Friday, October 25, 2013
මහනුවර එජාප මනාප යළි ගණින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.......
මහනුවර එජාප මනාප යළි ගණින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.
පසුගිය පළාත් සභා මැතිවරණයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලැබූ මනාප ප‍්‍රතිඵලය යළි ගණන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පළාත් සභා මැතිවරණයට එම දිස්ත‍්‍රික්කයෙන් තරඟ කර පරාජයට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් 12 දෙනෙක්. මැතිවරණයේ මනාප ප‍්‍රතිඵල ගණන් කිරීමේදී අක‍්‍රමිකතාවක් සිදුව ඇති බවට සඳහන් කරමින් ගොනුකර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා, මහනුවර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරිවරයා, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ අනෙකුත් අපේක්ෂකයින් දක්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින්ගේ මනාප ඡන්ද ප‍්‍රතිඵල සම්බන්ධයෙන් මහනුවර දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරිවරයා නිකුත් කළ නිල ප‍්‍රතිඵලත් ගණන් කිරීමේ නිලධාරිවරුන් විසින් නිකුත් කරන ලද මනාප ඡන්ද ප‍්‍රතිඵලත් අතර පරස්පරතාවක් පවතින බවයි පෙත්සම්කරුවන් එම පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ. පෙත්සම ගොනුකිරීමෙන් අනතුරුව මහනුවරදී 24 වෙනිදා මධ්‍යම පළාත් හිටපු පළාත් සභා මන්ත‍්‍රීනි ශාන්තිනි කෝන්ගහගේ ඇතුළු මෙම පිරිස මාධ්‍ය හමුවක්ද පැවැත්වූවා.
මේ අතර, මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූකාරි තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් සහ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අතර, ඊයේ පැවැත්වුණා. එම පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස මාතලේ දිස්ත‍්‍රික්කයට තරඟ කර ජයග‍්‍රහණය කළ රංජිත් අලූවිහාරේ නම් කිරීමටයි එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබුණේ. කෙසේ වෙතත්, එම පළාත් සභාව අවසන් වරට රැස් වූ පසු පසුගිය 17 වැනිදා පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස මහනුවර දිස්ත‍්‍රික්කයේ ලකී ජයවර්ධන පත් කළ යුතු බවට යෝජනාවක් එහි සභාපතිවරයා වෙත භාර දුන්නා. පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනාගෙන් 12 දෙනෙකුම ඊට අත්සන් තබා තිබුණා. කෙසේ වෙතත්, ඊයේ පැවති සාකච්ඡාවේදී පක්ෂයේ උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කර ගැටලූවට කඩිනම් විසඳුමක් ලබාදෙන බවට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පොරොන්දු වූ බවයි පළාත් සභා මන්ත‍්‍රී ලකී ජයවර්ධන කියා සිටියේ.
Sunday, October 20, 2013
අන්තවාදී කොටස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක සහාය ලබාගෙන.......
ශ්‍රී ලංකාවේ සිටින යම්කිසි අන්තවාදී කොටස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක සහාය ලබාගෙන ඉදිරියේදී රට තුළ කැලඹිලි ස්වභාවයක් ඇතිකිරීමට ඉඩ තිබෙන හෙයින් එයට මුහුණදීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රතිසංවිධානය කිරීමට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය තීරණය කොට තිබේ. එම අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා සඳහන් කෙළේ කලින් පැවැති ත්‍රස්තවාදයට වඩා ඉතා භයානක ආකාරයෙන් එය පැමිණීමට ඉඩකඩ ඇති බැවින් ඒ සඳහා සූදානම් විය යුතු බවයි. පසුගියදා තමා කළුතර පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව උසස් නිලධාරීන්ට මේ අවදානම ගැන කරුණු පැහැදිලි කළ බව නන්ද මල්ලවාරච්චි මහතා ‘මව්බිම’ට පැවැසීය. එම ප්‍රතිසංවිධාන ක්‍රියාදාමය යටතේ නවීන පන්නයේ ගිනි අවි දැනට අවශ්‍ය නොවුණද දැනට තියෙන ගිනි අවියේ එක් උණ්ඩයකින් එක් අයකු බිම හෙළිය හැකි අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ ගිනි අවි පුහුණු ශක්තිය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද මේජර් ජනරාල්වරයා පැවැසීය.
