Friday, September 20, 2013

බුර්කා ඇදුම(ගෝනිබිල්ලාගේ ඇදුම) තහනමි කල යුත්තේ ඇයි?


බුර්කාව ජාතික සමගියට බාධාවක්... අන්තවාදී ගෝනිබිල්ලන් ගැන සාම්ප්‍රධායික මුස්ලිම් ජාතිකයෙකුගෙන් මධ්‍යස්ථ විමසුමක්. ශ‍්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ පැමිණීමේ ඉතිහාසය සලකා බලද්දි පැහැදිලි වනුයේ ඔවුන් අරාබීයේ හා ඉන්දියාවේ සිට වෙලදුන් වශයෙන් පැමිණි ජනකොටසක් වශයෙනි. ඉන්දියාවේ සිට පැමිණි මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය ලෙස අපට දැකිය හැක්කේ හින්දු සංස්කෘතියේ සමහර ලක්‍ෂණ එකතුව සෑදුනු ඉස්ලාම් සංස්කෘතියකි. පහන් දැල්වීම මීට නිදසුනකි. ලංකාව තුල ආරම්භයේ සිටම මුස්ලිම් සංස්කෘතිය ගොඩනැගුනේ සිංහල හා දෙමළ ජනයාගේ සංස්කෘතියත් සමග මිශ‍්‍රවය. වසර 700ක් පමණ ඈතට දිවෙන ලාංකීය මුස්ලිම් ජනයාගේ ඉතිහාසය තුළ දක්නට ලැබෙන මෙම සංස්කෘතික සබැදියාව සිංහල මුස්ලිම් සමගිය පෙන්වන හොදම නිදසුනකි. මේ බව ලාංකීය මුස්ලිම් ජනයාගේ ඇඳුමින් ද මනාව පැහැදිලි වේග එනම් ඔවුන් සිදුකර ඇත්තේ ලාංකීය සමාජයේ එවකට තිබුණු ඇඳුමට තම සංස්කෘතික ලක්‍ෂණ මුසුකරගැනීමයි. ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අතර අතීතයේ සිටම සාරිය බෙහෙවින් ජනප‍්‍රිය වු අතර ඒ මගින් ලංකාවේ සමාජයට අනුගත වීමට ඔවුනට හැකියාව ලැබිණි. නමුත් සාරි පොට ඔඵවට දමා ගැනීම තුලින් හිස ආවරණය කරගෙන තම සංස්කෘතික අනන්‍යතාව රැතගැනීමට ද ඔවුහු කටයුතු කළහ. (පර්දාව පැලදීම ජනප‍්‍රිය වූයේ ඊට පසුවය) මුස්ලිම් තරුණියන් අතර වඩාත් ජනප‍්‍රිය වුවේ ෂල්වාර් ඇදුම වු අතර එහි ඇති සඵව හිස ආවරණය කර ගැනීමට යොදා ගැනිනි. පිරිමින් සරම සහ මේස් බැනියම පාවිච්චි කළ අතර පසුකලෙක සරම සහ කමිසයද ඉන් පසු කලිසම සහ කමිසය වශයෙන් ද මෙම විකාශය සිදුවනු දැකය හැකිවිය. ඉස්ලාම් ආගම අනුව ඇදුම් පිළිබදව විශේෂ හදුන්වාදීමක් කර ඇත. පිරිමි අය සදහා විලූඹෙන් උඩට ඇදිය යුතු අතර දණහිසෙන් ඉහලට ඈදිම තහනම්ය. ස්ත‍්‍රීන්ට අතේ මැණික් කටුව දක්වා පාදයේ විලූඹ දක්වා වැසෙන සේත් හිස ආවරණය වන සේත් (මුහුණු ආවරණයක් නැත) ඇදුම් ඇදිය යුතු වේ වශයෙනි. වර්තමානයේ වැඩිපුර දක්නට ලැබෙන කඵ ලෝගුව ගැහැනුන් සදහා ද සුදු ලෝගුව පිරිමින් සදහා ද ඇදීම සිදුවන්නේ වසර විස්සක තිහක පමණ අතීතයක සිටය. එනම් 1980-90 දසක වල මැදපෙරදිග රැකියාවලට යන මුස්ලිම් ජනයා මැදපෙරදිග අඳින මෙවැනි ඇදුම් අමු අමුවේ අනුකරණය කිරීම නිසාය. නමුත් මගේ විශ්වාසය නම් මේ නව ඇඳුම විසින් ඇති කරනුයේ නරක ප‍්‍රතිඵලයක් බවයි. බොහෝ ජාතිකයින් ජීවත් වන සහ විවිධ ආගම්වලට අදාල මිනිසුන් ජීවත් වන සමාජයක් තුල සිදුවිය යුත්තේ එකිනෙකාගේ වෙනස්කම් ඉස්මතුකිරීම හෙවත් වෙන්වීම සාධාරණිකරණය කරන ලක්‍ෂණ ඉස්මතුකරනවා වෙනුවට එකතුවීම සදහා ඇති සාධක හෙවත් සමාන ලක්‍ෂණ ඉස්මතුකිරීමයි. නමුත් වර්තමානයේ මුස්ලිම් ජනතාවගෙන් සියයට දෙකක් තුනක් පමණ වන ඉතා අල්ප පිරිසක් ආධානග‍්‍රාහී ලෙස මැදපෙරදිග අනුකරණය කිරීමට යාම හා අනවශ්‍ය ප‍්‍රමාණයට තම අනන්‍යතාවය උලූප්පා දැක්වීම නිසා මෙරට පවතින ජාතික සමගියට හානි වනවා පමණක් නොව අනෙක් ජාතින් තුළ සැක සංකා ඇතිවීම ද වැළැක්විය නොහැක. මෙය අනෙක් අතට ඉහත කී ලෙස ආධානග‍්‍රාහී නොවන බහුතර මුස්ලිම් ජනයාට ද කරන අසාධාණයකි. මොවුන් විසින් ඉස්ලාමය උපුටා දක්වමින් මෙම බුර්කා ඇදුම(ගෝනිබිල්ලාගේ ඇදුම) ඇදීම සාධාරණීකරනය කිරීම සදහා දක්වන හේතුව වන්නේ පිරිමියාගේ කාමය ඇවිස්සෙන ආකාරයේ ඇදුම් ස්ත‍්‍රිීන් ඇඳිය යුතු නැත යන්නයි. නමුත් කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගියෙකු මිස අන් අයෙකු නොවේ. එලෙස අතක් පයක් දුටු පමණින් කාමයෙන් මත් නොවී සිටින්නේ කෙසේද යන්න ඉස්ලාමයේම ද උගන්වනු ලබයි. අදුම් අදින්නේ යම් සාදාචාරාත්මක භාවයක් පවත්වාගෙන යාමට හෙයින් ඇදුම් ඇදිය යුත්තේ පිළිවෙලකට බව පිළිගත යුතුය. නමුත් ඉහත කී ගෝනිබිල්ලන්ගේ ඇදුම එයට කිසිසේත්ම විකල්පයක් නොවේ. අතීතයේදී සාරි පොටින් හිස වසා ගත් මුස්ලිම් කාන්තාවන් බුරුතු පිටින් දුෂණය වී තිබුණා නම් මොවුන්ගේ මෙම තර්කය යම් තරමකට හෝ පිළිගත හැකිය.
