Saturday, November 9, 2013

යක්ෂ ගෝත‍්‍රික හෙලයන් සමස්ත ලෝකයේමද ශිෂ්ටාචාරය ඇති කිරීමට කටයුතු කර ඇත.......

මෙසේ දැනට වසර 7500කට පමණ පෙර රාවණ යුගයේ ලොව ඉතාම උසස් ශිෂ්ටාචාරයක් ගොඩනැගු ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයින් ඉන් නොනැවතී ලොව පුරා දස දෙස විවිධ රටවල සංචාරය කරමින් ඔවුන්ගේ විද්‍යාව හා තාක්ෂණය බෙදා දෙමින් රටවල් සොයා ගනිමින් ලොවට විශාල සේවයක් කර ඇති බව පුරාණ ග‍්‍රන්ථයන්ගෙන් ද, පර්යේෂවලින්ද සනාථ වී ඇත. මින් හෙළිවන කරුණු අනුව ලෝකයේ මුලින්ම රටවල් සොයා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේද බටහිර ජාතීන්ට නොව මෙම යක් හෙළ පරපුරටය.


එවැනි විදෙස් නිමැවුම් අතර, සිංගප්පූරුවේ කර්මාන්ත සඳහා උපදෙස් සහ සහාය ලබා ගැනීමට ලාංකීය ඉංජිනේරු යක්ෂයින් 5 දෙනෙක් ඉල්ලා ඇත. ඒ ගැන එරට ඉතිහාසයේ පවා සඳහන් වී ඇති බව 2011.11.14 වැනි දින දොරමඩලාව වැඩ සටහනේදී හෙළි විය. රාවණ රජතුමාගේ ඥාති දනුබ් කුමරු ‘‘රමණීය’’ (රොමානියා) රට ජනාවාස කර, එරට ‘‘දනුබ්’’ (ඩැනියුබ්) ගඟ හරහා අමුණු බැඳ ඇත. මේ ගැන ස්කන්ධ පුරාණයෙහි සඳහන් වේ. මෙරට වාරිමාර්ග පද්ධති පිළිබඳ හෙන්රි පාකර් මහතා සිය කෘතියෙහි සඳහන් කිරීමේදී ඉන්දියාවේ කාශ්මීරයේ රජු කි‍්‍ර.ව 8 වැනි සියවසේදී ලංකාවේ වාරි ඉංජිනේරුවන්ගේ සහාය ලත් බවත්, අපේ ශිල්පීන් එහි ගිය බවත් සඳහන් කර ඇත. බැබිලෝනියා ශිෂ්ටාචාරය ගොඩ නැගීමට උපදෙස් දී ඇත්තේ ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බැව් කියවෙන මැටි පුවරු 1996 අපේ‍්‍රල් මස එහිදී සොයාගෙන ඇත. සිංහ මිනිසුන් එය ගොඩනැගූ ආකාරය ‘‘ඉතිහාසය චැනලය’’ නමැති ඇමෙරික් රූපවාහිනිය විසින් 1998 මැයි මාසයේ විකාශනය කර ඇත. මේ අනුව ලොව පළමු ගුවන් යානයක් නිපදවීමේ හා ගුවනින් යාමේ ගෞරවයද හිමි විය යුත්තේ මෙම යක් හෙළයන්ටය. බැබිලෝනියාවේ පුදුම හතෙන් එකක් වන ‘‘එල්ලෙන උයන් වතු’’ අපේ රටේ සීගිරි මුදුනේ කෘත‍්‍රිම උයන් සෑදු උයන් බවත් හෙළි වේ. කුවේර ඇතුළු යක් හෙළයන් ඇමෙරිකාවේ ඉන්කා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත. මේ බව ග‍්‍රීක ඉතිහාස ග‍්‍රන්ථවලද සඳහන් වේ. එම රටේ ඇති බහිරව රූපවලින් හා මාදුරු ඔයට සමාන ලාහුගල හැඩයේ තිබී හමුවූ ගල් අමුණට සමාන අමුණක් මේ ශිෂ්ටාචාරයෙන් හමුවීමෙන් ඒ බව සනාථ වේ. ඇමෙරිකාවේ දෙවියන් ලෙස සැලකුම් ලබන විරෝචන ද ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයකි.