Saturday, October 19, 2013
22 හලාල් ඉවත් කිරීමේ සටනට මග දෙපස බෞද්ධ කොඩි දමන්න.......
කොළඹ සිට රථ පෙළපාලියකින් මහනුවර දක්වා පැමිණ උතුම් වූ ශ්‍රී දළදා මාලිගය තෙක් පැමිණ අධිෂ්ඨාන පූජාවක් මගින් ආශිර්වාදය ගෙන සටනට පණ දීමට සැලසුම් කරගෙන ඇත. උදේ 8ට පෙර ඔබගේ කූමන හෝ වාහනයක් සමග කිරුලපන මන්සන්දියට පැමිනෙන්න.
ඇත්ත වශයෙන්ම නිද්‍රාශීලීව ඉන්නා අපේ සිංහලයන් අවදි කිරීමට මෙම රථ පෙළපාලිය ඉතා වැදගත් බව පෙනේ. එමෙන්ම කොළඹ සිට මහනුවර තෙක් ඇති සියළුම නගරයන් බෞද්ධ කොඩි දමා අලංකාර කැර ගැනීමට අපට සහය දක්වන්න.
ප්‍රෞඩ ඉතිහාසයක් හිමි අපේ ශ්‍රේෂ්ඨ සිංහල ජාතිය වලපල්ලට ඇද දැමීමට කැස කවන අන්තවාදීන්ට නිසි පිළිතුරු දිය යුතුමය. මෙම අවස්ථාවේ ජාතික සංවිධාන මෙන්ම රටේ ඇති අනෙකුත් ප්‍රාදේශීය සංවිධානයන් පවා මෙම ජාතික මෙහෙවර වෙනුවෙන් බොදු බල සේනාව හා අත්වැල් බැඳගත යුතුය. වැඩි විස්තර-0718451878,0112512810.

ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන්ය(අපගේ මුතූන් මිත්තන්ය).........
1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “
“කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)
“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“
Thursday, October 17, 2013
ශ්‍රී ලාංකීය ජාතිය තවත් එක් ද්‍රෝහී සංකල්පයක්.........
බුදු දහම හා බැදුනු කීර්තිමත් අතීතයක හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් සැමවිට සභ්‍යත්වය සදාචාරය ඉතා උතුම් කොට සලකන ලදී. බඩගින්නේ සිටියද තම සභ්‍යත්වය විකිණීම ලාංකිකයින් විසින් කිසිවිටක සිදුනොකරන ලද්දකි. ශ්‍රී ලාංකීය ජාතිය නමින් අළුතෙන් බිහිකරන්නට හදන පියෙකු නැති අවජාතක ජාතිය, සිංහල ජාතිකත්වය මොට කිරීම සදහා සමාජගත කරවමින් පවතින සර්වාගමික සංකල්පයටත් වඩා භයානක, තවත් එක් ද්‍රෝහී සංකල්පයක්.
සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම පොදුවේ ශ්‍රී ලාංකිකයෝ. ඒ හැර ශ්‍රී ලාංකික නමින් ජාතියක් නෑ. එහෙම විවිධ ජාතීන් එකතු කරල හදපු ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ. යම් රටක ශිෂ්ටාචාරය, සංස්කෘතික හර පද්ධතිය ඓතිහාසිකව ගොඩ නැගූ ජන කොටස ජාතිය නමින් හදුන්වයි. ලෝකයේ එවැනි පිළිගත් ජාතීන් ඉන්නේ 27යි. සිංහල ජාතියත් ඒ 27න් එකක්. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන එකම එක ජාතිය සිංහල වන්නේ මේ රටේ සංස්කෘතිය ශිෂ්ටාචාරය ඓතිහාසිකව ගොඩනැගුවේ සිංහලයින් වන නිසා.