අදින් වසර ගණනාවකට ඉහතදීන් මුස්‌ලිම් කාන්තාවෝ සිංහල කාන්තාවන් මෙන් නිදහසේ පාරට බැස ගමන් බිමන් නොගිය අතර හදිසි උවමනාවක්‌ වී මගට බැස්‌සේ සාරි පට හිසට දමාගෙන ඉතා සරල මොට්‌ටැක්‌කිලියකින් හිස වසා ගෙනය. එහෙත් වර්තමාන ශ්‍රී ලංකාවේ කොළඹ සිට හම්බන්තොට දක්‌වා සෑම මුහුදු බඩ නගරයකමත් රට අභ්‍යන්තරයේ සේම කඳුරට සෑම නගරයකමත් හිසේ සිට දෙපතුල දක්‌වා වැසීයන කාලවර්ණ ඇඳුමකින් සැරසී, ඇස්‌ දෙක පමණක්‌ පිටතට පෙනෙන ඇතැම්විට දැලකින් වසා ඇති නිසා දැස පවා පිටතට නොපෙනෙන මුස්‌ලිම් කතුන් දැකිය හැකිය. මින් පෙර නොතිබූ තලේබාන් අන්තවාදීන්ගේ "බුර්තා" ඇඳුම ශ්‍රී ලංකාවට පැමිණ තිබීම සරල කතාන්දරයක්‌ නොවේ. සිය සැමියාගේ අවසරයකින් තොරව ඕනෑම ඇඳුමක්‌ ඇඳීමට සිංහල කාන්තාවන්ට අවසර ඇතත් මුස්‌ලිම් කාන්තාවන්ට එසේ කළ නොහැක. එබැවින් මේ මුස්‌ලිම් සැමියන්ගේ නියමයෙන් එම කාන්තාවන් අඳින ඇඳුමක්‌ බව පැහැදිලිය. සාරියකින් හෝ සල්වාරියකින් සැරසී තුනී රෙදි කඩකින් හිස වසාගෙන නිදහසේ ලෝකය දකිමින් සිටි මුස්‌ලිම් කාන්තාවෝ සෙන්ටිග්‍රේඩ් අංශක 40 ක දැඩි උණුසුමක්‌ ඇති රටක යන්තම් මග පෙනෙන මෙවැනි දඬුවම් ඇඳුමක්‌ ඇඳ තමන් මෙතෙක්‌ විඳි නිදහස පවා සිය කැමැත්තෙන් අහිමිකර ගන්නේ යෑයි සිතිය හැකිද? මෙවැනි ඇඳුම් ඇදි කාන්තාවන් නගරවල සැරිසැරීම පවා බෞද්ධ රටක්‌ සේ ප්‍රචලිත ශ්‍රී ලංකාව මුස්‌ලිම් අන්තවාදීන් සිටින රටක්‌ බව ලොවටම ප්‍රදර්ශනය කිරීමක්‌ හෙවත් යම්කිසි මුස්‌ලිම් සංවිධානයක ප්‍රචාරක උපක්‍රමයකි. අනෙක්‌ අතට මෙය රටේ ආරක්‍ෂාව සහ ප්‍රභූ ආරක්‍ෂාව බින්දුවට බැස්‌සවීමකි මේ ඇඳුම තුළ රැවුල ඇති පිරිමියකුට ආයුධයක්‌ ගෙන යන වෙඩික්‌කරුවකුට, මත්ද්‍රව්‍ය ගෙන යන්නෙකුට සැඟවී යා හැකිය. මේ ඇඳුම ඇඳ යන අයගේ හැඳුනුම් පතේ ඇති ඡායාරූපයත් මුහුණත් සමාන දැයි පරීක්‍ෂාකර බලන්නේ කෙසේද? ගුවන්තොටු පළේදී ගමන් බලපත්‍රයේ රාජකාරි කරන්නේ කෙසේද? ආරක්‍ෂක අංශ කිසියම් අවස්‌ථාවකදී මේ ඇඳුමේ හිස්‌ වැස්‌ම ඉවත් කිරීමට ගිය හොත් එය ඉස්‌ලාම් ආගමට අපහාස කිරීමකැයි මහා කලබැගෑනියක්‌ ඇතිකරලීමට අදාළ මුස්‌ලිම් සංවිධානවලට හැකිය. ඇෆ්ගනිස්‌ථානු තලේබාන් බුර්කාවෙන් සහ හිකබ් ඇඳුමින් සැරසුණු මුස්‌ලිම් කාන්තාවෝ ප්‍රංශයේ පැරිස්‌ නුවර වීදි බසින්නට වූයේ වර්ෂ 2010 මුල් භාගයේදීය. ප්‍රංශය වැනි සෑම අතකින්ම නිදහස්‌ රටකට මෙය හිරිකිත දර්ශනයක්‌ විය. එසේම ජාතික ආරක්‍ෂාවටද තර්ජනයක්‌ විය. ඒ වනවිටත් මුස්‌ලිම් ශිෂ්‍යාවන් හිසත්, දෙකණත්, බෙල්ලත් ආවරණය වන "හිඩ්ජබ්" ක්‍රමයට මොට්‌ටැක්‌කිලි දමාගෙන පාසැල්වලට ඇතුල්වීම 2004 දී නීතියෙන් තහනම් කර තිබු ප්‍රංශය 2010 ඔක්‌( 11 ගෙන ආ නව නීතියකින් හිසේ සිට දෙපතුල ක්‌වා කළු ඇඳුමකින් සිරුර වසාගෙන යන බුර්කාවෙන් හා නිකබ් ඇඳුමින් සැරසී ප්‍රසිද්ධ ස්‌ථානවලට පැමිණීම තහනම් කළේය. නිකම්ම නොවේ. එසේ කළහොත් යුරෝ 30,000 ක හෝ වසරක සිර දඬුවමකට යටත් කරමිනි. ප්‍රංශය නිර්භවයම එවැනි පියවරක්‌ ගත්තේ ලක්‌ෂ 60 ක මුස්‌ලිම් ජනගහනයත් ප්‍රංශයේ සිටියදීය. අද ප්‍රංශයේ කිසිම තැනක එවැනි හොල්මන් අවතාර දක්‌නට නැත. නියපොත්තෙන් කැඩිය හැකිදේ පොරවෙන්වත් කැපිය නොහැකි වන තෙක්‌ සිටිය යුතු නැත. ශ්‍රී ලංකාව නොපමාවම ප්‍රංශය ගත් තීරණය ගත යුතුය. මෙම අන්තවාදී ඇඳුම ඇඳ ප්‍රසිද්ධ ස්‌ථානවලට පැමිණීම නීතියෙන් තහනම් කළ යුතුය.

