. ඇත්තෙන්ම ඔබ ඔහුගේ පින්තූරය දැක ඇති. කිසි කෙනෙකුට ඒක ප්‍රියමනාපයි කියල කියන්න බෑ. විශේෂයෙන් අර කෙටි උඩු රැවුලත් එක්‌ක. ඔහු චාලි චැප්ලින්ට වඩා අන්ත විදිහටයි පෙනෙන්නේ. යම් කාන්තාවක් ඔහුව එලවා ගත්තොත් අපට ඒ කාන්තාවට දොස් නගන්න බෑ. නමුත් එක දෙයක් පැහැදිලියි. සෑම ආකාරයකින්ම සමාජය විසින් ඔහුව ප්‍රතික්‍ෂේප කර ඇති බව.
ඔහුට ආදරය ලැබුණේ නෑ. ඔහුගේ පියා දැඩි විනයක් මත ඔහුව නොකඩවාම හෙළාදකිමින්, පුරුද්දකට මෙන් අසල්වාසීන් සමඟත් ඔවුන් ඉදිරියේත්, හිට්‌ලර් මහත් අසීරු තත්ත්වයකට ඇද දැම්මා.
"මේ ලෝකය මාව මම හැටියට පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරනවා. මම ඒ තරම්ම වටිනා කෙනෙක් නොවෙයි" යෑයි සිතන්න පටන් ගත් බැවින් ඔහු ගැඹුරු හීනමානයකින් පෙළෙන්න පටන් ගත්තා.
සෑම පැත්තකින්ම ප්‍රතික්‍ෂේප වීම ඕනෑම කෙනෙකු හීනමානයෙන් පෙළෙන්න හේතුවෙනවා. හීනමානය තමයි හිට්‌ලර්ගේ ජීවිතය වෙනස් කළ සාධකය බවට පත්වුණේ.
ඔහුට චිත්‍ර ශිල්පියකු වෙන්න අවශ්‍යව තිබුණා නම්, ආරම්භයේදී ඔහු ආධුනික කෝඩුකාරයෙක් වේවි. ඔහුට ඒ සඳහා අවකාශයක් ලැබී තිබුණා නම් පිකාසෝ වැනි විශිෂ්ටයෙක් නොවුණත් අඩුම තරමින් හොඳ චිත්‍රශිල්පියකු බවට පත් වෙන්න තිබුණා. දෙවන ලෝක යුද්ධය වළකා ගන්නත් තිබුණා. දස ලක්‍ෂයක මිනිස් ඝාතනයක් වළකා ගන්නත් තිබුණා.

Tuesday, September 10, 2013
ඉස්සර නම් අපිට ගුරුවරුන් දෙවිවරුන් බදු විය. රටට ජාතියට ආදරය කරන්නට.............
ඉස්සර නම් අපිට ගුරුවරුන් දෙවිවරුන් බදු විය. රටට ජාතියට ආදරය කරන්නට, ආගමට ගරු කරන්නට, දෙමාපියන්ට සලකන්නට අපට කියාදුන්නේගුරුවරුන්ය.