මෙම යක් හෙළ පරපුර විජය පරම්පරාවේ අය නොවේ. විජය පැමිණීමට පෙර මෙහි සිටි මහා සම්මත පරම්පරාවෙන් එන ලෝකයේ මුල්ම මිනිසුන්ය. ඇලෙක්සෙන්ඩර් කියන පඬිවරයා මේ බව සඳහන් කර ඇත. ලොව පුරා මානවයා ව්‍යාප්ත වූයේ මැඩගස්කරයෙන් බව එක්තරා ලිපියක සඳහන් වේ. මහා පඬිරුවනක් වූ අරිසෙන් අහුබුදු තුමාද මේ බව සනාථ කර ඇත. ”විශ්ව බ‍්‍රාහ්මණ වංශ විනිශචය’’ කෘතිය පවසන්නේ මෙම පරපුරේ මව්බිම කාශ්මීර ප‍්‍රදේශය හා ඒ අවට බවයි. පසුව ඔවුන් ලොව සෑම පළාතකම විසිර ගොස් ස්ථිර නිවාස ඇති කරගත් බැවින් විවිධ භාෂා, වර්ණ ඇති වූ බවයි. මේ පරපුරට විශ්ව බ‍්‍රාහ්මණ යන නම ව්‍යවහාර විය. කාශ්මීර රට බ‍්‍රහ්ම වර්ත යනුවෙන්ද ව්‍යවහාර කරන අතර, පුරාණ බ‍්‍රාහ්මණයන් පමණක් මෙහි විසූහ. රාවණ රජතුමා කාශ්මීරයේ යක් පරපුර දැනුවත් කළ බව අරිසෙන් අහුබුදු තුමා විසින්ද ‘‘විජයාවතරණ සමයේදී මේ රට කළේ මහා කාලසේනය’’ යනුවෙන් ශ්‍රී ලංකා ශිෂ්‍යොපකාර සමිතියේ 2006 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලද සංවත්සර උත්සවයේ කරන ලද දේශනයේදී හෙළි කරන ලදී. මැඩගස්කරය, කාශ්මීරය, ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්වීමට පෙර ලංකාවට අයත්ව තිබූ ප‍්‍රදේශ වේ. ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවෙන් වියු යුතු බවට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාද පවසයි. රාවණ පරපුර ලංකාවේ පමණක් නොව මුළු මහා භාරතයේද පැතිර ඇති බවට හේතු සාධක මූලාශ‍්‍ර අපමණ ඇත. මෙම පරපුරේ නම්වලට සමාන ගෝත‍්‍ර නම් ලංකාවේ, මහා භාරතයේ, ගී‍්‍රසියේද ඇත. රවුළුගේ, හේවා රවුළුගේ, රවුළු හේවාගේ, රාවණගේ ආදී නම්, වාසගම් දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේද දැකිය හැකිය.

‘‘යක් හෙළ ශිල්පීන්ගේ
පෙළපත් නම් ආදිය අනුවද,
ඉන්දියාවෙන් පැමිණි පමණින්ද,
දැන හෝ නොදැන වගකීමෙන් තොරව
ඔවුන් ද්‍රවිඩ සම්භවයක් ඇති
අයවලූන් ලෙස හංවඩු ගැසීමත්,
එසේ ලේඛණ ගත කිරීමත්
වැරදි සහගතය’’

එපමණක් නොව මෑත භාගයේදීද එනම් 1934 දී ශ්‍රී ලංකාව පාලනය කළ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත දියමන්තියේ බි‍්‍රතාන්‍ය ලාංඡුනය කොටා කළ හපන්කම එවකට ලොව පාලනය කළ වික්ටෝරියා මහ රැජිනගේ විමතියට පවා ලක් විය. එවැනි ශිල්පීය ඥානය බි‍්‍රතාන්‍ය රජයේ ස්වර්ණාභරණකරුවන්ට ලන්ඩනයේදී පේ‍්‍රක්ෂණය කිරීමට රජ අණ විය. ඒ අනුව ඉහත හපන්කම කළ යක් ශෙල පරපුරේ විමලසුරේන්ද්‍ර හා අතුරලිය යන දෙදෙනා ඒ සඳහා එහි යන ලදී. තාක්ෂණය පේ‍්‍රක්ෂණයට ගියේ කැමැත්තෙන් නොවේ. රජ අණ නිසා විය හැක. ඉන්දියානුවන් 40 දෙනෙකුට හා ලංකාවේ මේ දෙදෙනාට රැුජින බැහැ දැකීමට අවස්ථාව ලැබුණි. රැුජින ඉදිරියේ එම ඉන්දියානුවන් බිම දිගා වී වැඳ වැටී යද්දී මේ අභීත තාක්ෂණිකයන් දෙදෙනා වැඳවැටුනේ නැත. තාක්ෂණය දත් අය බිම වැටෙන්නට වුවමනා නැති බව ලොවට කියා දෙමින් ඔවුන් හිටගෙනම රැුජිනට ගෙන ගිය යතුරක් කැරකැවීමෙන් විසිරී යන හා කොපුව තුළට නැවත එන ආකාරයේ ඇත්දත්වලින් නිම වූ පොල් මලක් හා මිනිරන් කපුටෙක් තෑගි කළේය. මේ දෙදෙනාගේ තාක්ෂණයේ ප්‍රෞඩත්වය වික්ටෝරියා රැජිනගේ දින පොතේ පවා අපූරුවට සඳහන් කර ඇතිවා පමණක් නොව ඒ අනුව මේ දෙදෙනා වෙනුවෙන් භෝජන සංග‍්‍රහයක් පවා පවත්වා ඇත. තවද ඔවුන්ගේ පරම්පරා හතකට රැුජිනගේ ඕනෑම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටකින් රැුකියාවක් ලබා ගැනීමට එම වකවානුවේ තිබූ උසස්ම වරමක් දීමෙනුත් ඔවුන්ට බුහුමන් දක්වා ඇත. එමෙන් තවත් අපේ විද්වතෙක් බි‍්‍රතාන්‍යයේදී දුම්රිය සර්වෝරෝධක ක‍්‍රමය සොයා දී ඇත. එයට ගෞරවයක් වශයෙන් අදද භාවිත කරන දුම්රිය බ්‍රේක් පළුවලට ‘‘ක්ලේටන් දේවේන්ද්‍ර සදර්වෝ සිස්ටම්’’ යනුවෙන් හඳුන්වනු ලබයි. මේ එවැනි අපේ ශිල්පීන් මෑත භාගයේදීද ජාතියට ආඩම්බරයක්, ගෞරවයක් ලබා දෙමින් රජ අනින් බි‍්‍රතාන්‍යයට ගොස් ඞී.ජේ. විමලසුරේන්ද්‍ර තුමා මෙන් සුද්දන්ට පාඩම් ඉගැන්වූ හැටි මෙහිදී නොකියාම බැරිය.