Thursday, September 19, 2013

ධර්මපාලවරු ලක්ෂයක් බොදුබල සේනා සංවිධානයෙන්........

අනගාරික ධර්මපාල චින්තනය ජනගතකර අවුරුදු දෙකක් ඇතුළත රටපුරා ධර්මපාලවරු ලක්ෂයක් බිහිකරන බව බොදුබල සේනා සංවිධානය පවසයි. කිරුළපන බොදුබල සේනා මූලස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසුවේ ඒ සදහා ‘අවදිවව්’නමින් දෙවසරක ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන බවයි. එතුමන්ගේ ජන්ම දිනය පැය දෙකතුනකට පමණක් සීමා කිරීමට වෙහෙස ගන්නා සංවිධානය ඒ චින්තනය ප‍්‍රායෝගිකව අවශ්‍ය වූ වේලාවට ඉදිරිපත් නොවන බවද පැවසූ එහිමියෝ බෞද්ධ ඡන්ද වලින් පාර්ලිමේන්තු යන පිරිස් සර්ව ආගමික නියෝජිතයන් බවට පත්වන හෙයින් අලූත් ජාතික පුනරුද ව්‍යාපාරයක අවශ්‍යතාව පැන නැගී තිබෙන බවද සදහන් කළහ. ‘අවදිවව්’ වැඩපිළිවෙල යටතේ මෙරට වෘත්තිකයන් අතර ධර්මපාල චින්තනය ගැන කතිකාවතක් ඇති කර පන්සල නැවත ගොඩනගා බෞද්ධයා තුළ අභිමානය ඇති කරවන බවද හිමියෝ අවධාරණය කළහ. ඒ සදහා රටපුරා ධර්මපාල චින්තන රැස්වීම් 2000ක් පැවැත්වීමටත් කි‍්‍රයාකාරී පන්සල් අතරින් 2000ක් සමාජ සංවර්ධන ආයතන ලෙස නම් කිරීමටත්, ධර්මපාල දැක්ම ඉදිරියට ගෙන යා හැකි හිමිවරු 2000ක් බිහි කිරීමටත් කටයුතු යොදා ඇතැයිද හිමියෝ කීහ.