ඒ ගුරුවරුන් අපට කීවේ පන්සල්, දහම්පාසල් යායුතු බවය. අපට මනුස්සකම කියාදුන්නේ ඒ ගුරුවරුන්ය. අප ඔවුන්ව දෙවියන් ලෙසින් සැලකූයේ එබැවිනි. එහෙත් දැන් තත්වය වෙනස්ය. දැන් බහුතරයක් ඉන්නේ ශිල්පයත් මනුස්සකමත් දෙකම මුදලට විකුණන ගුරු හොරුන්ය. අම්මා තාත්තාටත් වඩා ආගම දහමටත් වඩා රට ජාතියටත් වඩා ඔවුන්ට වැදගත් වන්නේ මුදල්ය. සිසු දරුවන්ගේ අත ඇති මුදල් ටික ගරා ගන්නට ඕනෑම නිහීන තුප්පහි වැඩක් කරන්නට ඔවුන් සූදානම්ය. මා මෙය කියන්නේ සියළුම ගුරුවරුන් ඉලක්ක කොට ගෙන නම් නොවේ. රටට ජාතියට ආගමට දරුවන්ට ආදරය කරන මිනිසත්කම් ඇති ගුරුවරුන් අද නැතුවා නොවේ. එහෙත් මුදල් හිස මත තබා ජාතියේත් ආගමේත් පහරන නීච අවජාතකයින් ඇත. අපේ සිසු දරුවන්ට ඔවුන් ගැන කියාදී ඒ දරුවන්ගේ ඇස් ඇරවීම ජාතියට දරුවනට ආදරය කරන අපගේ යුතුකම බැවින් මෙය ලියන්නට සිතුවෙමි. මේ කියන්නට යන්නේ උපුල් ශාන්ත සන්නස්ගල නම් ජනප්‍රිය ටියුෂන් කාරයා ගැනය. ඉරිදා පුද්ගලික පන්ති තහනම කි‍්‍රයාත්මක කළහොත් ආණ්ඩුව පෙරලා පන්සලට දානය වලකන බවට උපුල් ශාන්ත සන්නස්ගල අභියෝග කර තිබේ. ලංකාවේ ළමා අපචාරල ළමා දූෂණ වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ටියුෂන් පන්තිවලද ඉස්කෝලවලද මේ දෙකේම නෙවෙයි. පූජනීය ස්ථානවල. ඒක නිසා ටියුෂන් පන්තියට, පාසලට, පොලිසියට, හමුදා කඳවුරට වැඩිය නරක තැනක් විදියට පූජනීය ස්ථාන හඳුන්වන්න පුළුවන්. ඉඩකඩක් වර්තමානයේ අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ හදන්නේ මේ රට ආසියාවේ අධ්යාපන කේන්ද්රස්ථානය කරන්න නෙවෙයි ආසියාවේ ආගමික ගුබ්බෑයම කරන්න. ලංකාවේ සමහර ආගමික ස්ථාන තියෙනවා. පාතාල මධ්යස්ථාන. ඒ වගේ දහම් පාසලකට යැව්වොත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙක් වගේ දරුවෙක් හදාගන්න පුළුවන්. යනුවෙන් ඔහු ප‍්‍රකාශ කරයි. මවුබිම පුවත්පත සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. ඉරිදාට පුද්ගලික පන්ති තහනම් කරන්න යැයි භික්ෂුන් වහන්සේලා විසින් ඉල්ලා සිටියේ සිංහල බෞද්ධ දරුවන්ව දහම්පාසල වෙත යොමු කරනු පිණිසය. සිංහල බෞද්ධ හැගීමක් ඇති ගුරුවරයෙකු නම් කළ යුත්තේ දරුවන්ව දහම් පාසල් යවා ගුණ දහම් දියුණු කරනවාට කැමැත්ත දැක්වීමය. එහෙත් ජාතියත් ආගමත් දෙකම මුදල් බවට පත් කරගත් මෙවැන්නෙකුට ජාතිය ආගම ගැන හැගීමක් නැතිවීම පුදුමයක් නොවේ. සිසු දරුවන් තුල ගුණ වගාව කිරීමට වඩා මේ අවජාතකයාට වැදගත් වන්නේ සිසු දරුවන් හරහා තම බඩ වඩා ගැනීමය. ශිෂ්‍යයින් තුල කවර ගනයේ පිරිහීමක් ඇති වුණත් එය ඔහුට අදාල නැත. ඒ ඔහුගේ දරුවන් නොවන බැවිනි. ඔහුට ශිෂ්‍යයින් යනු ආදායම් මාර්යගක් පමණකි. ඒ බව ශිෂ්‍යයින් තේරුම් ගත යුතුය. තමාට ආදරය නොකරන, තමා කෙරෙන් මුදල් පමණක් දකින ගුරු හොරෙකු වෙත ගොස් තමා තුළ ඇති මනුස්සකම් ගුණ යහපත් කම් මරා දැමීම කර නොගත යුතුය. උසස් පෙලදී ගන්නා “ඒ“ සාමාර්ථයකට වඩා ජීවිතයේ මනුසත්කම් හැදියාවන් බොහෝ වැදගත්ය. ඒ බැව් සිසු දරුවන් මෙන්ම දෙමාපියන්ද මතක තබා ගත යුතුමය.