ඒ අනුව මේ රටේ ජීවත් වන එකම ජාතිය සිංහල. අනිත් හැමෝම ජන වර්ග මිස ජාතීන් නෙවෙයි. "ශ්‍රී ලාංකීය ජාතිය" නමින් මේ අලුතින් කරළියට ගේන්න හදන බේගලය සිංහල ජාතිය සතු ඒ ඓතිහාසික අනන්‍යතාව අන්‍ය ජාතීන් සමග සම්මිශ්‍රණය කරල දියාරු කරල දාන්න ගෙන සාහසික සංකල්පයක්. සිංහල බෞද්ධ සංස්කෘතිය යටතේ දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැමෝටම සහජීවනයෙන් වාසය කරන්න පුලුවන් වෙලා තියනවා.
නමුත් මේ රටේ මුස්ලිම් හෝ වෙනත් සංස්කෘතියක් හිස ඔසවපු දවසට අද මේ සිංහල බෞද්ධ බලවේගයට ජාතිවාදී ආගම්වාදීන් කියල හංවඩු ගහන නමට පමණක් සිංහල වුණ සම+හරක් පව්කාරයන්ගේ දරුවන්ටත් වෙන්න මූදට පනින් බව උන් තේරුම් නොගැනීම හරිම අවාසනාවක්.

Wednesday, October 16, 2013
සමලිංගිකත්වය සදහා රාජ්‍ය අනුමැතිය......
බුදු දහම හා බැදුනු කීර්තිමත් අතීතයක හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් සැමවිට සභ්‍යත්වය සදාචාරය ඉතා උතුම් කොට සලකන ලදී. බඩගින්නේ සිටියද තම සභ්‍යත්වය විකිණීම ලාංකිකයින් විසින් කිසිවිටක සිදුනොකරන ලද්දකි.
සමලිංගිකත්වය ශ්‍රී ලංකාවට නුපුරුදු වදනක් විය. මෑත ඉතිහාසයේ ලංකාවේ කිසිඳු රජයක් මගින් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමක් (මංගල සමරවීරලා වැනි අය අමාත්‍ය මණ්ඩලයේ සිටියද) සිදු නොවිය.
එහෙත් රට ආශ්චර්ය කරා ගෙන යන්නට අම්මා අප්පාව පවා මිල කරන රාජ්‍ය සමයක් දැන් එළඹ ඇත්තේය. එවන් සමයකදී සමලිංගිකත්වය පවා හොද වෙළද භාණ්ඩයකි. එනිසා එයටද රාජ්‍ය අනුමැතිය ලබාදී එයින්ද මුදල් හම්බ කරන්නට ඇත්නම් සංස්කෘතියක් සදාචාරයක් ගැන වද වෙන්නේ කුමකටද?.
ඉතින් රට ආශ්චර්යය කරා ගෙන යන්නට දැන් සමලිංගිකත්වයටද රජයේ අනුමැතිය ලබා දී තිබේ.
සම ලිංගිකත්වය සදහා රාජ්‍ය අනුමැතිය ලබාදෙන අවස්ථාව ලෙස සංචාරක මණ්ඩලය මිගමුවේ "ඩික්මන් රෙසොර්ට් " සමලිංගික හෝටලයට සංචාරක මණ්ඩල අනුමැතිය ලබාදීම දැක්විය හැකිය.
මෙම හෝටලය ධමිත් සහ ඩික් නම් සමලිංගික යුවල විසින් පවත්වාගෙන යන අතර ඔවුන්ගේ හෝටලය "Gay Friendly " හෝටලයක් ලෙස අන්තර්ජාතික වශයෙන් ප්‍රවර්ධනය කරයි. මෙම හෝටලය තුල සමලිංගික සේවක මණ්ඩලයක් සිටින අතර සංචාරකයන් තෘප්තිමත් කිරීම සඳහා ඔවුන් ඕනෑම දෙයක් කිරීමට සුදානම් බව ඔවුන් පවසා සිටියි.
තවද සංචාරකයන් සඳහා සමලිංගික සහකරුවන් සොයාදීම , සමලිංගික ඝනිකාවන් සපයාදීම , ද්වි ලිංගික සමුහ ක්‍රියාකාරකම් සංවිධානය වැනි කටයුතු සිදුකරයි.
මෙම හෝටලය වැඩිහිටියන් සංචාරකයන් සඳහා පමණක් සිමා වන අතර සමලිංගිකයන් අක්ර්ශයන වන පරිදි ගෘහනිර්මාණ ගෘහ අලංකරණය සිදුකර තිබේ.