ජාතික සංවිධාන වල හිමිවරුන්ට මුසල්මානු ජිහාඩ් කල්ලි වලින් ජීවිත අවදානමක් .....

ජාතික සංවිධාන වල ඇතැම් ක්‍රියාකාරී හිමිවරුන්ට මුසල්මානු ජිහාඩ් කල්ලි වලින් ජීවිත අවදානමක් තිබෙන බව මේ වන විට දැනගන්නට තිබේ. 

ඇතැම් හිමිවරුන්ගේ ජීවිත වලට අවදානමක් ඇති කරන්නට මේ වන විට සැලසුම් ගොඩ නගා ඇති බවද, ඒ සදහා සංවිධාන වල අභ්‍යන්තර තොරතුරු ලබා දෙන යම් කිසි කණ්ඩායමක් සිටින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.
අවාසනාවකට මෙන් මුසල්මානු ත්‍රස්ත කල්ලි වලට මෙසේ තොරතුරු සපයා ඇත්තේ සිවිල් ආරක්ෂාව ගැන වගකියන්නට බැදී සිටින, නීතිය හා සාමය රකින්නට කැපවිය යුතු රාජ්‍ය ආයතනයක නිලධාරීන්ම බව දැනගන්නට ලැබෙයි.
ජාතික සංවිධාන වල එකදු හිමිනමකටවත් නිය පිටින් හෝ සීරීමක් වත් වුවහොත් ජාතික සංවිධාන වටා රොක්ව සිටින සිංහල ජනතාව පාලනය කරන්නට බෙහෙවින් අපහසු වනු ඇත. එබැවින් ආරක්ෂක අංශ මේ පිළිබදව වගකීමෙන් සොයා බලා ජාතික සංවිධාන වල හිමිවරුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නට කටයුතු කරන්නේ නම් මැනවි.

Wednesday, September 18, 2013

ඉස්ලාමි කාන්තාවකගේ කූරානයේ කාන්තා හින්සනය පිලිබද හෙලිදරවිව.........

නෝනී ඩාර්විෂ් කියන්නේ ඉස්ලාමීය ජාතික පිට රටක සහෝදරියක්. ඇය ඊජිප්තුවේ කයිරෝ නුවර ඉපිද පලස්තීනයේ ගාසා තීරයේ සිය ළමා විය ගෙවුවාය. ඇයගේ පියා ඊජිප්තුව විසින් පවුල සමඟම ගාසා හි රඳවන ලද ඉහල හමුදා නිළධාරියෙකි. ඔහු ඊශ්රාපයලයට එරෙහි රහසිගත ප්රපහාරයකදී මියගියේය. පියාගේ මරණය ඔහුට ශුද්ධ වූ යුද්ධයේ විරුවෙකුගේ තත්වය උපයාදෙන ලදි. මෙය ඩාවිශ්ට හා ඇයගේ පවුලට මුස්ලිම් සමාජයේ අති විශේෂ තැනක්ද ලබා දුන්නාය. 1978 දී ඇමෙරිකාවට සංක්රයමණය වූවාය. නමුත් විමසා පිළිගන්නා මානසිකත්වය විසින් සියළු ඉස්ලාමිය නොමනාකම් ඇය විසින් කාලයක් තිස්සේ විමසන ලදි. අවසානයේ නිසි පසුබිම ලත් මුල් මොහොතේම ඇය ඉස්ලාම් නම් මර උගුලෙන් ගැලවී පැනගත්තාය. මේ ඇය සිය අත්දැකීම් ඇසුරෙන් ලොවට දෙන පණිවිඩයයි, මේ ලිපියට ගැලපෙන සේ සමහර කියුම් පරිවර්තනය කලෙමු. 1. අපේ ආගමේ මුස්ලිම් මිනිසෙකුට වයස අවු 1 කිරි දරුවෙක් බඳින්න පුලුවනි. ඇයව භාවිතා කිරීමට ඇයට වයස අවු 9 විය යුතුයි. 2. වහලියක් මිළදී ගත්තා මෙන් පවුලට ගෙවීමක් ලැබේ. 3.කුමන් ආකාරයක කාන්තා හිංසනයකදී වුවද ඇයට දික්කසාදයක් ලබා ගත නොහැක. 4. ස්ත්රීආ දූෂණයක් නම් කාන්තාව පිරිමින් 4 දෙනෙකුගේ ශාක්ෂි සොයා ගත යුතුයි. 5. බහුලවම සිදුවන දේ නම් දූෂණයට ලක් වූ කාන්තාව නැවත ඇයගේ පවුලට බාර දීමයි. ඇයව මිළදී ගැනීමට දුන් මුදල ආපසු බාර දිය යුතු වේ. පවුලේ ගෞරවය වෙනුවෙන් ඇය මරා දැමීමට පවුලට අයිතිය ඇත. 6. පුරුෂයාට තම කැමැත්තේ පරිදි බිරිඳට හිංසා පීඩා කල හැක. එසේ කරන්නේ මන්දැයි පැහැදිලි කල යුතු නොවේ. 7. පුරුෂයාට බින්දෑවරු 4 ක් තබා ගත හැක. මදි නම් තාවකාලික බිරිඳක් සීමාසහිත කාලයකට තබා ගැනීමටද හැක. මොන ලෝකයේ වුවද මූලික මුස්ලිම් අවශ්යබතාව නම් එරටේ නීතිය අභිබවා ශාරියා නීතිය ඉදිරියට ගැනීමයි. එය සිදුවන කල මානව ශිෂ්ඨාචාරය වැනසේ. ලොවේ අන් සෑම ආගමක්ම පිට ආගම් වලට ගරු කරයි. නමුත් මුස්ලිම් නීතිය පිට ආගම් කරු ධමනය කර මරාදැමිය යුතු යැයි උගන්වයි.