රාවණ රජුට අපහාස කරන චිත්‍රපටය වහා හකුලා ගනු.................
රාවණ රජුට අපහාස කරන චිත්‍රපටය වහා හකුලා ගනු..............
හෙළයේ විශිෂ්ඨතම රජවරයෙකු වුත් තාක්ෂණික හා අධ්‍යාත්මික ඥානයෙන්ද හෙබි වුත් රාවණ මහ රජුට දැවැන්ත අපහාසයක් අවමානයක් එක් කරමින් හා රාවණ රජුව නපුංසකයෙක් කරමින් “සීතා මං අවා “ නැමැති චිත්‍රපටයක් ප්‍රදර්ශණය කිරීම සදහා සියල්ල සුදානමිව ඇති බව අණාවරණය වේ. මෙ චිත්‍රපටය ජයසෙකර අපොන්සුගේ නිර්මාණයක් වන අතර 2.50 විත්‍රපට කලාවේ තවත් 2.50 වැඩක් බව බැලු බැල්මට පෙනේ. විශිෂ්ඨ ඥාණයකින් හා බලයකින් හෙබි වු රාවණ රජු පිළිබදව වැරදි ආකල්පයක් ජනතාවට මෙන්න ආනාගත පරමිපාරාවට යැවීමේ කුට සැලැස්මක් මෙම චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන බව ඉතා හොදින්ම පෙනේ. පහතින් එහි පුර්ව ප්‍රචාරක පටය බලන්න.
http://www.youtube.com/watch?v=BdCgGDP3S-M
එසේම රාවණ රජුව නපුංසකයෙක් කරන චිත්‍රපටයක් බවවත් කිව නොහැකි මෙවන් ආකාරයේ තුප්පැහි චිත්‍රපට අනුමත කරන්නේ කාගේ වුවමනාවටද යන්නද ගැටලුවකි. තම අතීත රජවරයෙකුට මෙවන් ආකාරයේ අපහාසයක් ලොව කිසිදු රටක සිදු නොවේ. එබැවින් මෙ සිදුවන්නේ හෙළ ඉතිහාසය විනාශ කිරිමේ සැලැස්මක් නොවේද ? වහාම මේ සදහා දැවැන්ත පියවරක් ගත යුතු කාලය දැන් පැමිණ තිබේ. එසේ නොවුනහොත් මෙවන් ආකාරයේ 2.50 චිත්‍රපට තුලින් හෙළ ඉතිහාසය හිතු හිතු ලෙස විනාශ කර දමනු ඇත.
කෙසේ වුවද මෙවන් විශිෂ්ඨ රජවරයෙකුට අපහාසයක් කරනට වඩා ජයසේකර අපොන්සුට සැබැ තත්වය පෙන්විය හැකි තවත් චරිත තිබේ. උදාහරණයක් ලෙස මිලේචතම දෙවියෙකු අදහන ඉස්ලාමි ආගම වෙනුවෙන් “ අල්ලාහ් මං ආවා “ “නබි මං ආවා “ ආකාරයේ චිත්‍රපටයක් සාදා කුරාණයේ මිලේඡ්චත්වය පෙන්වනට තිබුනි. එසේ නොකර මෙවන් නිර්මාණයක් කිරිමේ යටි අරමුණ කුමක්ද ?
