Thursday, December 19, 2013
සමනල කන්දේ අභිරහස්...................................
බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාමානයට පාත්‍ර වූ, සෑම වසරකම හයමසක් ආගමික වතාවත් සදහා සැදැහැවතුන් පැමිණෙන සමන්තකූඨ පර්වතය හෙවත් සමනොළ කන්ද ලොව පැරණිම ස්වාභාවික දින දර්ශනයක් ලෙස නිදර්ශන සහිතව ලොවට හෙළි කිරීමට ශ්‍රී ලාංකේය පර්යේෂකයන් පිරිසක් මේ වන විට සමත්ව සිටී.
සූර්ය උදාවත් සමගම බටහිර දෙසින් දිස්වන සමනළ කන්දේ ත්‍රිකෝණාකාර ප්‍රතිබිම්බය ජ්‍යාමිතික ගණනය කිරීම් උපයෝගී කරගෙන ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත.
ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පර්යේෂණ අංශයේ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පර්යේෂණය භාරව ක්‍රියා කළේය. රොහාන් ඉන්දික විජේතුංග, මොරටුව විශ්වවිද්‍යාලයේ ආතර් සීි ක්ලාක් ආයතනයේ අභ්‍යවකාශ යෙදුම් අංශයේ පර්යේෂණ තාරකා විද්‍යාඥ ජානක අඩස්සුරිය, කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කමල් අබේවර්ධන, යන මහත්වරු ද මේ පර්යේෂණයන්ට එක්වූහ.
සමනොළ කන්දේදී සූර්ය උදාව ‘‘ඉර සේවය’’ ලෙස බොහෝ දෙනෙක් නම්කර ඇත. හිරු උදාවෙන විට ශ්‍රීපාද මලූවේ සිටින කෙනෙකුට එහි බටහිර ක්ෂිතිජය දෙස බැලූවහොත් ශ්‍රීපාද කන්දේ ප්‍රතිබිම්බය ත්රිකෝණාකාරව දැකගත හැකිය. යහපත්වූ කාලගූණයක් පවතින විටක මෙය හොදින් නිරීක්ෂණය කළ හැකිය. උදෑසන කාලයේ පරිසයේ ජලවාෂ්ප ඝණත්වය ඉහළ අගයක් ගන්නා නිසා බටහිර ක්‍ෂිතිජයේ් සමනොළ කන්ද ප්‍රතිබිම්බය හොදින්ම දැකගත හැකි බව පර්යේෂකයන්ගේ නිගමනයයි. මෙවැනි සිද්ධියක් දැකගත හැකි බවට ලෝකයේ මෙතෙක් සොයාගත් එකම ස්ථානය සමනොළ කදුමුදුන විය හැකියැයි පර්යේෂකයෝ විශ්වාසය පළකරති.
සමනොළ කන්දේ සෙවනැල්ල හා එහි භූගෝලිය පසුබිම සම්බන්ධයෙන් 2011 සහ 2012 වර්ෂවල අවාර සමය යොදාගෙන මෙම පර්යේෂණයන් පවත්වා ඇති බව ද පර්යේෂකයෝ කියති. ඒ අනුව 2011 වර්ෂයේ සිට සමනොළ කන්දේ ප්රතිබිම්බයේ ත්‍රිකෝණාකාර පිහිටීම පිළිබදව, චන්ද්‍රිකා තාක්ෂණය ඇසුරෙන් ලබාගත් දත්ත ද ගබඩා කර පසුව ඒවා විශ්ලේශනය කර මෙම නිගමනයට එනු ලැබීය.
සමනොළ කන්දේ උස මීටර් 2233කි. ඉහත දත්ත අනුව ප්‍රතිබිම්බය නිර්මාණය වීම සදහා වස්තුවේ උස මීටර් 275ක අගයක් ලබාගත හැකි වූ බවත් එය සමනොළ කන්දේ සම්පූර්ණ උසින් අටෙන් එකක අගයක් ගන්නා බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. එය සමනොළ කන්ද නැගීමේදි හමුවන ආ`ඩියාමළතැන්නේ (ආඩියාමළ තැන්නට මුහුදු මට්ටමේ සිට උස මීටර් 1958කි) සිට ශ්‍රීපාද මලූවට ඇති දුරට සමාන බව ද ඔවුහු පෙන්වා දෙති. සමනොළ කන්දේ ප්රතිබිම්බයේ පාතනය ශ්රීපාදස්ථානයට ගමන් කිරීමට ඇති කුරුවිට එරත්න මාර්ගය හරහා සිදුවන බව ද පර්යේෂණය මගින් අනාවරණය වී ඇත. අවාරයේදි සමනොළ කන්දේ ප්රතිබිම්බයේ ආරම්භක ප්‍රදේශයක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇලට කිලෝ මීටර් දෙදහසක් ඉහළ අහසේ බව හ`දුනාගැනීමට හැකිවූ බවද පර්යේෂකයෝ කියති.