Tuesday, September 17, 2013

වත්මන් ජාතික නිදහස් අරගලයේ සැබෑ නියමුවාණන් වූ ජාතියේ සැබෑ පියාණන්වහන්සේ වන අනගාරික ධර්මපාලතුමා උතුමාණන්ගේ ජන්ම ලාභයෙන් වසර 149ක්

සිංහල දේශයේත්, සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් වත්මන් යම් උන්නතියක් ඇත්නම් එහි නියමුවාණන් මෙන්ම වත්මන් ජාතික නිදහස් අරගලයේ සැබෑ නියමුවාණන් වූ ජාතියේ සැබෑ පියාණන්වහන්සේ වන  අනගාරික ධර්මපාලතුමා උතුමාණන්ගේ ජන්ම ලාභයෙන් වසර 149ක් උදා වී ඇත. 1864 සැප්තැම්බර් 17 වන දින දොන් කරෝලිස් හේවාවිතාරණ හා මල්ලිකා හේවාවිතාරණ යන දෙපළගේ පුත්රුවනක් ලෙස දොන් ඩේවිට් හේවාවිතාරණ නමින් කොළඹදී උපත ලද මේ දියසේන කුමරුවාණන්  1931 වර්ෂයේදී ඉන්දියාවට ගිය අතර එතුමාගේ පුරෝගාමීත්වයෙන් ම ආරම්භ වුණු මූලගන්ධි කුටි විහාරයේදීබෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් “සිරි දේවමිත්ත ධර්මපාල” නමින් පැවිදි වූහ. එසේ සිය ජීවිතයේ  සැදෑ සමයේදී  පැවැදි වී ශාසනයේ සැබෑම කොටස්කරුවෙකු බවට පත් වෙමින් 1932 දී උපසම්පදාව ද ලැබීය. වැඩිකල් නොගොස් අසනීපයට පත් වූ උන්වහන්සේ 1933 අප්‍රේල් 29 වන දින අපවත් වූහ.
වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට සර් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලීඩ්බීටර් (C.W. Leadbeater) බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ​. ඔවුනගේ භාෂා පරිවර්ථකයා ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය​. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය​. සිංහල ජාතියට හා බුදු දහමට​ සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය​.
සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සිරි සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය​. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය​. ඔහු ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය​.වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශ​යේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි.
සිංහල බෞද්ධ ජන පදනමකින් යුත් ලංකාවේ එකී ජනතාවට අත්විඳින්නට වූ අනෙකවිධ පීඩාවන්ට එරෙහිව හඬ නැගීමටත් බෞද්ධ සංස්‌කෘතික අංගයන් ප්‍රචලිත කිරීමටත් ප්‍රබල අඩුවක්‌ වූයේ යෝග්‍ය ජනමාධ්‍යයක්‌ නොතිබීමය. එම අඩුව සපුරාලීමට ධර්මපාලතුමා 1886 දී “සඳරැස” නමින් පුවත්පතක්‌ ආරම්භ කළේය.1906 දී බෞද්ධ මහජන මතය ප්‍රචලිත කිරීමට ධර්මපාලතුමා ‘සිංහල බෞද්ධයා’ පත්‍රය ආරම්භ කළ අතර එතැන් පටන් 1931 දක්වාම එතුමා ජාතික ආගමික කටයුතුවලට කැප වී වැඩ කෙළේය.
අනගාරික ධර්මපාල තුමාගේ ජීවන ගමන් මගට නව ජවයක්‌ ලැබුණේ 1890 දී එතුමා ඉන්දියාවට පය තැබූ පසුය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර 800 ක පමණ කාලයක්‌ ඉන්දියාවේ බෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන යළිත් බෞද්ධයන්ගේ උරුමයට නතුකර දෙමින්ද බුදුදහම ලෝක පූජිත කිරීම අරභයා දිවිහිමියෙන් කටයුතු කරමින්ද වසර 56 ක තරම් කාලයක්‌ ජාත්‍යන්තර ශාසනික උත්තම මෙහෙවරක්‌ ඉටු කළ එතුමෝ 1890 දී දඹදිව බුද්ධගයාවට වන්දනාවේ ගිය අතරකඅරදී හින්දු දේවාලයක් මෙන් හින්දු පූජකයින් යටතේ තිබූ බුද්ධගයා විහාරය දැක කම්පාවට පත් විය. ඉක්බිති එතුමා “සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්” යනුයෙන් අලුත් සටනක් ආරම්භ කළේය. 1891 දී මහබෝධී සමාගම අරඹන ලද්දේත් මේ සඳහාය. බුද්ධගයාව බෞද්ධයින්ට ලබාගැනීමේ සටනට ලෝවැසියන්ගේ අනුග්‍රහය ලබා ගැනීම සඳහා එතුමා ඉංග්‍රීසීයෙන් බුඩිස්ට්(බෞද්ධයා) නමැති සඟරාව ආරම්භ කළ අතර පසුකාලයේ ‘මහබෝධී’ නමින් ප්‍රචාරය වූයේත් මේසඟරාවමයි. හින්දු පූජකවරුන් බුද්ධගයාව බෞද්ධයන්ට දීමට එරෙහිව ධර්මපාල තුමාට නොයෙක් හිරිහැර කළත්, නීති මාර්ගයෙන් කටයුතු කළ ධර්මපාලතුමාට අවසානයේදී ජය අත්විය. උසාවිය විසින් බුද්ධගයාව බෞද්ධයන්ට අයත් බව ප්‍රකාශ කළ පසුව 1896 දී ප්‍රථම වරට එහි වෙසක් උත්සවයක් පැවැත්වීමට ධර්මපාලතුමන්ට හැකිවිය.