මේ අනුව එදා ලංකාවේ විසූ සමෘද්ධිමත් යක්ෂ ගෝත‍්‍රික හෙලයන් සමස්ත ලෝකයේමද ශිෂ්ටාචාරය ඇති කිරීමට කටයුතු කර ඇති බව මැනවින් පැහැදිලි වේ. එවැනි අපි ලෝකයේ පළමු ශිෂ්ට සම්පන්න ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය කොටසක් බව අපේ අනාගත පරපුරට දෙපයින් සිටගෙන ලෝකයා හමුවේ ආඩම්බරයෙන් කියා පෑමට හැකිවීම ගැන මුළු මහත් ජාතියම රාවණ රජතුමා ඇතුළු එම පරපුරට සදා ණය ගැතිය.

රාවණ රජතුමාට රටවල් 10ක් අයත්ව තිබී ඇත. එම නිසා දශ ශීර්ෂ යනුවෙන්ද හඳුන්වනු ලබයි. ඉන්දියාවේ දණ්ඩකාරාණ්‍ය යද එතුමාට අයත්ව තිබී ඇත. එහි ශාක පමණක් බුදින යක් හෙළ ජනතාවක් විසූ බව මහාවංශයට පෙර රචිත රාමායනය පැවසීමෙන්ද, මුහුදු ගැලීමෙන් ලංකාව ඉන්දියාව වෙන්වන අවස්ථාවේ මෙම දණ්ඩකාරණ්‍යයෙහි අගනුවර වන දනස්ථානය (දනව්ව) ද ගිලී යන ලදී. එය 2002 දී මුහුදු පත්ලේ තිබී සොයා ගැනීමෙන්ද ඒ බව තවදුරටත් සනාථ වේ. ඉන් රාවණ රජතුමාගේ කාලය අවුරුදු දසදහසක් පැරණි බවටද ඔප්පුවේ. මේ අනුව ආර්යයන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ක‍්‍රි.පු. 1500 බව කියන මැක්සි මුලර්ගේ ආර්ය න්‍යායද පුස්සක් බවට පත්වනු ඇත. රාවණ රජතුමාගේ කාලයත්, බලන්ගොඩ මානවයාගේ හා ඒ එම මානවයා සොයා ගත් කලාපයේ අදටත් මතුවන ඓතිහාසික සාක්ෂිවල කාල නිර්ණයන් ගත් විට ලොව ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ලංකාවෙන් බවට එකඟ විය හැක. රාවණ රජතුමාට ඉන්දියාවේ අයත්ව තිබූ මෙවැනි බොහෝ ප‍්‍රදේශවලත්, යටත් රටවලත් මෙම යක් හෙළයෝ සිටි බවට මෙවැනි තොරතුරු තවත් බොහෝ වෙති. රාවණ යුගයේ අවසන් භාගයේදී මුහුදු ගැලීමෙන් මේ අයත් සමඟ ඉන්දියාව ලංකාව වෙන් විය.

