Friday, September 6, 2013

වාසුදේව නානායක්කාර යන නම ඇසූ පමණින් උගේ අම්මා මුත්තා........


වාසුදේව නානායක්කාර යන නම ඇසූ පමණින් උගේ අම්මා මුත්තා මතක් කරන තරම් පිරිසක් තවත් නැතිවා ඇති.........
    සිංහලය මේ රටින් පමණක් නොව සමස්ථ ලෝකයෙන්ම අතුගා දැමීමේ මහා වගකීම් දරණ සිංහලයේ ජන්මාන්තර වෛරක්කරයකුගේ චරිතයක් රගදක්කවන වාසු මේ වන විට සිංහලය අස්ථාවර කිරීමේ මෙහෙයුමේ පුරෝගාමී චරිතයකි.

පසුගිය කාලය පුරාවටම සිංහල බෞද්ධයා මර්ධනයට හා සිංහල යන නාමය පවා අතුගා දැමීමට දිවි හිමියෙන් කැපව කටයුතු කරන මොහු තම මඩිය වෙනුවෙන් පශ්චත්භාගය ඕනෑම එකෙකුට ලබා දෙන්නෙකි.

ජනාධිපතිතුමා ආශ්චර්යය කිය කියා රට කාබාසිනියා කරද්දි එය ඉවසා සිටියේ යුද්ධයෙන් රට බේරාගත්තා කියන හැගීම අමතක කළ නොහැකි නිසයි. නමුත් ඒ හේතුව නිසාම මේ රට කාබාසිනියා කිරීමේ කිසිදු අයිතියක් ඔහුටද නැත. ඒ හේතුවෙන් ගොඩනැගුණු බලවේග හමුවේ හිස ඔසවන සිංහල බෞද්ධයාගේ මර්ධනය හරි හරියට සෑම පාර්ශවයක් හරහාම සිදුවේ. සියළු ජනමාධ්‍ය නිහඩ කර ඇත්තේ රටතුල ගොඩනැගෙන සිංහලය අතුගා දැමීමේ කූඨ අභිප්‍රාය ජනතාව අතරට යෑම වැලැක්වීම සදහා වුවත් සිංහල බෞද්ධයාගේ නැගී සිටීම හමුවේ එය නිශ්ඵල වී ඇත. එයද වාරණය කරමින් පසුගියදා නොයෙක් නීති සම්පාදනය වූ අතර, බෞද්ධ පුවත් වාරණය සදහා මුසල්මානු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයක් පිරිනැමුණේ ඒ සදහායි.

මේ වන විට රටේ සිදුවන මහාපරිමාණ නීතිවිරෝධී කටයුතු සියල්ල සිදුවන්නේ පර හම්බයන් අතිනි. එයින් මුළු ලෝකය හමුවේ පජාත වන්නේ ශ්‍රී ලංකාව මිස හම්බයන් නොවේ. ඊට නිලලත් ස්වභාවයක් ආරෝපණය කරමින් මින් මතු ලංකාව තුළ සිදුවන නීතිවිරෝධී සිදුවීම් වාර්තා කිරීමේ දී ඊට අදාල ජාතියේ නම සදහන් කිරීම වලක්වා ලන්නට ජනාධිපතිතුමා තීරණය කර ඇත. මින් මතුවට හම්බයන් සිදු කරන සියළු ධාමරික, නීතිවිරෝධී සහ සමාජ විරෝධී කටයුතු සිදු වන්නේ ශ්‍රී ලාංකික යන ලේබලයෙනි. දැන් උන්ගේ වැරදිත් අපි අපේ ගිණුමට බැකරගත යුතු වන්නේ ය. මෙහි ඇති හාස්‍යජනකම සිදුවීම නම් මෙහි සියළු බලය වාසුදේව නානායක්කාර කියන සිංහලය අතුගා දැමීමේ කොන්ත්‍රාත්තුව දරණ අවජාතකයාට ජනපති නියමයෙන් පැවරීමයි. හම්බයන් අතින් වන අකටයුතු කම් වැලැක්වීම වෙනුවට මොවුන් සිදුකරන්නට යන්නේ හම්බයන්ගේ වැරදි සිංහලයා පිට පැටවීමයි. කැකිල්ලේ රජවරුත් මීට වඩා බුද්ධිමතුන් වන්නට ඇත. ‘පයබරවාවට පිටකර බෙහෙත් බදින‘ අමනයන් නිසා දැන් ඒ බරත් දැරීමට සූදානම් වෙයව්......

ඒ පිළිබද වු පුවත සැකෙවින් පහත සදහන් වේ.

ජනපතිගේ නියමයෙන් වාසුට අලුත් රාජකාරියක්

ප්‍රවෘත්තිවලට අදාළ වන සිද්ධීන්වලදී ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ ජාතිකත්වය හෝ ආගම අනවශ්‍ය ලෙස හුවා දක්වමින් ප්‍රවෘත්ති ලිවීම සහ විකාශනය වැළැක්වීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) කැබිනට් මණ්ඩලයට අවධාරණය කර ඇත. අරලියගහ මන්දිරයේදී ඊයේ (05) පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබේ. විවිධ පාර්ශ්ව අතර ඇතිවන පෞද්ගලික ගැටුම්වලදී ජාතිය හා ආගම ඈඳා ගනිමින් ප්‍රවෘත්ති ලිවීම හා විකාශනය කිරීම හේතුවෙන් ජනවාර්ගිකයින් අතර ගැටුම් මෙන්ම නොසන්සුන්තා ඇතිවන බවත් මෑතකදී එවන් අවස්ථා දෙකක් තමාගේ මැදිහත්වීමෙන් වැළැක්වුණු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මෙවන් අවස්ථාවලදී ජනමාධ්‍ය කල්පනාකාරී විය යුතු බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ඇතැම් සුළු සිද්ධීන් මහා සිදුවීම් ලෙස ප්‍රචාරය කිරීමෙන් ජාතීන් අතර අර්බුද ඇති කිරීමට සමත් වන බව ද ප්‍රකාශ කර තිබේ.
මෙම යාන්ත්‍රණය සකස් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාරට භාර දී ඇත.

No comments:

Post a Comment