ශ්‍රීපාද වාරයේ සහ අවාරයේ සූර්යා උදාවන ස්ථානය වෙනස් වන නිසා එහි ප්රතිබිම්බයේ ද විචලනයන් සිදුවන බව දත්ත අනුව පෙනී යන බව ද පර්යේෂකයෝ කියති. එය සාමාන්‍යයක් ලෙස ගත්විට එම විචලනය කොළඹ මධ්‍යයනය ලෙස ගත් විට කිලෝමීටර් විස්සක් උතුරට සහ දකුණට ප්රතිබිම්බයේ ආරම්භය පෙන්නුම් කරන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම ගණනය කිරීම්වලදී පර්යේෂකයෝ මීට අවුරුදු අසුවකට පමණ ඉහතදී සමනොළ කන්දේ ප්‍රතිබිම්බය සටහන්වීම ගැන තොරතුරු විශ්ලේෂණයට ගෙන තිබේ. 1934 වර්ෂයේදී ඉංග්‍රීසි ජාතිකයන් පිරිසක් විසින් ශ්‍රීපාද මලූවේ සිට රූගත කරන ලද ශ්‍රී ලංකාවේ ගීතය (SONG OF THE CEYLON) නමැති වාර්තාමය චිත්‍රපටියේ සමනොළ කන්දේ සෙවනැල්ල ද නිරීක්ෂණයන්ට භාජනය කර ඇත. මෙම දත්ත ද පර්යේෂකයන්ගේ දත්ත හා ඉතා සියුම්ව විමර්ශනය කිරීමේදී ශ්‍රීපාද ප්‍රතිබිම්බය සමද්විපාද ත්‍රිකෝණයක් ලෙසට හදුනාගත හැකිවූ බවද පෙන්වා දෙති.
මෙම ශ්‍රීපාද ප්‍රතිබිම්බය ස්වාභාවික සංඥාවක් (NATURAL SIGNAL) ලෙස පර්යේෂකයෝ හදුන්වති. මෙම දත්ත අනුව ප්රතිබිම්බයේ පාතනය සමග ශ්‍රීපාද බටහිර බෑවුමේ සතුන්ගේ චර්යාමය වෙනසක් සිදුවිය හැකි බවට පර්යේෂකයෝ නිගමනය කරති. ඉදිරි පර්යේෂණයන් එම ක්ෂෙත්ර කෙරෙහි යොමු කරවීමට නියමිත බව ද ඔවුහු කියති.
එසේම මෙම ප්‍රතිබිම්බය සහ වායුගෝලීය වස්තූන් අතර සම්බන්ධතාවක් ඇති බවට පර්යේෂණයේදී පෙනී ගිය බව ද කියති. එංගලන්තයේ ‘‘ස්ටෝන්හෙන්ජි ගොඩනැගීම’’ හරහා එහි සෙවනැලි පාතනය භාවිතායෙන් ද මෙම කාලය ගණනය කළ හැකි බව පර්යේෂකයෝ අවධාරණය කරති. ඒ අනුව පෘථිවියේ චලිතයේ කොටස්වන භ්‍රමණය, පරිභ්‍රමණය පහසුවෙන් ගණනය කළ හැකි බව ද පවසන පර්යේෂකයෝ ඒ මත පිහිටා ලොව පැරණිම ස්වභාවික දින දර්ශනය ලෙස සමනොළ කන්ද සහ එහි ප්‍රතිබිම්බය හ`දුන්වාදීමට තීරණය කළ බව ද කීවේ ය.
මෙම පර්යේෂණයන් අදියර අටකින් යුක්තය එහි පළමු අදියර නිමාවීමෙන් පසු මෙම නිගමනයට පැමිණ ඇත. ‘‘SESSIONAL
SHADOW MOTION OF ADAM S PEAK 2011- 2012 - 1/8 ’’ නමින් පත්‍රිකාවක් මගින් මෙම නිගමනය නම්කර තිබේ. මෙම පර්යේෂණ නිගමන තොරතුරු පත්‍රිකාව SAIA PACIFIC JOURNAL OF BIOGEOGRAPHY, THE INTER N ATIONAL BIOGEOGRAPHY SOCIETY, SKY සහ TELESCOPE හා NASA යන ආයතන සහ සගරාවෙත ද යවා ඇති බව පර්යේෂකයන් වෙනුවෙන් කරුණු දැක්වූ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පැවසුවේ ය.
ප්රතිබිම්බයක (GPS) චන්ද්‍රිකා දත්ත භාවිතාකර මෙවැනි පර්යේෂණයක් සිදුකළ ලොව ප්‍රථම අවස්ථාව මෙය බවද පර්යේෂකයෝ කියති.
‘‘අපේ මේ පර්යේෂණ මාලාව හරහා භූගෝල විද්‍යාව, පරිසර විද්‍යාව, සත්ත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව යන අංශ එකිනෙක බැදුනු අංශ බව ලෝකයට ඔප්පුකර නව විද්‍යාත්මක සොයාගැනීමකට හැකියාව ලැබුණ බව ද පර්යේෂකයෝ කීහ.