මේ සියළු විස්තර කෙසේ වුවද අපේ දැන් අපේ රට බොහෝ දේවල් වලින් සමෘද්ධිමත් වනු ඇති බවට අපට විශ්වාසය. ලෝකයේ ලොකුම අමාත්‍ය මණ්ඩලය පත් කරගැනීමෙන අප රට ඊයේ තැබූ ගිනස් ලෝක වාර්තාව ඉක්මවා නැවතත් ගිනස් වාර්තාවක් තබන්නට අපේ රටට නොබෝ දිනකදීම හැකියාව ලැබෙනු ඇත.
ඒ ලෝකයේ ඒඩ්ස් හා සමාජ රෝග වැඩිම රට ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළු වෙමිනි.
අපේ රට ආසියාවේ නොව ලෝකයේම ආශ්චර්ය වන දිනය වැඩි ඈතක නැත. අනිවාර්යයෙන්ම අපට සුබ අනාගතයක්ම උදා වනු ඇත.

Tuesday, October 15, 2013
සින්හලයනි ජාතියක් ලෙස සිංහලයන් වසර දහස් ගණනාවක් අඛණ්ඩව පැවත ආ ජාතියක්.....
සින්හලයනි ජාතියක් ලෙස සිංහලයන් වසර දහස් ගණනාවක් අඛණ්ඩව පැවත ආ ජාතියක්. ඉන්දියාවට නොමැති දීර්ඝ ඉතිහාසයක් සිංහල අපිට තියනවා. එක් අපි ඉදිරියටත් රැක ගත යුතුයි. අපේ අනාගත ඉපදෙන ඉන්න සිංහල පරපුරට එම ඉතිහාසය දායාදය කල යුතුයි.
සිංහලයන් දැන් නිර්වින්ධනය වූ ජාතියක් ලෙස හංවඩු ගැසී අවසන් එහෙත් සිංහලයන් පරිහානියට පත්වන සැම අවස්ථාවේම පෙරට ආවේ කසාවතයි. ඒ කසාවත සිංහල ජාතිය පිරිහෙන සැම අවස්ථාවේම ඉදිරියට විත් සිංහලයන් අවදි කරවිය .1948න් පසු සිංහලයන් මේ රට තුල පාට පක්‍ෂ වලට බෙදා වෙන් විය, එයින් සිංහල අපිට අවාසි සහගත වූ අවස්ථා බොහෝය.
සිංහල දේශපාලකයන් පවා මේ බෙදීම තුලදී අසරණ විය. සුළු පක්‍ෂ වල බලපෑම් හමුවේ යටත් වීමට සිදුවිය, බලන්න දෙමලා මොන ප්‍රශ්නේ තිබුනත් උන් උන්ගේ නායකයන්ව රැක ගන්නවා. මරක්කලයත් (මුස්ලිම් ) එහෙමිමයි උන් ඉන්නේ උන්ගේ නායකයොත් එක්ක ඒත් අපේ සිංහලයෝ, මරක්කාලයෝ, දෙමළු නායකයෝ පස්සේ යනවා හොදම උදාහරණය තමයි මේ ගමන නුවර විපක්‍ෂයෙන් පලවෙනි තැනට අවේ මරක්කලයෙක් අපේ සිංහල උන් නිසා නේද මෙහෙම වෙන්නේ? උන් අපේ සිංහල ඡන්දෙන් ඇවිත් උන්ගේ ජාතියට වැඩ කරනවා දැන් උතුරේ මහා ඇමති කීවා සිංහල නායකයෝ ඉදිරියේ දිවුරුම් දෙන්න බැ කියලා. මෙහෙම ගියොත් සිංහල අපි උපන් බිමේ අනාථයන් වන දවස වැඩි ඈතක නොවෙ. දැන්වත් අපි ජාතියක් හැටියට නැගිසිටිම අත්යවශ්යයි. පාට, පක්‍ෂ බේද අතැරලා සිංහල ජාතිය ලෙස එකතු වෙන්න ඕන, නැත්තම් සිංහල ජාතිය මේ මිහිතලයෙන් තුරන් වෙලා යන දවස වැඩි ඈතක නැත.

Subscribe to:
Posts (Atom)