Thursday, September 19, 2013

ජාතික සංවිධාන වල හිමිවරුන්ට මුසල්මානු ජිහාඩ් කල්ලි වලින් ජීවිත අවදානමක් .....

ජාතික සංවිධාන වල ඇතැම් ක්‍රියාකාරී හිමිවරුන්ට මුසල්මානු ජිහාඩ් කල්ලි වලින් ජීවිත අවදානමක් තිබෙන බව මේ වන විට දැනගන්නට තිබේ. 

ඇතැම් හිමිවරුන්ගේ ජීවිත වලට අවදානමක් ඇති කරන්නට මේ වන විට සැලසුම් ගොඩ නගා ඇති බවද, ඒ සදහා සංවිධාන වල අභ්‍යන්තර තොරතුරු ලබා දෙන යම් කිසි කණ්ඩායමක් සිටින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.
අවාසනාවකට මෙන් මුසල්මානු ත්‍රස්ත කල්ලි වලට මෙසේ තොරතුරු සපයා ඇත්තේ සිවිල් ආරක්ෂාව ගැන වගකියන්නට බැදී සිටින, නීතිය හා සාමය රකින්නට කැපවිය යුතු රාජ්‍ය ආයතනයක නිලධාරීන්ම බව දැනගන්නට ලැබෙයි.
ජාතික සංවිධාන වල එකදු හිමිනමකටවත් නිය පිටින් හෝ සීරීමක් වත් වුවහොත් ජාතික සංවිධාන වටා රොක්ව සිටින සිංහල ජනතාව පාලනය කරන්නට බෙහෙවින් අපහසු වනු ඇත. එබැවින් ආරක්ෂක අංශ මේ පිළිබදව වගකීමෙන් සොයා බලා ජාතික සංවිධාන වල හිමිවරුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නට කටයුතු කරන්නේ නම් මැනවි.

No comments:

Post a Comment