ශ්‍රී ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය​. වාර්ෂිකව, කර්මාන්ත ඉගෙන ගැනීමට ජපානයට ශිෂ්‍යත්ව ලබා දෙන ලදි.පේෂ කර්මාන්තය හැදෑරු යූ. බී. දොලපිහිල්ල​, පිඟන් කර්මාන්තය හා චිත්‍ර ශිල්පය හැදෑරු ඩී. සී. හාන්ති අප්පුහාමි, සුවඳ විලවුන් කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේ, කඩදාසි කර්මාන්තය හැදෑරු එන්. ජේ. සෝමරත්න, ගිනිකූරු කර්මාන්තය හැදෑරු බාලසූරිය​, ගොවිකම හැදෑරු මුනසිංහ​, එසේ කර්මාන්ත උගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති.
1915 දී ලංකාවේ සිදු වූ සිංහල මුස්‌ලිම් කලහයේදී එතුමා ගත කළේ ඉන්දියාවේය. එහෙත් මේ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිටුපස ඔහු සිටිතැයි කල්පනා කළ ඉංගී්‍රසීපාලකයෝ එතුමා කල්කටාවේ සිරමැදිරියක සිරකර තැබීමට පියවර ගත්තේය. එකී දඬුවම වසර 07 ක්‌ විය.
එතුමන් නිරන්තරයෙන් පැවසූවේ තම ආගම, ජාතිය පිළිබඳ අභිමානය පිළිඹිඹු කරන වදන්ය. බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තන් හා ඉත්තන් වූ ඇතැම් බලධාරීන් හා ඇතැම් ජනයා රෙද්ද අස්සේ මහත්වරැන් නොහොත් කළු සුද්දන් වෙමින් රට ජාතිය හා සමය වනසද්දී ඒවාට විරුද්ධ වූවා පමණක් නොව ඒවා පිළිකුලෙන් හෙළා දකිමින් අභීත ප්‍රකාශ නිකුත් කළ ධර්මපාල උතුමාණන් නොයේක් කෙනෙහිලික්ම්වලට මුහුණ දුන්හ. නමුදු වැනසෙන ජාතියට අදට වුවද ප්‍රාණය ලබාදෙන එම උතුම් ප්‍රකාශ සපථ වී ඇතිවාක් මෙන්ම වත්මන් ජාතික ශාසනික අභියෝග හමුවේ නැගී සිටින දෑ හිතකාමීන්ට මනා උත්තේජනයක්ය.
“සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මම සැරසී සිටිමි.”
“මගේරට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි.”
“සිංහල බෞද්ධ දරුවනි, දිවි යතත් බොරුවක් නොකියන්නට අධිෂ්ඨාන කරගනිමු.”
“දිවා රෑ දෙක්හී සිංහලයන් වීරීය කළොත් ………. වර්ෂයක් තුළ සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවා ගත හැකිය. එබැවින් සිංහලයෙනි, වීරියෙන් කටයුතු කරව්.”
“සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”
“වරද දුටු තැන පෙන්වා දීම මගේ ගතියයි. මගේ අවවාද පිළිගැනීමට අසතුටු නම් ඒ බව දැන් වූ විට මට වෙන රටකට ගොස් සිටිය හැකිය”
“අපේ මිනිසුන්ගේ වැඩේ කෑමයි, බීමයි, නිදාගැනීමයිනේ? ඉතින් කොහොමද දියුණු වෙන්නේ?”
පණ්ඩිත ගණේගම සරණංකර නාහිමි විසින් රචිත  “ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල කෘතියේදී “. ධර්මපාලතුමා ගෙන ගිය ව්‍යාපාරයේ හරය එදත් අපේ සිංහලයන්ට වටහා ගත නොහැකි වූ බව මැනවින් පැහැදිලිය. අද ඒය ඊටත් වඩා සිය දහස් ගුණයකින් ඔප්පු වී ඇත.
වරද දුටු තැන වරද කියා දීම මගේ ධර්මතාවකි. එසේම ම විසින් රේම සිතින් දෙන අවවාද පිළිගැනීමට සිංහල බෞද්ධයන් විරුද්ධ බැවින් අවවාද කිරීමට මගේ කාලය ගත කිරීම අප්රයෝජන බව මට පෙනේ. පසුගිය තුන් මාසය තුළ දීම දිනෙන් දිනම මධ්යම යාමය පසු වී දෙ පැයක් ගිය තැන නින්දෙන් නැගිට එතැන් පටන් සිංහල බෞද්ධයන් උදෙසා ධර්මාවවාද වාක්ය ලිවීමට කාලය ගත කළෙමි. අවවාද වචන ශ්රවණය කරන්නට කන් යොමු නො කරණ ක්රෝධ සිතින් ක්රියා කරන මනුෂ්ය සමුහයා අතර නතර වීම සමාධි භාවනා කිරීමට හේතු නොවන්නේය. මපියානන් විසින් මට දී තිබෙන දායාදය බුදු සසුන දියුණුව සඳහා වියදම් කිරීමට මගේ සහෝදරයන්ට භාර කෙළෙමි. සමාධි භාවනාව කිරීමට යෝග්‍යය ස්ථානයක් ලංකාවේ සොයා ගැනීම දුර්ලභයි. මෛත්රී කරුණා ඇති සත් පුරුෂයන් දෙදෙනෙකුවත් ආශ්‍රය කිරීමට නැති බැවින් සංවේගයෙන් සිටිමි. ලබන මාසයේ දී පමණ ලංකා භූමිය අත් හැර බුදු පසේ බුදු මහ රහතුන්ට ද චක්‍රවර්ති රජ දරුවන්ට ද සැප දෙන මධ්‍ය මණ්ඩලය දිශාභිමුඛ ව ගමන් කරන්නෙමි.