සෑම වසරකම අවසානයේ උදුවප් පොහොයෙන්් ඇරඹී වෙසක් පොහොයෙන් අවසන් වන සිරිපා සමයත් වෙසක් පොහොයෙන්් ආරම්භ වී උදුවප් පොහොයෙන් අවසන්වන සිරිපා අවාර සමයත් අතර ඇති විද්‍යාත්මක වෙනස්කම ගැනත් ‘‘ඉර සේවයේදී’’ දැකිය හැකි සමනොළ කන්දේ සෙවනැල්ලත් ගැන එළඹෙන සිරිපා සමයේ සිරිපා කරුණා කරන සියලූ දෙනාටම හිතන්නට යමක් මෙම පර්යේෂණය තුළින් ඉතිරි කරයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වම් සිරිපා පද්මය සනිටුහන් කිරීමටත් මෙයද හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය. එමෙන්ම, අතීතයේ රෝමයේ මහා ඇලෙක්සැන්ඩර් රජු, දාහතරවැනි සියවසේ දේශගවේශකයෙකු වූ ඉබන් බතූතා වැන්නවුන් ද එහි පැමිණෙන්නට ඇත්තේ මේ ආශ්චර්ය නිසාද? අලූත් කතිකාවතකට මේ පර්යේෂණයන් මාර්ගය සකසයි.
එසේම සිරිපා අඩවියේ වෙසෙන වන සතුන් පිළිබද සත්ත්ව විද්‍යාඥයින්ගේ සොයාගැනීම් අනුව සිරිපා අඩවියේ සත්ත්ව විශේෂවල හැඩරුව (ශ්‍රීපාද අඩවියේ වන අලි කුරු හැඩයකින් යුතු බව) මෙන්ම චර්යාවන්හි ද වෙනස්කම් ඇති බව අවධාරණය කර ඇත්තේ මේ විද්‍යාත්මක හේතූන්දැයි අලූතින් සිතීමට කාලය එළඹ ඇත.
Wednesday, December 18, 2013
ඔවුන්ගේ ඊලග ඉලක්කය...............................?
ඔවුන් මකුලාරාමයට ගියෝය.
ඔවුන් නාලන්දා විහාරයට ගියෝය.
ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය.
ඔවුන් පාකිස්ථානයට ගියෝය.
ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය.
ඔවුන් මාලදිවයිනට ගියෝය.
ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය.
ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය.
ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය.
ඔවුන් බුද්ධගයාව කරා ගියෝය.
ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය.
ඔවුන් කූරගල ගියෝය.
ඔවුන් දෙවනගල ගියෝය.
ඔවුන් තිරියාය ගියෝය.
ඔවුන් දීඝවාපියගියෝය.
ඔවුන් මූදුමහාවිහාරයට ගියෝය.
ඔවුන් මහමෙවුනාවට ගියෝය.
ඔවුන් දඹුළු විහාරය කරා ගියෝය.
බෞද්ධයෝ බවුන් වඩමින් මදයම ප්‍රතිපදාවේ ගියෝය.
බුද්ධ සාසනය පරලොව ගියෝය.
අපේ දරුවෝ අපායේ ගියෝය.
අපි නිවන් ගියෝය.

Monday, November 18, 2013
නිර්මාන්ශ වන්න. පෙනුම 16යි වයස 29යි..........
බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ නුවර වෙසෙන සුසන් රෙනෝල්ඩ්ස් මේ වනවිට විසිනව වන වියද පසුකර සිටියද, ඇය දකින කොයි කාටත් වුවද සිතෙන්නේ ඇය තවමත් අවු: 16-17ක් අතර වයසක පසුවන යෞවනියක බවයි. පෙනුමින් තවමත් ළාබාල සොඳුරු රූ සපුවකට හිමිකම් කියන සුසන්ගේ තරුණ බවේ රහස ලෙස ඇය කියා සිටින්නේ නොපිසන ලද අමු එළවළු පලතුරු, ඇටවර්ගවලින් පමණක් සමන්විත ආහාර මත යැපීම බවයි. සම්පූර්ණ ලෙසම නිර්මාංශ ආහාර රටාවකට පුරුදු වී සිටින සුසන් පසුගිය සත් වසරක කාලය තුළදී කිසිදු විටක පිසූ ආහාරයක රස බලා නොමැති බව කිවහොත් ඔබ පුදුමයට පත් වනු නිසැකය.