එබැවින් සියලුම රාවණ වාංශිකයෝ හා හෙළ ඉතිහාසයට ගරැ කරණ සියලුම හෙළයන් මෙම චිත්‍රපටයට එරෙහිව වහා වහා නැගි සිටිම වගකීමකි. වහාම මෙය තහනමි කරනු. .............................

Monday, September 9, 2013
පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් කල අයුරු ....................
පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් කල අයුරු ......................
මෑත කාලයේ දැයට පහළ වූ මහා යතිවරයාණෝ අති පූජනීය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ මූලධර්මවාදී මිසදුටුවන් විසින් අභිරහස් ලෙස අපවත් කර නව වසක් ගෙවුණද මේ වන තාක් එම ඝාතනය පිළිබද පිළිගත හැකි කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු වී නැත.
තවමත් ඝාතකයන් නිදැල්ලේය. ඝාතනයේ සියලු සාක්ශීන් මේ වන විටත් මකා දමා ඇතුවාට සැකයක් නැත. නිර්මල බුදු දහම මේ බිමෙන් තුරන් කරවීම සදහා ක්‍රියාත්මක කුරිරු අදිසි බලවේගය එදාටත් වඩා සක්‍රීයව අද අප අතරම සැරිසරයි. අදටත් නිශ්චිතවම නොවිසදුනු සෝම හිමි අභිරහස් අපවත් කිරවීම ගැන වෛද්‍ය බන්දුල සිරිවර්ධන මහතාගේ හෙළිදරව්වයි මේ...
සෝම හිමියන්ගේ අපවත්වීම කුමන්ත්‍රණයක්.
ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබඳව තවමත් අපගේ මතය වන්නේ එය ස්වාභාවික මරණයක් නොවේය යන්නයි. එය මගේ පමණක් නොව ලංකාවාසී අති බහුතරයකගේත් අදහසයි. මෙම ඛේදනීය සිදුවීමෙහි කොතනක හෝ වරදක් සිදුවී ඇති බව අදටත් ජනතාව සිතති. නිසැකවම සෝම හිමියන් අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයකින් විය හැකිය. (කෘතිමව ඇති කරන ලද)
එහෙත් කතාන්දරය එතෙකින් නිමාවට පත් නොවේ. බුද්ධිමත් පාඨකයාට මෙම ලිපිය පදනම් වන තර්ක පැහැදිලි කරදෙනුයේ මම මෙහිදී සරල උදාහරණයක් ගනිමි. ඒ මෙසේය. සුනිල් සහ නිමල් මිතුරු වෙසින් සිටින සතුරන් දෙදෙනෙකි. ඔවුහු දෙදෙනාම එක්ව නාන්නට ගියෝය. නිමල්ගේ ප්‍රමාදයක් බලා සුනිල් නිමල්ව නාන ළිඳට තල්ලු කළේය. අනතුරුව නිමල් මියයන තෙක් බලා සිට කෑ ගසා මිනිසුන් කැඳවා සිරුර ගොඩගෙන හඬා වැලපෙමින් තමාට නිමල් බේරා ගැනීමට බැරි වීම ගැන දුක් වූයේය.
අධිකරණ වෛද්‍ය නිලධාරී මහතා ඉතා උනන්දුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර පෙණහළු සියුම් ලෙස විච්ජේදනය කරමින් නිමල්ගේ මරණය දියේ ගිලී මියයාම බව තීරණය කළේය. නිමල්ගේ ප්‍රකාශය වූයේ මුත්‍රා කිරීම සඳහා තමා ළිඳ ළඟින් මඳකට ඉවත් වූ අවස්ථාවේදී මෙය සිදුවී ඇති බවය. වෙනත් සාක්ෂි තිබුණේ නැත.