තවද විදෙස් රටවලට මෙම යක් හෙළ ශිල්පීන් බලහත්කාරයෙන් පවා ගෙන ගොස් ඇති අතර, ඉන්දියාවේ අදටත් එවැනි අය සිටින බව දැන ගන්නට ඇත. මෙම අය මෙන්ම අනෙක් රටවල සංවර්ධන කටයුතුවලට ගිය අය කාලයක් එහි පදිංචිව සිටීමේදී එම දිවයින්වලින් භාෂාවන් හා පෙළපත් නම්වලට නම් එකතුවීමක්ද දක්නට ලැබේ. ඉන්දියාව ළඟම පිහිටි රට බවට පත් වූ නිසා විශේෂයෙන් එම අය වරින් වර ආපසු මෙහි පැමිණි බවත්, රජවරුන් විසින් ගෙන්වා ගත් බවත්, වංශ කථාවල සඳහන් වේ. මහින්දාගමනයත් සමඟ පැමිණි කුල 18කට අයත් බව කියන අයවලූන් ශුද්‍ර ගණයට අයත් වන බව පැහැදිලිවේ. ශුද්‍ර යනු උසස් කියන වංශයට අයත් නොවන කුල හීනයන් වේ. මෙම යක් හෙළයන් එම කුල හීනයන්ට අයත් නොවන නිසා යක් හෙළයන් ඒ සමඟ පැමිණි කුලයක් බවට ගණනය කළ නොහැක.

පසු කාලීනව අප රටේ සිටි රජවරු මෙන්ම ද්‍රවිඩ සම්භවයක් ඇතිව සිටි රජවරු විසින්ද මෙම යක් හෙළ ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් රාවණ යුගයේ නාමයන්, නාරායන, දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර (දෙවියන්ගෙත් දෙවියන්) ආදී දෙවියන්ට අයත් හා පරාක‍්‍රම, වීර පරාක‍්‍රම ආදී රජවරුන්ගේ නාමයන්ගෙන්ද පුදනු ලැබු බවක් පෙනේ. මෑත භාගයේ සිටි හැමෝම නොව සුදු නිලධාරීන් කීපදෙනෙක්ද මෙම ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් ඩයස්, සිංඤ්ඤෝ, කොස්තා, සිල්වා, සම්පායෝ, මොරායස්, දොන්, පෙරේරා, බර්තොලමියුස්, රබෙල් වැනි ඔවුන්ගේ නාමයන් පවා භාවිතා කර ඇති බවක්ද දක්නට ඇත. පෙර සඳහන් කළ පරිදි නැවත ඉන්දියාවේ සිට මෙහි පැමිණි ශිල්පියෙකු ගොඩ බට බවට ඇසූ එකල කෝට්ටේ රජකළ බුවනෙකබාහු (Vස) රජතුමා විසින් ඔහු ඇතු පිටින් රජ වාසලට ගෙනවුත් ගෞරව කර මංගල ගම පවරා මණ්ඩල වල්ලි නයිදේ නම් ගරු නාමයද ප‍්‍රදානය කළ බව ‘‘මධ්‍යකාලීන සිංහල කලා’’ ග‍්‍රන්ථයේම සඳහන් වේ.

Thursday, November 7, 2013

ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය......................

අපේ ඉතිහාසය සොයා යන ගමනෙ අපි වගේම විජය ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි අපිට ඊටත් වඩා පැරණි, අපිටම අනන්‍ය ඉතිහාසයක් තියෙනවා කියලා විශ්වාස කරන, ඒ ගැන වාද විවාද, ගවේෂණ කරන තවත් විද්වතුන් පිරිසක් සිට්නවා කියලාත් දැන ගන්න ලැබුනා. ඒ අතරින් කෙනෙක් තමයි ආචාර්ය සූරිය ගුණසේකර විද්වතා. එතුමාගේ ගවේෂණයන්ගේ, පරීක්ෂණ වල නිගමන අනුව ඒ මහාතා ඒ හා සම්බන්ධ කෘතියක් රචනා කරලා තියෙනවා ලංකා ඉතිහාසයේ හෙල යුගය කියලා.
අපි ඉතින් අපේ ගමනට එය මූලාශ්‍රයක් කර ගනිමු.
""""ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය""""

ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කිවාම මොකක්ද මේ කියලා හිතෙනවා නේද...? සමහරක් අය හිතන්න පුළුවන් අපිට මොකටද ඉතිහාසය කියලාත්. ඒ වුණාට ඉතිහාසයක් නොමැතිව වර්තමානයක්, අනාගතයක් තියෙන්න බැහැ. අපි අපේ ඉතිහාසය දැන ගත යුතුමයි. යම් කිසිදෙයක් අපට පාසලේදි ඉගැන්වු නිසාවත්, පොත් පත් වල සදහන් වෙලා තිබුනා කියලාවත් ඒ ඇත්තයි කියලා අපට විශ්වාස කරන්න බැහැ. අපි එහෙම කල යුතුත් නැහැ. බුදුදහමේ උගන්වන්නෙත් එහෙමනේ. ඒ නිසා අපි අපිට පිලිගතහැකි දේ පමණක් විශ්වාස කරනවා නම් තමයි හොද.