දීනකට නැවුම් පලතුරු, එළවළු, ධාන්‍ය. ඇට වර්ග, පියලි සහිත ධාන්‍ය වර්ගවලින් සමන්විත කුඩා ප්‍රමාණයේ ආහාරවේල් කීපයක් ලබා ගන්නා සුසන් හට එලෙස අමු එළවළු, පලතුරු ආහාරයට ගැනීම කිසිසේත්ම අපහසු වූවක් නොවන අතර එලෙස ආහාර වර්ග අමුවෙන් සකස් කිරීම සඳහා ඇය විසින්ම නිර්මාණය කර ගත් වට්ටෝරු රාශියක්ද සුසන් සතුය. දවස ආරම්භ කිරීමට ප්‍රථම සිය උදෑසන ආහාරවේල ලෙස ඇය පානය කරන නිවිති, සලාද කොළ, ඇතුළු විවිධ පැළෑටි වර්ගවලින් සැකසූ ශාකමය පානයද ඇගේම වට්ටෝරුවකට අනුව සැකසුවක් වීම විශේෂය.
යෞවනියක ලෙස සිය සම වයසේ මිතුරු මිතුරියන් මෙන්ම විවිධ විච්චූර්ණ ආහාර වර්ග රස බැලීමට තමා ඇබ්බැහි වී සිටි කාලයක්ද තිබූ බව පවසන සුසන් එකල චීන අවන්හල්වලින් හා මැක්ඩොනල්ඩ් අවන්හල් ජාලයෙන් සුඛෝපභෝගී පන්නයේ ආහාර රස විඳීමට පෙළඹී සිටියාය. මේ සියල්ලට නැවැතීමේ තිත වැටෙන ලද්දේ වයස අවුරුදු විසි එකේදී ඇය ඉන්දියාවේ නිරත වූ සය මසක සංචාරයෙන් අනතුරුවය. එහිදී යෝගී භාවනා ක්‍රමය සම්බන්ධයෙන් දැඩි ඇල්මක් වර්ධනය කරගත් සුසන් යළි සිය රට බලා පැමිණෙන ලද්දේ සම්පූර්ණයෙන්ම නිර්මාංශික ආහාර රටාවකට පුරුදු වීමටත්, යෝගී භාවනා ගුරුවරියක ලෙස පුහුණුවක් ලැබිමේත් පරමාර්ථ දෙක පෙරදැරිවය. එඩින්බරෝ හි පිහිටි ‘රෙඩ් ෂුගර්’ නමැති අවන්හලේදී ඇයට නොපිසූ ආහාරවේලක් රස විඳීමට ලැබෙන්නේ මේ අතරවාරයේදීය. නොපිසූ ආහාර පරිභෝජනයේ ඇති වැදගත්කම පිළිබඳව අවහන්හලේදී දැනගත් කරුණු තමා විසින්ම අත්හදා බැලීමේ උත්සාහයකට බසින සුසන්ට අමු ආහාරවලින් ශරීරයට ලැබෙන සුවය ප්රත්යක්ෂ කර ගැනීමට ගත වූයේ දිනක් පමණි. එවක් පටන් ගෙවුණු සත් වසරක කාලය තුළදී කිසිදු අවස්ථාවකදී ඇය පිසූ ආහාරයක් මුවට ගෙන හෝ නොමැත.
පූර්ණ වශයෙන් නිර්මාංශික අමු එළවළු, පලතුරු වර්ග මත පමණක් යැපීම හේතුවෙන් සුසන්ට ලැබි ඇති ප්රතිලාභ බොහෝමයකි. කායික හා මානසික සමබරතාව, ධනාත්මක චින්තනය, යහපත් සෞඛ්‍ය තත්ත්වය, එබඳු ප්රතිලාභ කීපයක් පමණක් වන අතර මේ අතරින් වඩාත්ම කැපී පෙනෙන එමෙන්ම කාගේත් අවධානය හිමිවන්නේ සුසන් වෙතින් පළවන තරුණ බවේ සොඳුරු පෙනුමයි. සැබෑ වයස පරදවන බොහෝ සෙයින් ළාබාල පෙනුමක් ඇය වෙතින් දිස්වීම නිසා ඇය තවමත් පාසල් යන දැරිවියක ලෙස වරදවා වටහා ගනු ලබන අවස්ථා බොහෝය.
අමු ආහාර කෙරෙහි තමා තුළ වන දැඩි ලැදියාව ඔස්සේ යමින් ව්‍යාපාර ලෝකයටද අවතීර්ණ වූ සුසන් විසින් අරඹා ඇති ‘ඊඹඪඵබ චදඤ ඉනපධභබ’ නම් වූ ව්‍යාපාරයෙන් දිව පිනවන එමෙන්ම
පෝෂණ ගුණයෙන්ද අනූන නොපිසූ ආහාර වර්ග අලෙවි කරන අතරම, එබඳු ආහාර වර්ග සිය ෙදෙනික ආහාරවේලට එක් කර ගන්නා අයුරු පිළිබඳව පාරිභෝගිකයින්ට උපදෙස් ලබා දීමද සිදු කෙරේ.