මෙහිදී සිදු වූයේ කුමක්ද? මිනී මැරුමකි. මිනී මැරුමක් බව ඔප්පු කිරීම ඉතා අසීරු මිනීමැරුමකි. නමුත් මරණ පරීක්ෂණය සිදු කළ දොස්තර මහතාද කියන්නේ බොරු නොවේ. නිමල් මියගියේ දියේ ගිලීමෙනි. එය මරණයට හේතුවයි. හුස්ම ගැනීම නතර වී මොළය මියයාම සඳහා සිරුර අභ්‍යන්තරයේ ඇතිවන හේතුවයි. එහෙත් මරණ පත්කරු මරණයට පත්වීමේ සැබෑ හේතුව ඔහුව ජලයට තල්ලු කිරීමයි.
මේ අයුරින් මරණයට පත්වීමේ හේතුව සොයා ගැනීම සඳහා පොලිසි සහ බුද්ධි අංශ අවශ්‍ය වේ. තර්කනය සහ සාක්ෂි අවශ්‍ය වේ.
මෙවැනි තන්හිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට කරුණු ඉදිරිපත් කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ඉදිරිපත් කෙරුණු සාක්ෂිවලින් පෙනී යන්නේ සුව වෙමින් පැවැතැණු හෘදයාබාධයක් හදිසියේ උත්සන්න වීමෙන් සෝම හාමුදුරුවන් අපවත් වූ බවය. හෘදයාබාධයකින් මියයාමත් සුව වෙමින් පවතින හෘදයාබාධයක් හදිසියේ උත්සන්න වීමත් අතර බරපතළ වෙනසක් ඇත. මක්නිසාද යත් දෙවැන්නේ රෝග ප්‍රතිකාර මාලාවෙහි අසාර්ථකභාවයක්ද ගැබ්විය හැකි බැවිනි.
අද වන තෙක් කිසිවෙකු අධිකරණ වෛද්‍ය-වාර්තාවට අභියෝග කර නැති බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. එය සත්‍යයකි. මෙම වෛද්‍ය වාර්තාව සම්බන්ධව අපට ගැටලුවක් නැත. කලින් කී උදාහරණයේ නිමල් දියේ ගිලී මියයෑම පිළිබඳව වෛද්‍ය වාර්තාව පිළිබඳව ගැටලුවක් නැති සේමය.
මෙම වෛද්‍ය වාර්තාවට අභියෝගයක් නැතැයි කීවද හිටපු ජනපතිනිය මේ ගැන සෙවීමට කොමිසමක් පත් කිරීමද ඊට එක්තරා ආකාරයකින් එල්ල වූ අභියෝගයකි. ඇය පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට ප්‍රධාන සාධක පහක් ඔස්සේ කරුණු එක් කිරීමට සිදුවිය. සෝම හාමුදුරුවන්ගේ පෙර අසනීප වල සිට ගමනේදී අසනීප වීමත් අවසානයේ අපවත්වීම දක්වාම සියලුම කරුණුද මෙම වාර්තාවේ උන්වහන්සේට විරුද්ධවාදීන් සිටියේද, එසේ නම් කුමන්ත්‍රණයක් සිදු වූයේද යන්නද මෙහිදී ගැඹුරින් සලකා බැලුණි. කරුණු යෙදුණු ආකාරය පිළිබඳව යම් ආලෝකයක් ලබා ගැනීමට රුසියානු ගමන ආසන්නයේ ලංකාවේදී උන්වහන්සේගේ තිබුණු අරමුණු ගැන මඳක් විමසා බැලීම වටී.
