Friday, September 13, 2013

යේසුස් වහන්සේ මහායාන බුදුසසුනට අයත් භික්ෂුවක්.........

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ථෙරවාදී සහ මහායාන වශයෙන් ප‍්‍රධාන පාර්ශ්ව (නිකාය) දෙකකට බෙදුණු බුදුසසුන රටරටවලට පැතිර ගියේය. මෙයින් වඩාත් ජනප‍්‍රිය වූයේත් ව්‍යාප්ත වූයේත් මහායාන බුදුසසුනයි. කවුරුන් පිළිගැනීමට අකමැති වුවත් යේසුස් වහන්සේ මහායාන බුදුසසුනට අයත් භික්ෂුවක් බවට ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් වී තිබේ. යුදෙව් බයිබලය හා ක‍්‍රිස්තියානි බයිබලය විමසිල්ලෙන් කියවන්නෙකුට යේසුස්ගේ බණ හා යොහෝවාගේ අණ තේරුම් ගැනීමට පුළුවන. පසු කලෙක රෝම අධිරාජයෙකු විසින් ක‍්‍රිස්තියානි නමින් රෝමානු ආගමක් පිහිටුවන්නේ යේසුස් භික්ෂුව දෙසූ බුද්ධ ධර්මය සංශෝධනය කිරීමෙනි. ඒ රණකාමී දේවආගම ඇමරිකා, අප‍්‍රිකා මහාද්වීප ජයගත් අතර ලංකාව වැනි බෞද්ධ රටවල්ද ආක‍්‍රමණය කළේය. දැන් දැන් ලංකාවේ රෝමානු කතෝලික සභාව රෝමානු ආගමේ රෝමානු ලකුණු මකමින් බෞද්ධ සිරිත්විරිත් ආක‍්‍රමණය කරයි. මේ වන විට ලංකාවේ කතෝලික පූජක නාහිමිවරු ආරණ්‍යයන්හි සිටිති.

Thursday, September 12, 2013

ලොව මුස්ලිමි අන්තවාදයේ ආරමිභය................


වහබ් වාදය
ඉස්ලාම් ආගමේ ප්‍රධාන නිකාය 2කි. සුන්නි සහ ෂියා යනුවෙනි. වහබ්වාදය අයත් වන්නේ සුන්නි නිකායටයි. ලංකාව ඇතුළුව ලෝකය පුරා ව්‍යාප්ත කරන ඉස්ලාම් මූලධර්මවාදීය, අන්තවාදය වහබ්වාදයයි.
ක්‍රි.ව 1703 - 1792 අතර කාලයේ ජීවත් වූ මොහොමඩ් අල්වහබ් වහබ්වාදයේ ආදි කතෘවරයායි. ඔහු සෞදි අරාබියේ නජ්ඩ් නගරයේ ජීවත් වූවෙකි. වහබ්වාදයේ අරමුණ කුරාණයෙන් හා හදිබ් වලින් හෙළිවන මුල්ම මුස්ලිම්වරුන් ගේ ජීවන රටාව යලි ස්ථාපිත කිරීමයි. මොහොමඩ් අල්වහබ් 17වන සියවසේදි ප්‍රකාශ කලේ මුල්ම යුගයේ ඉස්ලාම් ජීවන රටාවෙන් ඉවත්වීම ඉස්ලාම් දහමට එරෙහිව යාමක් බවයි. එබැවින් ඉස්ලාම් ජීවන රටාව කිළිටි කරන නව ක්‍රියා පිළිවෙත් ඉවත්කර ඉස්ලාම් ජනජීවිතය පවිත්‍ර කරනයට ලක්කල යුතු බව ඔහු ප්‍රකාශ කළේය. අපගේ චර්‍යාවන් කාලයක් සමඟ වෙනස්වීම ස්වභාවික උවද වහබ්වාදය එය පිළිනොගනියි. සියවස් ගණනාවක් ආපස්සට ගමන් කිරීමටයි එමගින් උපදෙස් ලැබෙන්නේ.
වහබ්වාදය පතුරුවා හැරීමේදි සුන්නි නිකායික ඉස්ලාම්වරු විශාල ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබීය. එකි වහබ්වාදයෙන් වර්තමාන පදනම් බිම සෞදි අරාබියයි. එහි ප්‍රධාන දර්ශනය වහබ්වාදයයි. එම වහබ්වාදය ලෝකය පුරා පතුරුවා හැරීම වෙනුවෙන් සෞදි අරාබිය සිය මූල්‍ය ශක්තිය යොදවයි.
වහබ්වාදය පැතිරවීම සඳහා මෙලෙස ලංකාවට ද මුදල් මෙරට උලමාවරුන් හරහා යෙදවීමට සෞදි අරාබිය කටයුතු කරමින් සිටී. රටපුරා ඉස්ලාම් දේවස්ථාන ඉදිවන්නේද මද්රාසා පාසල් ඉදිවන්නේද මෙම සෞදි මුදල් මගිනි. මෑතක නැගෙනහිර පළාතේ ඉස්ලාම් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම ඇරඹෙන්නේද උක්ත අරමුණ පදනම් කරගෙනය. ඒ පරිද්දෙන් වහබ්වාදය රට තුල පතුරුවා හැරීම සඳහා සංවිධානාත්මක ව්‍යාපාරයන් මෙන්ම විශේෂ අරමුදල් යෙදවීමක් ද දක් නට ලැබේ. ඒ අනුව මෑතක සිට තම ඇඳුම් පැළඳුම් රැවුල් වැවීම හලාල් ව්‍යාපාර ආදී මුස්ලිම් වරුන් ගේ ක්‍රියා පිළිවෙත් සමාජ අවධානයට යොමු විය. මෙම හැසිරීම් ස්වෙච්ඡාවෙන් සිදුවන්නක් නොව විදේශිය හස්තයකින් මෙහෙයවන අන්තවාද බව අපි තරයේම ප්‍රකාශ කර සිටිමු. පනින රිලවුන්ට ඉනිමන් බඳින්නාක් මෙන් ෂරියා නීතිය උගන්වන පාසල් 2ක් ද රජය ගැසට් කර ඇත.
වහබ්වාදයේ අරමුණ ඉස්ලාම් දහමේ එන ඉගැන්වීම් ඒ පරිද්දෙන්ම අනුගමනය කිරීමට තම බැතිමතුන් යොමු කරවීමයි. එසේ නම් ඉස්ලාම් දහමේ එන ඉගැන්වීම් කිහිපයක් කෙරෙහි අපගේ අවදානය යොමු කල යුතුය.