සිය ආහාර රටාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කළද කිසි විටක පිසූ ආහාරයක රස බැලීමට තමා තුළ ආශාවක් හටගෙන නොමැති බව සුසන් පවසන්නීය. සිය ආහාර රටාව කෙරෙහි සුසන් දක්වන උනන්දුව කෙතරම්ද යත් ඇගේ දෙමාපියන් හා පෙම්වතාවද, තමා මෙන් නිර්මාංශික නොපිසූ ආහාර පරිභෝජනය කිරීමට පොළඹවා ගැනීමට ඇය තුළ වනුයේ දැඩි ඕනෑකමකි. මේ නිසාම පසුගිය නත්තලේදී ඔවුන් වෙනුවෙන්ම නොපිසූ ආහාරවලින් සමන්විත විශේෂිත නත්තල් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කිරීමටද සුසන් පෙළඹී තිබිණි. ඒ සඳහා ඔවුන්ගෙන් ලද ප්‍රතිචාර ඉහළ වුවද සිය පියා වූ ඩේවිඩ්ව තවමත් නොපිසූ ආහාර රටාවකට පුරුදු කරවීමට සුසන් අපොහොසත් වී තිබේ.
එසේ වුවද ඇගේ මව වන ‘මැරියන්’ නම් මෙබඳු අසාමාන්‍ය ආහාරවේල් පරිභෝජනය සම්බන්ධයෙන් ආගන්තුකයෙකු නොවේ. මීට දහහතර වසරකට පෙරදී ඇය එතෙක් කල් තමා පෙළුණු ර්රචතඨඪ
ජ්දජඥනඩචතධථරඥතඪබඪඵ නම් වූ ස්නායු රෝගී තත්ත්වයෙන් සම්පූර්ණ සුවය ලබන ලද්දේ සිය ආහාර වේලෙන් සීනි මුළුමනින්ම අත් හිටුවමිනි. මෙබඳු සුවිශේෂී ආහාර රටාවකට පුරුදු වීමට සුසන්ව පොළඹවන ලද ප්‍රධානම හේතුව වන්නේ සිය මව සම්බන්ධ සිද්ධිය බව සුසන් පවසන්නීය.

ආයුධ සන්නද්ධ මුස්ලිම් පාතාලයන්ගේ නිල නොලත් රාජ්‍යයක් බවට නැගෙනහිර පලාත.........
ඊයේ (17)රාත්‍රී කාලයේ අම්පාර සමන්තුරේ ගම්වාසීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර ඇති වූ ගැටුමකින් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පැමිණිල්ලක් විමර්ෂණය කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර තුවාල ලැබු නිළධාරීන් දෙදෙනා සමන්තුරේ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම ප්‍රදේශයේ සිදුවූ බරපතල සොරකම් කිහිපයක් සෙවීමට ගිය පොලිස් නිධාරීන්ට සහ STF භටයන්ට දරුණු ලෙස පහර දී ඇති අතර යුධ හමුදාව පැමිණ අහසට වෙඩි තබා පොලිස් නිලධාරීන්ගේ සහ STF භටයන්ගේ ජීවිත බේරාගෙන තිබේ. කෙසේ වෙතත් එම සිද්ධිය මුල් කර ගෙන මේ වන විට අම්පාර නින්දවූර් ප්‍රදේශයේ පිරිසක් කල්මුණේ-අක්කරෙයිපත්තු මාර්ගය හරස් කරමින් ටයර් ගිනි තබමින් කලහකාරී තත්වයක් ඇතිකරමින් තිබේන අතර කිසිදු මාධ්‍යකට ස්ථානයට යාමට ඉඩ නොදෙන බවද වාර්ථා වේ.
නැගෙනහිර පළාතේ අද ක්‍රියාත්මක වන්නේ රටේ පිළිගත් නීතිය නොව ශරීයා නීතියයි. ජිහාද් වහාබි මූලධර්මවාදී බිහිසුණු මතවාද වලින් සන්නද්ධ වූ ආයුධ සන්නද්ධ මුස්ලිම් පාතාලයන්ගේ නිල නොලත් රාජ්‍යයක් බවට නැගෙනහිර පලාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශ අද පත්ව ඇති භයානක තත්වයක් තුළ ආරක්ශක අංශ පවා ඒ ඉදිරියේ දැඩි අපහසුතාවකට පත්ව තිබේ. අලුයට සැගවුණු මුස්ලිම් අන්තවාදයේ ගිලි පුළිගු මුල්වරට නැගෙනහිරින් මතු වූයේ 2011 ග්‍රීස් යකා සිද්ධිය මුල් කරගෙනය. ලංකා ඉතිහාසයේ මුලු වරට අන්තවාදීන් විසින් අවුලවන ලද ආයුධ සන්නද්ද මුස්ලිමුන් දෙදහසකට වැඩි පිරිසක් නැගෙනහිර නාවික කදවුර වටකරගෙන ප්‍රදේශයේ හමුදා ප්‍රධානියා නිවාස අඩස්සියේ තබා ගන්නා තරමට තත්වය දරුණු වුවත් මුස්ලිම් අන්තවාදයේ බළ බිදීමට අදාල බලධාරීන් ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා අද තත්වය ඊට සිය දහස් ගුණයකින් බරපතලව වර්ධනය වී තිබේ. මේ ඇරඹුමක් පමණය. සිරියාවේ,ඊජිප්තුව ඇතුළු මැදපෙරදිග කලාපයේත්, සෙසු මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලටත් සුපුරුදු මිනීමරු ප්‍රචන්ඩකාරී වීදි දර්ශන නුදුරේදීම අපේ ඇස්පනාපිටම දැකගත හැකි වනු ඇත. අරාබියෙන් ආ අන්තවාදී මත ධාරීන් නැගෙනහිර පමණක් නොව මුස්ලිම් බහුතරයක් වෙසෙන රටේ සෙසු ප්රදේශවලද නිදහසේ සැරිසරමින් ආගමික මූලධර්මවාදය මුස්ලිම් ප්‍රජාව අතර නිදහසේ පතුරවමින් සිටිත් දී, රටේ බලධාරීන් තවමත් මර නින්දේය.