‘බුදුදහම ලෝකයේ ප්‍රචාරය කිරීම සඳහා තවත් 25 ස් වතාවක්වත් යළි උපදීවා’ යි එතුමා අවසානයේ ප්‍රාර්ථනා කළ බව සඳහන් වේ. ඒ පැතුම තුළින් යළි යළිත් ඉස්මතුව පෙනෙන්නෙ ඒතුමාණන් කළ මෙහය මහත් වුවත් ඒ තුළින් සෑහීමකට පත් නොවූ බව හා සම්බුද්ධ ශාසනයෙ දියුණුවම අ පෙක්ෂා කළ බවයි. ඒපම‍ණක් ද නොව තව චිරාත් කාලයක් බුදු සසුන විෂෙයහි ඇතිවෙන අභියෝගයන්හී වැඩිවීමක් මිස අඩුවීමක් අපේක්ෂා නොකළ බවයි. සැබවින්ම අද වන විට ඒය සැබෑවක්මය. බාහිර හා අභ්‍යන්තරික අර්බුද ඉමක් කොනෙක් නොපෙනෙන තැනට පත් වී සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් වගකිවයුත්තෙක් නොමැතිව අයාලයේ යන තැනට පත් වී ඇත. ඒනිසා අද ධර්මපාල වැනි උතුමන්ලා සිය ගණනක් වුවමනා යුගයක් බවට පත් වී ඇත. මන්ද මිත්‍යාදෘෂ්ටිකයන් සිය දහස් වරකින් කදවුරැ බැද ගෙන ඇත්තේ ඉතා ශූක්ෂමවය. ඔවුන්ගේ ‍උපක්‍රමයන් හෙළිවෙන්නේ ප්‍රථිපලය තුළින්ය. ඒ තරමට ඔවුන් ශූක්ෂමය. ඒනිසා අද  වන විට සිංහල බෞද්ධයන් අන්ත අසරණ වී ඇත. සිංහල වීම නිසාම සිංහලයන් සිදු වන කෙනහිලිකම් අපමණය. නාමිකව දම්පල්ගුණ බෝහෝ ඇත්තන් සැමරුවද බෝහෝ පාලකයන්ට හා වගකිවයුත්තන්ට සිංහල යන නාමය කියන්නට කසේරුකාවක් නොමැත. සිංහල බෞද්ධ යන නාමය කියන්නට ඔවුන්ට ඇති හැකියාව පිළිබද කවර නම් කතාද? ‍
අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය අදටත් හෙටටත් රට දැය සමය  අරභයා සපථ වී ඇති යථාර්තය නොවද?
මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,
උක්ත  ප්‍රකාශයේ යථාර්තයක් වී නොමැත්තේ කුමන වචනයද ? ගලක කෙටු අකුරු  මෙන්ම උක්ත ප්‍රකාශ ධර්මපාල උතුමාණන් විසින් සිදු කරන ලද්දේ වසර කීයක නම් අනාගතයක් දැකලාදැයි කාහට නම් කිව හැකිද? මන්ද අද වන විට මේ රට පාලනය කරමින් මේ රටේ සංස්කෘතියට මේ පුණ්‍යභූමියට වින කරන්නේ ඒ කළු සුද්ධන් නොවේද? අපේ ජාතියට වෛර කරමින් සිටින්නේ අන් කවුරුන්ද? හැම එකාම එකයි කියමින් අද සිංහල ජාතිය එපා යැයි කියමින් මේ මිහි තලයෙන්ම සිංහල ජාතිය වදකර දැමීමට පිබිරුපත් අදින්නේ කවුරුන්ද? අද අපේ කමට වෛර කරමින් බටහිර ක්‍රිස්තියානිවාදයට හා මුස්ලිම්වාදයට කත් අදින්නවුන්  අවජාතක ශ්‍රී ලාංකික ජාතියක් බිහිකිරීමට සෑම අතින්ම යත්න දරමින් සිටින්නේ පෙරදාට වඩා සියදහස්ගුණයකින් ක්‍රියාත්කම වෙමින්ය. පන්සල් වටේ පල්ලි, කෝවිල් ඉදිව අද රටේ පමණක් නොව ලෝක උරුම බෞද්ධ නගරයන්ගේ පවා අහස උසට දිස් වන්නේ අන්‍යාගමික ස්ථානයන්ගේ සංකේතයන්ය. රටේ ඈත ගම්මානයන් සීඝ්‍රෙයන් සිංහලයන්ගෙන් මෙන්ම බෞද්ධයන්ගෙන් සෑම අතින්ම දවසින් දවස ගිලිහෙමින් පවතින්නේ එදා දම්පල්තුමාණන් දුට අනාගත වාක්‍ය සියැසින් දුටුවාක් මෙන් ඔප්පුකරමිනි. ජාතියට, ශාසනයට වගකිවයුතු මහ  සඝරුවන අද සැබවින් ඉනාබේත් කා ඇත්තේය. සර්වාගමික මල මගුලවල් අටවාගෙන සුර සැප හොයන ආචාර්ය, මහාචාර්යයැයි කියාගන්නා හිමිවරු වැහිවැහලාය. පූසාරි, ලෙබ්බේ, පාදිලි  ආදීන් සමග සම තැන් ගනිමින් බුද්ධ චීවරයට නිගා දෙන්නේ ලෝකයේ කොහේවත් නැති අමුතුම සහජිවනයක් මවා පාමින්ය.
අද අප යළි යළිත් දම්පල්ගුණ සිහිකරනවා මෙන්ම ඒ ශ්‍රේෂ්ඨ ජතික වීරවරයාණන්ගේ මග සිය දහස්වර ගනිමින් ඔහුට දක්වන උපහාරය රට ජාතිය සමය සුරැකීම වෙනුවෙන් කෙන්දේසිවිරහිතව ඉදිරියට ඒමයි.
දිනු මව්බිමට නිවහල් ලෙස                   වැජඹෙන්න
තම ජාතියට අභිමන් ලෙස                     නැගිටින්න
ඉපදුනු රටට නොමියෙන ලෙස              මිය යන්න
ඔබ කළ මෙහෙය ඇති හැම සිත්             පුබුදන්න