මෙහිදි ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කියන්නෙ විජය රජුට පෙර ලංකා ඉතිහාසය ගැන අපේ ලොකුම ඉතිහාස පොත් විදිහට ලංකාවේ ඓතිහාසික තොරතුරු ඉතිහාසය ලෙසින් ලේඛනගත කර තිබිලා නැති වුණත් ලංකා ඉතිහාසයේ සිදුවුණා යැයි සැලෙකෙන සිදුවීම්, ලංකාවේ හිටියායි සැලෙකෙන විවධ පුද්ගලයන් ගැන තොරතුරු, ජනප්‍රවාද ලංකාවේ ඉතිහාසය ලෙස ආරක්ෂා වෙලා තියෙනවා. බලි, තරු,රාවණ කියන රජවරු දක්වා මේ ඉතිහාසය විහිදිලා තියෙනවා. ඔයාලා සමහර විට අහලත් ඇති “ලංකා ලංකා පෙම්බර ලංකා, දිනවමු ඔබ ලංකා...!“ ඒ ගීතයෙත් සදහන් වෙනවානෙ “බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා...!“ කියලා ඒ වුණත් බලි රජතුමා ගැනවත්, තරු, රාවණ රජවරුන් ගැනවත් ලංකා ඉතිහාසයේ නෑනේ. නමුත් අපේ ආච්චිලා සියාලාගෙන් මේ ඉතිහාසය ගැන ජනප්‍රවාද අපට උරුම වෙලා තියෙනවා.

ලංකා ඉතිහාසය පෙල ගස්වලා මුලින්ම ලියලා තියෙන්නෙ 1912දි විතර. ඒ ලංකාවේ ටික කාලයක් පමණක් පදිංචි වෙල හිටපු ඉංග්‍රිසි ජාතික සිවිල් සේවකයෙක් වූ එච්. ඩබ්ලිව් කොඩ්රිංටන් කියන මහත්මයා. එයාටත් කලින් සුදු අම්මා නමින් හැදින්වුණ මාරි මියුසියස් හිගින්ස් නැමැති විදේශික කාන්තාව ළමුන් සදහා ලියපු ඓතිහාසික කතන්දර පොත් තමයි තිබිලා තියෙන්නෙ. මේ පොත් රාවණ, විජය, පණ්ඩුකාභය හා දුටුගැමුණු වැනි රජවරුන් වස්තුබීජ කරගෙන තමයි ලියැවිලා තියෙන්නෙ. ඒ වුණාට කනගාටුවට කරුණ තමයි ලංකාවේ ස්වදේශිකයෝ කවුරුත් ඒ කාලේ ඒ ගැන උනන්දුවක් දක්වලා නැති එක.
බටහිර සම්ප්‍රදායට අනුව මුඛ පරම්පරාවෙන් පැවැතුන තොරතුරු ඉතිහාසය ලෙස සලකලා නැහැ. මූලාශ්‍ර සහිතව ඒ තොරතුරු සනාථ වීම අවශ්‍ය කරලා පෙන්නුවොත් තමයි ඒවා සත්‍ය තොරතුරු විදියට පිළිගෙන තියෙන්නෙ. අපි කලින් කියපු සුදු අම්මාගේ කතාන්තර වලට මුල් වූ රජවරු අතරින් රාවණ රජතුමා ගැන ඇරෙන්න අනිකුත් රජවරු ගැන වංශකථා වල සදහන් වෙලා තියෙනවා.

මහා වංශය, දීප වංශය, ථුප වංශය, දළදා වංශය වැනි බෞද්ධ සාහිත්‍යමය කෘතිවලද, මහනුවර යුගයේ රචිත රාජාවලියේද පැරණි ඉතිහාස ගත කරුණු සදහන් වෙලා තියෙනවා. මේ අතරින් රාජාවලියේ ඇරෙන්න අනිකුත් කෘතිවල බෞද්ධාගමික ස්වරූපයක් තමයි තියෙන්නෙ. අපේ ඉතිහාසය ගැන සදහන් වෙලා තියෙන අපට තියෙන වැදගත්ම ග්‍රන්ථය තමයි මහා වංශය. අපි කලින්ම ඒක සදහන් කලානේ. මහා වංශය කියන කෘතිය ලංකා ඉතිහාසය දැන ගන්න උපකාර වෙනවා වගේම ඉන්දියාව, බුරුමය හා තායිලන්ත ඉතිහාසය පිළිබදව ඇති වූ ගැටළු නිරාකරණය කරගන්නත් ඉවහල් වෙලා තියෙනවා.