Thursday, November 14, 2013
කැලම් මැක්රේ හා ඔහුගේ නඩය වහාම මෙරටින් පිටුවහල් කළයුතු බව බව බොදු බල සේනාව දැඩිව අවධාරණය කරයි.........
මවු බිමේ ගරුත්වය කෙළෙසන දේශද්රෝිහීන් හා චැනල් - 4 අශුද්ධ සන්ධානයේ කුමන්ත්රකණය
විසිදෙවන පොදු රාජ්යළ මන්ඩලීය නායක හමුව ශ්රීව ලංකාවේ පැවැත්වෙන අතරතුර දේශයේ ස්වෛරීත්වයට‚ භෞමික අඛණ්ඩතාවට හා විශේෂයෙන්ම සිංහල බෞද්ධ සමාජයේ විනාශය වෙනුවෙන් කවදත් පෙනීසිටි මෙරට දේශපාලන කරළියෙන් ප්රනතික්ෂේප වෙමින් යන බංකොළොත් දේශපාලනඥයන් හා දේශද්රෝ හී කොන්ත්රාෙත්තු සඳහා ලැබෙන ඩොලර් කුට්ටි ඉදිරියේ ඕනෑම දෙයන් පාවාදීමට සූදානමින් සිටින ඊනියා සිවිල් සමාජ ක්රිහයාකාරීන් රටට එරෙහි අශුද්ධ සන්ධානයකට ගොනුවී ඇත. එම අශුද්ධ සන්ධානයේ දේශීය ඒජන්තයන් විසින් බෙදුම්වාදයේ නිල රූපවාහිනී නාළිකාව වන බ්රිපතාන්යඅ චැනල් - 4 නාළිකාවේ ඉදිරි විකෘති ව්යාේජ රූපවාහිනී සන්දර්ශන සඳහා අමුද්රතව්ය සැපයීමට “සමගි බලවේගය” නමින් නරි නාටකයක් මේ දින වල වේදිකා ගත කරමින් සිටී. ඊටම සමගාමීව විශේෂයෙන් යාපනය වැනි ස්ථාන වල දෙමළ ජාතික සන්ධානයේ මූළිකත්වයෙන් අරඹා ඇති උද්ඝෝෂණ සපථ කරන්නේද මෙම වැඩපිළිවෙළ මනා සංවිධානාත්මකව සූදානම් කර ඇති බවකි.
පොදු රාජ්‍යය මණ්ඩලීය නායක හමුව පිළිබඳව පොදුවේ හෝ ශ්රීස ලංකාවේ පැවැත්වෙන මෙම සමුළුව පිළිබඳව ඕනෑම පාර්ශවයකට විවිධ මත‚ විවේචන තිබිය හැක. එහෙත් ජාත්‍ය න්තර අවධානය ශ්රීබ ලංකාව වෙත ප්රවභලව එල්ල වන මෙවැනි අවස්ථාවක මෙම අශුද්ධ සන්ධානයේ භාවිතාව පසක් කරනුයේ ජාතියේ විනාශය සඳහා වන බෙදුම්වාදී සැළසුම් ජාත්යකන්තරව හා ජාතික වශයෙන් නිරුපද්රිතතව ක්රිායාත්මක වන බවයි.
රට අභ්යශන්තරයේ විසඳා ගතයුතු ප්‍රශ්න සිය පටු දේශපාලන වාසි සඳහා ජාත්යෙන්තර අවධානය පිණිස ගෙන යෑමේ දේශපාලන විලාසිතාව මෑත කාලීන අවාසනාවන්ත දේශපාලන ප්රසවණතාවකි. ඩොලර් කුට්ටි වල බත් බැල සිවිල් සමාජය ඒ අවස්ථාවාදී උපක්රලමයන්ගේ අපරිනත බවින් උපරිම වාසි ලබා ගන්නා බව බොදු බල සේනාවේ අදහසයි. තිස් වසරක ශාපලත් යුද්ධයකින් පසුව රණ විරුවන්ගේ ලෙයින් කඳුළින් දහඩියෙන් දිනාගත් සාමයේත්‚ දේශයේත් ගෞරවය පාවාදෙනු ලබන්නා වු මෙම ඊනියා “සමගි බලවේගය” මෙරට ප්රවධාන විපක්ෂය වන කීර්තිමත් ඉතිහාසයක් සහිත එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ පැවැත්වීමට කටයුතු කිරීම ඛේදවාචකයක් බව අපේ අදහසයි.