උන්වහන්සේගේ අදහස වූයේ බුදු සසුන බේරා ගැනීමට සහ සිංහලයාගේ අභිවෘද්ධිය සඳහා මහා සංඝයාවහන්සේලාට දේශපාලන බලය අවශ්‍ය බවය. මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සෝම හාමුදුරුවෝ වෙත විණි. මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේට මුදල්ද අවශ්‍ය විණි. එවකට උන්වහන්සේ ලබා තිබූ බොදු ජනතා ප්‍රසාදයේ කොතෙක්ද යත් ඕනෑම මැතිවරණයකදී උන්වහන්සේට බලය ලබා ගැනීමට හැකි බව මනාව පෙනෙන්නට තිබුණි. එසේම එසේ ලබාගන්නා බලය බෞද්ධයා උදෙසා මනා කැපවීමකින් යෙදවෙන බවද බෞද්ධ ජනතාව සුඛිත මුදිත කිරීමට ස්වාමීන් වහන්සේ එම බලය අනතුරුව යොදවන බවද පැහැදිලි විය. මෙම ලිපියට අදාළ නැති වුවත් මේ ලෙසටම දේශපාලන බලය ලබා ගැනීමට බලාපොරොත්තුව සිටි අවස්ථාවක උපාලි විජේවර්ධන මහතාද අබිරහස් ලෙස අතුරුදහන් විය.) උන්වහන්සේගේ මෙම අදහසම උන්වහන්සේට අභිරහස් සතුරන් නිර්මාණය කළ බව වටහාගත යුතුය.
උන්වහන්සේගේ මොස්කව් ගමන සංවිධානය කළේ සිසිර ජයසේකරය. ඔහු දේවගැතියෙකි. ඔහු හාමුදුරුවන්ගේ ‘ජන විජය’ පුවත්පතට පැමිණියේ ලලිත් කොතලාවල ළඟ සිටියදීය. ඔහු මෙම රැකියාවට පැමිණියේ හාමුදුරුවන්ට තමා කවුදැයි සඟවා බවට සාක්ෂි දැකිය හැකිය. හාමුදුරුවන් දිගටම ඔහු ඇමතුවේ “මිස්ට ජයසේකර යනුවෙනි. උන්වහන්සේ ආචාර්ය උපාධිය සමග කෝටි දහයක මුදලක් රුසියාවේදී ලබාදෙන බවට සපථ කළේ ක්‍රිස්තියානි මූලධර්ම කණ්ඩායමකි. උන්වහන්සේගේ ධර්ම දේශනා තුළින් දේව විශ්වාසවලට පහර පිට පහර වැදෙමින් තිබූ බව මෙහිදී අප අමතක නොකළ යුතුය. මේ පසුබිම යටතේ උන්වහන්සේ සිටියේත් මෙම රුසියානු ගමන සිදු වූයේ මිතුරන් අතරම නොවන බව පැහැදිලිය. සාමාන්‍ය තත්ත්වයකදී වුවද හෘදයාබාධයකින් සුවය ලැබිම අසීරු කටයුත්තක් වන අතර සතුරන් අතර දී සුවය ලැබිම ඉමහත් අසීරු කටයුත්තකි.
දැන් අපි මෙම සිදුවීමෙහි කාලාන්තරය නිරූපණය කළ යුතුය. උන්වහන්සේට පපුවේ අමාරුව වැලදුනේ මොස්කව් ගමනේ දවෛනි කොටසේදීය. පළමුවෙනි කොටසෙහි දී උන්වහන්සේ සමග මිතුරු මහේස්ත්‍රාත්වරයෙක් සිටියේය. ඔහු සමග සිටි කාලය තුළ උන්වහන්සේට අපහසුවක් නොවූ බව ඔහු පවසයි. 2003-10-11 දින මොස්කව් නගරයට සෙන්දුවනවාත් සමගම හෘදයාබාධය වැලදිනි. නමුත් ප්‍රතිකාර ගැනීමට නතර නොවී උන්වහන්සේ කි.මී. 700 දුරින් වූ පීටර්ස්බර්ග් නුවරට කැඳවාගෙනගොස් එහි රෝහලට ඇතුලත් කරන ලදී. දරුණු හෘදයාබාධයක් වැලඳී ඇති බව දැන ගත් එහි හෘද රෝග ඒකකය ඇන්ජියෝ ප්ලාස්ට් සැත්කම තුළින් Stem කපාටයක් සවි කරන ලදී. ඉන් අනතුරුව දින 3ක් දැඩිසත්කාර ඒකකයේදී අනතුරුව සති 2ක් හෘද රෝග ඒකකයේ උන්වහන්සේ ප්‍රතිකාර ලබා සුව විය. ඉන් අනතුරුව උන්වහන්සේ විවේක සුවයෙන් “රැසිනා” නමැති හෘද රෝග පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියේය. 2003-11-30 වන විටත් උන්වහන්සේ සිටියේ ‘රැසිනා’ හීය. මේ වන විට උන්වහන්සේ උපාධි සහතික පත්‍රයක් ලැබි තිබුණි.
