Monday, September 16, 2013

මුසල්මානු ඉතිහාසයේම කලාවට තැනක් ලැබී නැත.......

කලාව ඇත්තේ මිනිස් සිත් පහන් කිරීම උදෙසාය. මිනිසාට සංයමය ලැබෙන්නට කලාවත් එක් හේතුවකි. 
සිංහලයේ කලාවන් සියල්ල බුදු දහම පෙරටු කොට ගත්තේද, ඉන්දියානු කලා ඉන්දියානු ආගම් වල ආභාෂය ලැබුවේද එබැවිනි. ලෝකයේ බොහෝ රටවල දියුණු ශිෂ්ඨාචාර වල කලාව ගොඩ නැගුණේ මේ පදනම මතය.
එහෙත් මුසල්මානු ඉතිහාසයේම කලාවට තැනක් ලැබී නැත.
ඒ ගෝත්‍රික ආගම තුළ යුද්ධයට මිස මිනිසාගේ මනස සන්සිදවීමට අවකාශ නොවුණු නිසාය.
එහෙත් මුසල්මානු කලාව ගැන අපූරු කතාවක් අසන්නට ලැබිණ.
පෝස්ටුවේ ඇති චිත්‍රය බලන්න.
එයින් දැක්වෙන්නේ කාන්තාවකට ගල් ගසා මරන ආකාරයකි. මුසල්මානු ඉගැන්වීමේ හරය එහෙම පිටින්ම මේ චිත්‍රයට ගොනූ වී ඇති අපූරුව...!
එසේම මේ චිත්‍රය ගැන අපූරු පසුබිම් කතාවක්ද වෙයි.
මේ චිත්‍රය ඇදි චිත්‍ර ශිල්පියාට වැඩිකල් ජීවත් වෙන්නට අවස්ථාව ලැබී නැත. චිත්‍රය ඇද නොබෝ දිනකින්ම ඔහුවද ගල් ගසා මරා දමා ඇත. හේතුව දන්නවාද?.
මේ චිත්‍රයේ සිටින කාන්තාවගේ මුහුණ කළු රෙද්දකින් ආවරණය නොකිරීමය.

No comments:

Post a Comment