Monday, September 16, 2013

මුසල්මානු ඉතිහාසයේම කලාවට තැනක් ලැබී නැත.......

කලාව ඇත්තේ මිනිස් සිත් පහන් කිරීම උදෙසාය. මිනිසාට සංයමය ලැබෙන්නට කලාවත් එක් හේතුවකි. 
සිංහලයේ කලාවන් සියල්ල බුදු දහම පෙරටු කොට ගත්තේද, ඉන්දියානු කලා ඉන්දියානු ආගම් වල ආභාෂය ලැබුවේද එබැවිනි. ලෝකයේ බොහෝ රටවල දියුණු ශිෂ්ඨාචාර වල කලාව ගොඩ නැගුණේ මේ පදනම මතය.
එහෙත් මුසල්මානු ඉතිහාසයේම කලාවට තැනක් ලැබී නැත.
ඒ ගෝත්‍රික ආගම තුළ යුද්ධයට මිස මිනිසාගේ මනස සන්සිදවීමට අවකාශ නොවුණු නිසාය.
එහෙත් මුසල්මානු කලාව ගැන අපූරු කතාවක් අසන්නට ලැබිණ.
පෝස්ටුවේ ඇති චිත්‍රය බලන්න.
එයින් දැක්වෙන්නේ කාන්තාවකට ගල් ගසා මරන ආකාරයකි. මුසල්මානු ඉගැන්වීමේ හරය එහෙම පිටින්ම මේ චිත්‍රයට ගොනූ වී ඇති අපූරුව...!
එසේම මේ චිත්‍රය ගැන අපූරු පසුබිම් කතාවක්ද වෙයි.
මේ චිත්‍රය ඇදි චිත්‍ර ශිල්පියාට වැඩිකල් ජීවත් වෙන්නට අවස්ථාව ලැබී නැත. චිත්‍රය ඇද නොබෝ දිනකින්ම ඔහුවද ගල් ගසා මරා දමා ඇත. හේතුව දන්නවාද?.
මේ චිත්‍රයේ සිටින කාන්තාවගේ මුහුණ කළු රෙද්දකින් ආවරණය නොකිරීමය.

Sunday, September 15, 2013

බුද්ධාගමේ අපි ඇත්ත කථාකලොත් අපි ජාතිවාදියෝ නෑත්තන් අන්තවාදියෝ......

සමහර සින්හල උන් ඉන්නව හොද සින්හල-බෞද්ධ පවුල්වල උන් .උන් හිතන් ඉන්නේ තමන්ගේ ජාතිය ආගම දෙකේ කොළේට දාලා අනිකුත් සුළු ජාතීන් වෙනුව පෙනී ඉන්න එක ඒ අය වෙනුවෙන් කතා කරන එක පට්ට රැඩිකල්ය,සමාජවාදීයි උත්තරීත්තරයි කියලා.තමන්ගේ එකා වෙනුවෙන් කතා කරන්ඩ බැරි ඔටුවෝ රටට මොකටඩ,හරියට තමන්ම මේ තත්වෙට ගෙනාපු අම්මව අමතක කරලා එහා ගෙදර ඇන්ටිට සලකනවා වගේ වැඩක්නේ බන් ඒක.

එකා පිට එකා මැරී වැටුනත් කොන්ද රැකගමු සින්හලේ. බුද්ධාගමේ අපි ඇත්ත කථාකලොත් අපි ජාතිවාදියෝ නෑත්තන් අන්තවාදියෝ. වෙන ආගමක කෙනෙක් තමන්ගෙ ආගමට අදාල දෙයක් කිවුවොත් ඒක ආගමට දහමට තියන ආදරේ.