2003/12/2 උන්වහන්සේ නැවතත් නාගරික රෝහලට වැඩම කරන්නේ තව දුරටත් හෘද සැත්කමක් අවශ්‍යදැයි දැන ගැනීමටය. 2003/12/8 උන්වහන්සේව පූර්ණ පරීක්ෂාවකට භාජනය කළ වෛද්‍යවරු උන්වහන්සේගේ තත්ත්වය සතුටුදායක බවත් හදිසි සැත්කමක් අනවශ්‍ය බවත් පැවැසුහ. මෙය ඉතා වැදගත් ප්‍රකාශයකි. මොස්කව් බෞද්ධ සමිතියේ රූපසිරි පෙරේරා මහතාගේත් තානාපතිතුමාගේත් එසේම ච්ප. කරුනාණන්දගේ ප්‍රකාශවලිනුත් උන්වහන්සේ මැනවින් සුවය ලබමින් සිටි බව පැහැදිලි වේ. උන්වහන්සේට ඉතිරිව තිබුණේ සියරටට පැමිණීම පමණි.
දැන් ඉතින් අපි මෙම ජාතික ව්‍යසනයේ අවසාන දින වෙත පමිණෙමින් සිටිමු. දෙසැ. 8,9,10 උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බව පෙනේ. එහෙත් දෙසැ. 12 තත්ත්වය හදිසියේ වෙනස් විණි. ඒ සමගම උන්වහන්සේ දැඩිසත්කාර ඒකකයට ඇතුල් කරන ලදී. මම සිතන ආකාරයට කුමන්ත්‍රණයේ උග්‍රම අවස්ථාවට පැමිණියේ දෙසැ 11 වනදා බවය, උන්වහන්සේ ස්වාභාවික අපවත්වීමකට ගමන් කරන්නේ ද යන්න පිළිබඳව කුමන්ත්‍රණකරුවන් විමසිලිමත් වන්න ඇති. එසේ නොවන තැන යම්කිසි මැදිහත් වීමක් සිදු කළ බව පෙනේ. මෙවැනි ඉතා නවීන රෝහලකදී කෘතහස්ත වෛද්‍යවරුන් අතරේ ඉතා මැනවින් උන්වහන්සේ ප්‍රතිකාර ලද බව පැහැදිලිය. දියවැඩියාව, රුධිර පීඩනය පාලනය කර රුධිරය කැටි නොගැසෙන Clopidogrel වැනි බෙහෙත් උන්වහන්සේ ලබාගන්නට ඇත. මේ වෙන විට Stem එකක් දමා මාස දෙකක් ඉක්මගොස් ඇත. දෙසැ 8 වනදා උන්වහන්සේ පරීක්ෂා කළ වෛද්‍යවරු උන්වහන්සේගේ තත්ත්වය සතුටුදායක බව පැවැසූහ. සියල්ල උඩු යටිකුරු වුයේ 11 වනදා රාත්‍රියෙහිය. සිදු වුයේ කුමක්ද යන්න නිශචිතවම කිව නොහැකි නමුත් මගේ පෞද්ගලික මතය එය පොටෑසියම් ලවණය ශරීර ගත කිරීමක් විය හැකි බවයි.
- වෛද්‍ය බන්දුල සිරිවර්ධන.

Subscribe to:
Posts (Atom)