මහා වංශය රචනා කරලා තියෙන්නෙ 5වන සියවසේදී පමණ මහනාම හිමියන් විසින්. ඒ මහසෙන් රජතුමාගේ කාලය තෙක් තමයි. ඉන් පසු විවධ අය විසින් කලින් කලට මහා වංශය දීර්ඝ කරලා ලියලා තියෙන නිසාම විජයාගමනයේ ඉදලා අඛණ්ඩව සදහන් වුණ ඉතිහාසයක් අද වන විට දැක ගන්න පුළුන් වෙලා තියෙනවා.
සාක්ෂි දෙකකට හෝ වැඩි යමකින් සනාථ වූ පසු යමක් පිළිගැනීම ඉංග්‍රිසි ජාතිකයන්ගේ සිරිත වූ නිසාත්, මහා වංශයේ සදහන් වූ කරුණු දීප වංශය, ථුප වංශය යන ග්‍රන්ථවලින් සනාථ වන නිසාත් විජයාගමනයෙන් පසුව ලංකාවේ ශිෂ්ඨාචාර ඇති වූ බව සලකමින් කොඩ්රිංටන් විසින් “ලංකා ඉතිහාසය“ නැමැති කෘතිය රචනා කරලා තියෙනවා. ඉන්දියානු සංස්කෘත සාහිත්‍යට අයත් රාමායන, මහා භාරත කතා වල සදහන් ලංකාවේ සිටි රාවණ නම් රජකෙනෙකු වංශ කථා වල සදහන් නොවුන නිසාම ලංකා ඉතිහාසට ඇතුලත් කරලා නැහැ.

නමුත් රාවණ රජතුමාගේ ප්‍රතිවාදියා වූ රාමකුමරු සිටි අයෝධ්‍යාව ඓතිහාසික පුරවරයක් නිසා රාමකුමරු ඓතිහාසික ලෙස ඉන්දියාවේ සිටි බව බටහිර ඉතිහාසඥයන් විසින් පිළිගෙන තියෙනවා. ඉන් පසුව ඉන්දියානුවන් විසින් නැවත රචනා කරන ලද්දා වූ ඉන්දියානූ ඉතිහාසයේ රාම අධිරාජ්‍යය ඔප් නන්වලා තියෙනවා. නමුත් ලංකාවේ නිදහසින් පසුවත් කොඩ්රිංටන් විසින් රචිත ඉතිහාසයම ඒ විදිහටම පිළිගෙන තියෙන හින්දාම ගොඩාක් ඉතිහාස කරුණු ලංකා ඉතිහාසයෙන් සැගව ගිහින් තියෙනවා.
මහා වංශයට අනුව දෙවනපෑතිස් රජුට ධර්මය කරුණූ විස්තර කිරීමේදී කකූසද, කෝණාගම බුදුන් සමයේද ලංකාව ජනාවාස වී තිබූ බව සදහන් වී තිබෙනවා. ඒ ඒ සමයන් හිදි ලංකාව ඔජදීප, වරදීප හා මණ්ඩදීප යන නමින් සදහන් වූ බවත් ඒ ඒ සමයන් හිදී අභය සමීඪ හා ජයන්ත යන රජන් සිටි බවද මහා වංශයේ සදහන් වෙනවා. ඒ විජයාගමනයට පෙර ලංකාවේ ජනාවාස ඇති වුණායැයි පැවසීමට පටැහැනි එක කරුණක්.

කකුසද බුදුන් වහන්සේගේ නම සදහන් සෙල්ලිපියක් පොල්පිතිගම අසල ඇති දාගම පිහිට ගල් ලෙනක තියෙන අතර එහි “... පරුමක කශබහ පුත පරුමක අභය ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුශද දිනදනේ...“ යනු සදහන් වන අතර ඉන් කියැවෙන්නෙ කකුසද බුදුන් වහන්සේ ලංකාවේ තම සාසනය පිහිටුවන අවස්ථාවේ දී “මහරී බෝධියෙන්“ ශාඛාවක් රැගෙන ලංකාවට අහසින් පැමිණියේ රූපනන්දා මෙහෙණියයි කියලා තමයි. ඒ වගේම වරකාපොළ අසල මබඩාවිට රජමහා විහාරයේ ඇති ලෙන් ලිපියක ගුවන්යානයක රූපයක හරහට “රූපනදශ ගගයනි තොමඩය“ කියලාත් සදහන් වෙනවා. ඉන් අදහස් වන්නෙ රූපනන්දා මෙහෙණිය බෝධි ශාඛාවක් රැගෙන ගුවන් යානාවක්න් පැමිණියා කියන එක වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ යම් යම් ස්ථාන වලින් කකුසද බුදුන්ට, කාශ්‍යප බුදුන් වහන්සේලා ගැන සදහන් සෙල්ලිපි හමුවෙලා තියෙනවා. මෙවැනි සාක්ෂිත් අනුව අපට හොදටම තහවුරු කර ගන්න පුළුවන් ලංකාව කියන්නේ විජය ගමනයට තියා විජය කුමාරයා ඉපදෙන්නත් අවුරුදු දහස් ගානකට කලින් ශිෂ්ඨාචාර වූ දිවයනක් කියලා.

ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් කොඩ්රිංටන් මහතා විසින් ලංකා ඉතිහාසය ලිවීමේදී කකුසද, කෝණාගම බුදුන් සමයේ ශීෂ්ඨාචාර පැවති බව මගහැරී හෝ නොසලකන ලද බව අපට හිතන්න පළුවන්. ලංකාවේ තියෙන සෙල්ලිපි වලටම අනුව ගෞතම බුදුන් සමයේ ලංකාව පාලනය කරලා තියෙන්නෙ පනීත කියලා රජ කෙනෙක්. අපි කවුරුත් සමන් දෙවියෝ ලෙස හදුන්වන සුමන පනීත රජුගේ භාණ්ඩාගාරික කියලා කියැවෙනවා. සුමන ගැන සෙල්ලිපි 30කට වැඩිය ලංකාව පුරා දැක ගන්නට තියෙනවා. මේ නිසා අපේ මතය තවත් තහවුරු වෙනවා.