එම පක්ෂයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු ද ඇතුළු මෙරට බොහෝ නායකයින් විද්වතුන් කලාකරුවන් මාධ්යවවේදීන් සහාසික ලෙස ඝාතනය කළ බෙදුම්වාදයේ ගැළවුම්කරුවාගේ භූමිකාව සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත්වීම පිළිබදව එම පක්ෂයේ නායකත්වය සිය පුරෝගාමීන්ටද‚ අනුගාමිකයන්ටද නිදහසට කරුණු කරුණු කිව යුතුව ඇත. සිවිල් සමාජ ක්රිගයාකාරීන් ලෙස පෙනී සිටිමින් ජාතියේ විනාශය තහවුරු කරන එන් ජී ඕ බත් බැලයින්ගේත්‚ බංකොළොත් දේශපාලනඥයින්ගේත් අවිචාරයන් ඉවසීමටද ජාත්‍ය න්තරික වශයෙන් ඊට උඩගෙඩි දෙන චැනල් - 4 පන්නයේ කුප්රමකට බෙදුම්වාදී ආයතනයන්ගේ නොපනත්කම් ඉදිරියේ හිස නැමීමටද තරම් ප්රනජාතන්ත්රපවාදයේ අර්ථය හෑල්ලු නොකළ යුතු බවද අවධාරණය කරමු.
රට ජාතිය ජාත්යමන්තරය ඉදිරියේ බලවත් අපහසුතාවට පත් කළ කැලම් මැක්රේ වැනි බෙදුම්වාදයට කත් අදින ඊනියා “ගවේෂණාත්මක මාධ්යේවේදීන්” මෙරටට කැඳවා රජය කළේ බරපතල වරදක් බව බොදු බල සේනාවේ අදහසයි. ශ්රීය ලංකාව තුළ සිටිමින් ඔහුගේ භාවිතාව දෙස විමසිලිවත්ව බලද්දී‚ ජාතිය අපහසුතාවට පත්කරන එබඳු තීන්දු තීරණ සම්භන්ධයෙන් රජයට උපදෙස් දෙන ඔළමොට්ටල උපදේශකයන්ද සමස්ත රජයද මෙම තත්ත්වය සම්භන්ධයෙන් වගකිවයුතු අතර කැලම් මැක්රේ හා ඔහුගේ නඩය වහාම මෙරටින් පිටුවහල් කළයුතු බව බව බොදු බල සේනාව දැඩිව අවධාරණය කරයි.
බොදු බල සේනා

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර.............
බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක් අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ.
යක්ෂගෝත්රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක් වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි.රවිශෛලාශ වංශය හා කේවේසස්ථ වංශය වශයෙනි. නැව් තාක්ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.
කේවේසස්ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.
“ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක් සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්ථා රක්නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්ෂීර කේමවැ මිනිමිහි දේශේ”
ඔදැතිය උපුල්වන් ගිරිදෙස් රකුන්පති ඊ බලපති වී
ඔදැතිය රකුන්ගිරි දෙස් රකුන්පති ඊ බලපති වී
ඔදැතිය නීලගිරි දෙස් රකුන්පති ඊ බලපති වී
ඔදැතිය කාවස්ලාභ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී
ඔදැතිය වාලුක දෙස් රකුන්පති ඊ බලපති වී
ඔදැතිය අග්නිදෙස් රකුන්පති ඊ බලපති වී
ඔදැතිය විලෝපාදි දෙස් රකුන්පති දෙස් බලපති වී
වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්ථා නම් යක්ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක් විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක් දකුණු ප්‍රදේශයේ ස්ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ
1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.
2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.
3. කාවස්ථ ලාභ යක්ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.
4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.
5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.
6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.
7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.
8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.
9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.
මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක් තිබිණි. එකක් වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්ත මහගිරි යක්ෂ සෙන්පතියාගේ පාලන ප්රදේශයයි. යක්ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්කම නමින් ප්‍රසිද්ධියට පත්විය.
යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක් දෙරණේ පය තැබූ ස්ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්වීම නිසා මේ ස්ථානය පූජනීය ස්ථානයක් බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්ථානය අදටත් අප්රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක් කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක් ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්ෂූ භික්ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.
නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක් කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්නට ලැබේ.
රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස් කාලයක් වැඩ විසුහ. යක්ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක් පූජා කළේය.
කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්ථානයේ කුඩාවට චෛත්‍යයක් ඉදිකොට බුහුමන් දැක්වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක් හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.
එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්කෘතියක් තුළ ජීවත් වූ ශේ්රෂ්ඨ ජාතියක් බව පිළිගන්නට සිදුවේ.
