Sunday, September 15, 2013

බුද්ධාගමේ අපි ඇත්ත කථාකලොත් අපි ජාතිවාදියෝ නෑත්තන් අන්තවාදියෝ......

සමහර සින්හල උන් ඉන්නව හොද සින්හල-බෞද්ධ පවුල්වල උන් .උන් හිතන් ඉන්නේ තමන්ගේ ජාතිය ආගම දෙකේ කොළේට දාලා අනිකුත් සුළු ජාතීන් වෙනුව පෙනී ඉන්න එක ඒ අය වෙනුවෙන් කතා කරන එක පට්ට රැඩිකල්ය,සමාජවාදීයි උත්තරීත්තරයි කියලා.තමන්ගේ එකා වෙනුවෙන් කතා කරන්ඩ බැරි ඔටුවෝ රටට මොකටඩ,හරියට තමන්ම මේ තත්වෙට ගෙනාපු අම්මව අමතක කරලා එහා ගෙදර ඇන්ටිට සලකනවා වගේ වැඩක්නේ බන් ඒක.

එකා පිට එකා මැරී වැටුනත් කොන්ද රැකගමු සින්හලේ. බුද්ධාගමේ අපි ඇත්ත කථාකලොත් අපි ජාතිවාදියෝ නෑත්තන් අන්තවාදියෝ. වෙන ආගමක කෙනෙක් තමන්ගෙ ආගමට අදාල දෙයක් කිවුවොත් ඒක ආගමට දහමට තියන ආදරේ.

No comments:

Post a Comment