Friday, October 25, 2013

මහනුවර එජාප මනාප යළි ගණින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.......

මහනුවර එජාප මනාප යළි ගණින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. පසුගිය පළාත් සභා මැතිවරණයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලැබූ මනාප ප‍්‍රතිඵලය යළි ගණන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පළාත් සභා මැතිවරණයට එම දිස්ත‍්‍රික්කයෙන් තරඟ කර පරාජයට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් 12 දෙනෙක්. මැතිවරණයේ මනාප ප‍්‍රතිඵල ගණන් කිරීමේදී අක‍්‍රමිකතාවක් සිදුව ඇති බවට සඳහන් කරමින් ගොනුකර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා, මහනුවර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරිවරයා, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ අනෙකුත් අපේක්ෂකයින් දක්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින්ගේ මනාප ඡන්ද ප‍්‍රතිඵල සම්බන්ධයෙන් මහනුවර දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරිවරයා නිකුත් කළ නිල ප‍්‍රතිඵලත් ගණන් කිරීමේ නිලධාරිවරුන් විසින් නිකුත් කරන ලද මනාප ඡන්ද ප‍්‍රතිඵලත් අතර පරස්පරතාවක් පවතින බවයි පෙත්සම්කරුවන් එම පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ. පෙත්සම ගොනුකිරීමෙන් අනතුරුව මහනුවරදී 24 වෙනිදා මධ්‍යම පළාත් හිටපු පළාත් සභා මන්ත‍්‍රීනි ශාන්තිනි කෝන්ගහගේ ඇතුළු මෙම පිරිස මාධ්‍ය හමුවක්ද පැවැත්වූවා. මේ අතර, මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූකාරි තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් සහ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අතර, ඊයේ පැවැත්වුණා. එම පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස මාතලේ දිස්ත‍්‍රික්කයට තරඟ කර ජයග‍්‍රහණය කළ රංජිත් අලූවිහාරේ නම් කිරීමටයි එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබුණේ. කෙසේ වෙතත්, එම පළාත් සභාව අවසන් වරට රැස් වූ පසු පසුගිය 17 වැනිදා පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස මහනුවර දිස්ත‍්‍රික්කයේ ලකී ජයවර්ධන පත් කළ යුතු බවට යෝජනාවක් එහි සභාපතිවරයා වෙත භාර දුන්නා. පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනාගෙන් 12 දෙනෙකුම ඊට අත්සන් තබා තිබුණා. කෙසේ වෙතත්, ඊයේ පැවති සාකච්ඡාවේදී පක්ෂයේ උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කර ගැටලූවට කඩිනම් විසඳුමක් ලබාදෙන බවට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පොරොන්දු වූ බවයි පළාත් සභා මන්ත‍්‍රී ලකී ජයවර්ධන කියා සිටියේ.

Sunday, October 20, 2013

අන්තවාදී කොටස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක සහාය ලබාගෙන.......

ශ්‍රී ලංකාවේ සිටින යම්කිසි අන්තවාදී කොටස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක සහාය ලබාගෙන ඉදිරියේදී රට තුළ කැලඹිලි ස්වභාවයක් ඇතිකිරීමට ඉඩ තිබෙන හෙයින් එයට මුහුණදීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රතිසංවිධානය කිරීමට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය තීරණය කොට තිබේ. එම අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා සඳහන් කෙළේ කලින් පැවැති ත්‍රස්තවාදයට වඩා ඉතා භයානක ආකාරයෙන් එය පැමිණීමට ඉඩකඩ ඇති බැවින් ඒ සඳහා සූදානම් විය යුතු බවයි. පසුගියදා තමා කළුතර පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව උසස් නිලධාරීන්ට මේ අවදානම ගැන කරුණු පැහැදිලි කළ බව නන්ද මල්ලවාරච්චි මහතා ‘මව්බිම’ට පැවැසීය. එම ප්‍රතිසංවිධාන ක්‍රියාදාමය යටතේ නවීන පන්නයේ ගිනි අවි දැනට අවශ්‍ය නොවුණද දැනට තියෙන ගිනි අවියේ එක් උණ්ඩයකින් එක් අයකු බිම හෙළිය හැකි අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ ගිනි අවි පුහුණු ශක්තිය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද මේජර් ජනරාල්වරයා පැවැසීය.

Saturday, October 19, 2013

22 හලාල් ඉවත් කිරීමේ සටනට මග දෙපස බෞද්ධ කොඩි දමන්න.......

