Monday, October 14, 2013

හලාල් අවසන් කිරීමේ කොළඔ සිට මහනුවරට මහා රථ පෙලපාලිය(උදේ 8ට පෙර පැමිණෙන්න)..........

හලාල් සටනට මොකද වුනේ? ඇත්ත වශයෙන්ම බලාගෙන යන විට හලාල් ඉවර නැහැ. 

බොදූ බල සේනා සංවිධානය මෙම හලාල් ගැටළුව ලෙහන්න නැවතත් දැවැන්ත උත්සාහයක් ගනිති. මෙවර නම් අවසාන වන තෙක් සටන අත් නොහරින බව මහත් අධිෂ්ඨානශීලීව අප සිටියි. 

ඒ අනුව කොළඹ සිට රථ පෙළපාලියකින් මහනුවර දක්වා පැමිණ උතුම් වූ ශ්‍රී දළදා මාලිගය තෙක් පැමිණ අධිෂ්ඨාන පූජාවක් මගින් ආශිර්වාදය ගෙන සටනට පණ දීමට සැලසුම් කරගෙන ඇත. උ‍දේ 8ට පෙර ඔබගේ කූමන හෝ වාහනයක් සමග කිරුලපන මන්සන්දියට පැමිනෙන්න.

ඇත්ත වශයෙන්ම නිද්‍රාශීලීව ඉන්නා අපේ සිංහලයන් අවදි කිරීමට මෙම රථ පෙළපාලිය ඉතා වැදගත් බව පෙනේ. එමෙන්ම කොළඹ සිට මහනුවර තෙක් ඇති සියළුම නගරයන් බෞද්ධ කොඩි දමා අලංකාර කැර ගැනීමට අපට සහය දක්වන්න.

ප්‍රෞඩ ඉතිහාසයක් හිමි අපේ ශ්‍රේෂ්ඨ සිංහල ජාතිය වලපල්ලට ඇද දැමීමට කැස කවන අන්තවාදීන්ට නිසි පිළිතුරු දිය යුතුමය. මෙම අවස්ථාවේ ජාතික සංවිධාන මෙන්ම රටේ ඇති අනෙකුත් ප්‍රාදේශීය සංවිධානයන් පවා මෙම ජාතික මෙහෙවර වෙනුවෙන් බොදු බල සේනාව හා අත්වැල් බැඳගත යුතුය.

No comments:

Post a Comment