යක්ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක් ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක් විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්ෂිතව පැවති ග්රන්ථ රැසක් ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්ෂිතව පැවති පුස්කොළ සහ ගොස්සර ග්රන්ථ රැසක් ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්රන්ථ පහෙන් යුක්ත බැවින් පංච රක්ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.
යක්ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්රන්ථ, වෛද්‍ය ග්රන්ථ වැනි ග්රන්ථ රැසක් නීලගිරියේ මුණමුර පුස්තක ලෙනෙහි සුරක්ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්සා ගිනි තැබූ පුස්තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්තක අතළොස්සක් ඉතිරිව පැවතුණි. පංචරක්ඛාවලියේ කොටසක් වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්රන්ථ විය හැකිය.
කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්ඛසුලාධිය, රක්ඛ විද්‍රdශනය, රක්ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.
පංචරක්ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්ෂූ පරම්පරාවක් ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්ෂ සෙන්පතිතුමා යක්ෂ ගෝත්‍රික ප්‍රථම භික්ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්ෂූ පරපුර ප්රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්ෂු පරපුර ලෙස සැලකිය හැකිය.
පංචරක්ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්ද, රකුන්ගිර අට මසක්ද වැඩ වාසය කළ බව ග්රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.
එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්ථානගත වී ඇත.
දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්තක දහයකින් යුක්තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක් ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්තක,
හස්ති මදාරා සිලම්බුව, රුක් අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක් සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්තකයේ බාහිර ආවරණය සකස් කර තිබූ දැව වර්ගය අනුවය. යක්ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්ඩයක් වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්කොළ ග්‍රන්ථය සකස් කර ඇත. එක අනු පුස්තකයක් (සුගුල) දිග ප්‍රමාණය අඩියක් පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක් පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්කොළ ග්රන්ථයෙහි අනුපුස්තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.
1. හස්ති මදාරා රුක් අත්තන සඳුන් බැඳි පුස්තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්ය.
2. කළු ඇසළ බැඳි අනු පුස්තකයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3. මොර දවුර බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රික භාෂාවක් පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4. කෙකරි ඉඹුල් බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5. කාඩිය බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක් පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6. කුඹුක් බැඳි පුස්තකයේ යක්ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.
සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.
වරිග පූර්ණිකාවෙහි උප ග්රන්ථයක් ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්තකය පත්ඉරු 1000 කින් යුක්තය. අනු පුස්තක දෙකකින් යුක්තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක් සකස් කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්ථ යක්ෂ ගෝත්‍රය පිළිබඳ විස්තරයක්ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස් පිළිබඳ වූ විස්තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස් පිළිබඳ විස්තර මෙහි ඇතුළත්ය.
රාවණ යුගය හා අපේ ප්රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක් මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.
මානෑවේ විමලරතන හිමි
ත්‍රිපිටකවේදී පණ්ඩිත ශාස්ත්‍රපති
Tuesday, November 12, 2013
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක් වන වරිග පූර්ණිකා නම් යක්ෂ ජන සමූහයාට අයත් පුස්කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.........................
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක් වන වරිග පූර්ණිකා නම් යක්ෂ ජන සමූහයාට අයත් පුස්කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්ඩාර යක්ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්වන අලුත් ඉතිහාසයක් ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක් ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක් බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.
මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක් නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක් නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක් වැසියන් මුළා කිරීමක් වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස් කළ ප්‍රධාන පුස්තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්රන්ථ කොටස් පවා විනාශයට පත්විය.
මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්කන්) යන ප්‍රබල යක් රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.
මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්කේ හා අදහස් ප්‍රකාශ කළ නොහැක්කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.
ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක් වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක් කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස් චින්තනය නිරූපණය කරයි. වෙස්සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්වභාව ධර්මයට ගරු කළ යක්ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්ෂි දරයි.
වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්ෂ ජනතාව තුළ තිබූ පිටසක්වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්මතු කරන මිල කළ නොහැකි වටිනා වස්තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක් නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්ඩාර පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක් ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.
ලෝකයට “මමී” හෙවත් නරක් නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්රන්ථයක් වන්නේ සිව රජුගේ අහස්තල බෙදීම හා හෝරාශාස්ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක් රජුන් සිව යන්න පෙළපත් නමක් ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්තෝත්‍රය රචනා කළ අතර එය අද දක්වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක් ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක් මෙසේය.
“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”
“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”
ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක් ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්වා යක්ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක් පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක් පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්රහණයක් අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක් මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක් වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්ෂමණ හනුමාන් ප්රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්ඛාවලිය යන පුස්කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්ඩාර) සමස්ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.
තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක් අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.
වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක් බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක් කළ කොස්මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක් සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්කොල පොතේ සඳහන්ය.
නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට් සමූහාණ්ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.
Subscribe to:
Posts (Atom)