කොළඹ සිට රථ පෙළපාලියකින් මහනුවර දක්වා පැමිණ උතුම් වූ ශ්‍රී දළදා මාලිගය තෙක් පැමිණ අධිෂ්ඨාන පූජාවක් මගින් ආශිර්වාදය ගෙන සටනට පණ දීමට සැලසුම් කරගෙන ඇත. උ‍දේ 8ට පෙර ඔබගේ කූමන හෝ වාහනයක් සමග කිරුලපන මන්සන්දියට පැමිනෙන්න. 

ඇත්ත වශයෙන්ම නිද්‍රාශීලීව ඉන්නා අපේ සිංහලයන් අවදි කිරීමට මෙම රථ පෙළපාලිය ඉතා වැදගත් බව පෙනේ. එමෙන්ම කොළඹ සිට මහනුවර තෙක් ඇති සියළුම නගරයන් බෞද්ධ කොඩි දමා අලංකාර කැර ගැනීමට අපට සහය දක්වන්න.

ප්‍රෞඩ ඉතිහාසයක් හිමි අපේ ශ්‍රේෂ්ඨ සිංහල ජාතිය වලපල්ලට ඇද දැමීමට කැස කවන අන්තවාදීන්ට නිසි පිළිතුරු දිය යුතුමය. මෙම අවස්ථාවේ ජාතික සංවිධාන මෙන්ම රටේ ඇති අනෙකුත් ප්‍රාදේශීය සංවිධානයන් පවා මෙම ජාතික මෙහෙවර වෙනුවෙන් බොදු බල සේනාව හා අත්වැල් බැඳගත යුතුය. වැඩි විස්තර-0718451878,0112512810.

ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන්ය(අපගේ මුතූන් මිත්තන්ය).........


1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

“කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

Thursday, October 17, 2013

ශ්‍රී ලාංකීය ජාතිය තවත් එක් ද්‍රෝහී සංකල්පයක්.........

බුදු දහම හා බැදුනු කීර්තිමත් අතීතයක හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් සැමවිට සභ්‍යත්වය සදාචාරය ඉතා උතුම් කොට සලකන ලදී. බඩගින්නේ සිටියද තම සභ්‍යත්වය විකිණීම ලාංකිකයින් විසින් කිසිවිටක සිදුනොකරන ලද්දකි. ශ්‍රී ලාංකීය ජාතිය නමින් අළුතෙන් බිහිකරන්නට හදන පියෙකු නැති අවජාතක ජාතිය, සිංහල ජාතිකත්වය මොට කිරීම සදහා සමාජගත කරවමින් පවතින සර්වාගමික සංකල්පයටත් වඩා භයානක, තවත් එක් ද්‍රෝහී සංකල්පයක්.

සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම පොදුවේ ශ්‍රී ලාංකිකයෝ. ඒ හැර ශ්‍රී ලාංකික නමින් ජාතියක් නෑ. එහෙම විවිධ ජාතීන් එකතු කරල හදපු ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ. යම් රටක ශිෂ්ටාචාරය, සංස්කෘතික හර පද්ධතිය ඓතිහාසිකව ගොඩ නැගූ ජන කොටස ජාතිය නමින් හදුන්වයි. ලෝකයේ එවැනි පිළිගත් ජාතීන් ඉන්නේ 27යි. සිංහල ජාතියත් ඒ 27න් එකක්. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන එකම එක ජාතිය සිංහල වන්නේ මේ රටේ සංස්කෘතිය ශිෂ්ටාචාරය ඓතිහාසිකව ගොඩනැගුවේ සිංහලයින් වන නිසා.

 ඒ අනුව මේ රටේ ජීවත් වන එකම ජාතිය සිංහල. අනිත් හැමෝම ජන වර්ග මිස ජාතීන් නෙවෙයි. "ශ්‍රී ලාංකීය ජාතිය" නමින් මේ අලුතින් කරළියට ගේන්න හදන බේගලය සිංහල ජාතිය සතු ඒ ඓතිහාසික අනන්‍යතාව අන්‍ය ජාතීන් සමග සම්මිශ්‍රණය කරල දියාරු කරල දාන්න ගෙන සාහසික සංකල්පයක්. සිංහල බෞද්ධ සංස්කෘතිය යටතේ දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැමෝටම සහජීවනයෙන් වාසය කරන්න පුලුවන් වෙලා තියනවා.

නමුත් මේ රටේ මුස්ලිම් හෝ වෙනත් සංස්කෘතියක් හිස ඔසවපු දවසට අද මේ සිංහල බෞද්ධ බලවේගයට ජාතිවාදී ආගම්වාදීන් කියල හංවඩු ගහන නමට පමණක් සිංහල වුණ සම+හරක් පව්කාරයන්ගේ දරුවන්ටත් වෙන්න මූදට පනින් බව උන් තේරුම් නොගැනීම හරිම අවාසනාවක්.