* ශුද්ධ වූ අල් කුරාණය, 9වන සුරාව, පස්වන පාඨය. ශුද්ධ වූ මාස ගෙවී ගිය පසු පිළිම වන් දනා කරන්නන් දුටු තැන මරා දමන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්න. ඔවුන්ට පහර දීමට සූදානම්ව සිටින්න. ඔවුන් ඉස්ලාම් දහම වැළදගතහොත් පමණක් ඔවුන්ට සමාව දෙන්න.

* 2වන සුරාව 191 වන පදය - පිළිම වන්දනා කරඇන්න උන් අසුවන තැන මරා දමන්න. මිත්‍යාදෘෂ්ඨිය මහා මනුස්ස ඝාතනයකටත් වඩා නරක දෙයකි.

* 2වන සුරාව 178 වන පදය පළිගැනීම ඔබට නියම කර ඇත්තේය.

* 2වන සුරාව 24වන පදය ඉස්ලාම් අතහැරියහොත් ඔහුට මරණ දණ්ඩනය නියම කළ යුතුය.

මේ අනුව ඉස්ලාම් දහම ස්වභාවයෙන්ම අන්තවාදීය, කුරීරුය, අන්‍ය මත නොඉවසයි. එබඳු කුරාණයේ මුල් ඉගැන්වීම් එලෙසම ක්‍රියාත්ව්මක කිරීම වහබ්වාදයේ අරමුණයි.

Wednesday, September 11, 2013

බෞද්ධයන් වෙනුවෙන් 'බෞද්ධ බැංකුවක්' (Buddhist Bank ) පිහිටුවීම සඳහා පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කළ බව බොදුබල සේනා......

සිංහල, බෞද්ධ අපට අපේම බැංකුවක්

බෞද්ධයන් වෙනුවෙන් 'බෞද්ධ බැංකුවක්' (Buddhist Bank ) පිහිටුවීම සඳහා පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කළ බව බොදුබල සේනා සංවිධානය පවසයි.

එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් ආරක්‍ෂා කිරීමේ මුලික අරමුණින් එම බැංකුව පිහිටුවීමට කටයුතු කරන බවයි.

බෞද්ධ ආර්ථික න්‍යාය සම්බන්ධයෙන් විධිමත් හැදෑරීමක් ඇති පුද්ගලයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියහ.

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමටත්, ජාතික ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථාවලට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහාත්, විවිධ මුල්‍ය දුෂ්කරතාවයන්ට පත්ව ඇති බෞද්ධ ව්‍යාපාරිකයින්ට අතදීම සඳහාත්, තරුණ බෞද්ධ ව්‍යවසායකයින් සඳහා ආරම්භක ප්‍රාග් ධනය පහසුවෙන් ලබාදීමට පහසුකම් සැලසීම සඳහාත්, බෞද්ධ ආර්ථික මුල ධර්මවලට අනුව මෙම 'බෞද්ධ බැංකුව' ස්ථාපිත කරන බව ඥානසාර හිමියන් පැවසුහ.

විදේශයන්හී සිටින සිංහල බෞද්ධ ජනතාවගෙන්ද මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගන්නා බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග...........

අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදුවේ අසුරයන් (සුර අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම සටන් ක‍්‍රමය භාවිත කරන්නට විය. ක‍්‍රමයෙන් වර්ධනය වූ අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක‍්‍රමණයට එරෙහිව යොදාගන්නට ඇත.
අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කරනු ලැබ ඇති වෛද්‍ය ග‍්‍රන්ථ තුළින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිමයෙන් දායක විය.
අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව (හිස්) සිරුරෙන් කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වයි. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප‍්‍රවීණයකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පූර්ණ අංගම් සටන් කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයකුට තම ජීවිතකාලය මදිය. එසේ වන්නේ මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත‍්‍රය පිළිබඳ දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන් ක‍්‍රමවලදී එතරම් සාර්ථක ලෙස භාවිත වන්නේ නැත. සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක‍්‍රම රැසක් දැකගත හැකිය.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක්, ඉවසීමක් ප‍්‍රගුණ කළ අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම අතින්ය. අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සඳහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම, පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දළයක් පොලොවේ වළලා තනි අතින් ඇද ගැලවීම, පොලූ අට කැඞීම, කුළු හරක් මෙල්ල කිරීම, විශාල ගල්, ගස් කඳන් ඈතට විසි කිරීම, පොල් ගසට පයින් ගසා පොල් කැඞීම, පුවක් ගෙඩිය ඇඟිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, මිනිසුන් දහ පහළොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැඳගෙන සටන් කිරීම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපෑමට කරනු ලබයි.


යටත්විජිත තහනමට ලක්වීම
මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වූ නිසාම අංගම් සටන්කරුවන් විනාශකරන්නට විවිධ උපක‍්‍රම යොදා ඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බි‍්‍රතාන්‍යයන් පියවර ගත්තේය. එ නිසාම ක‍්‍රමයෙන් අංගම් පුහුණුව සිංහලයා වෙතින් ඈත් වන්නට විය. අංගම් සටන් මගින් ඈත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. සටන් පරපුරේ මුතුන් මිත්තන් තම මහත්තාආරච්චි පරම්පරා නාමය සමග ඇති සම්පූර්ණ නම අගට ”පෙරේරා” යනුවෙන් යොදා ගැනීමට සිදුවිය.



මර්දනය
ඉංග‍්‍රීසියෙන් රේඛා ක‍්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සඳහන් වේ. ”අවුරුද්දක් පමණ කාලය තුළ පැවති මේ කැරැුල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ. මියගිය ඉන්ගිරිසි භටයන්ගේ නියමිත ගණනක් ඇති බවක් නොපෙනෙන නමුත් ලෙඩවී මඩකළපුවට ගෙනගිය 173 දෙනකුගෙන් 114 දෙනකුම මියගිය බව සඳහන් වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් භටයෝ කැරැුල්ලට සම්බන්ධ වූහ.”
සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේද යන්න ඕනෑම අයකුට නැගෙන ප‍්‍රශ්නයකි. අවුරුදු 300 කට ආසන්න කාලයක් පූර්ණ තහනමකට ලක්ව තිබූ මෙම ශිල්පය තහනම් යුගයේදී නීති විරෝධී ලෙස යටත්විජිත පාලනය විසින් තැන තැන මරා දැමූ සටන් ශිල්පීන්ගේ ඉතිහාසය ඇසූ වත්මන් සමාජය එවැනි තීරණයකට එළැඹීම පුදුමසහගත නොවේ. එසේ වුවද අදටත් නොනැසී මෙම ශාස්ත‍්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේ. ඉතාමත්ම අප‍්‍රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරා බොහෝ විට අදටත් නර්තන සම්ප‍්‍රදා හා බද්ධව මෙය පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත‍්‍රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන්කරුවන් මෙහිදී අමතක කළ නොහැකිය.



කොරතොට අංගම්පොර සම්ප‍්‍රදාය
අදින් වසර 33000කට පමණ පෙර ලක්දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග‍්‍රහණයට මුල්වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තානාන්තර ලත් ගෞරවාන්විත සම්ප‍්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප‍්‍රදාය රැුකගෙන නොනැසී පවත්වාගෙන යයි.
අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර ”එතුණු කඩුව” නම් වූ ආයුධ විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා, දෑතට දෙකක් භාවිත කරයි. මෙම ආයුධ භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප‍්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් විය හැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප‍්‍රවීන සටන් ශිල්පීන් භාවිත කරයි.
තවද අංගම් කලාව හා බැඳුනු තවත් ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිත කරන තවත් ආයුධයකි.
ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බඳු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප‍්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමාජිකයන් දැඩි වෙහෙසක් ගනී. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඔවුන්ට කෘතඥ පූර්වකව ස්තුතිවන්ත විය යුතුය. තරුණ අංගම්පොර සටන් ශිල්පියකු වශයෙන් සිය උරුමය අනාගත පරපුරට දායාද කිරීම උදෙසා දැඩි කැපවීමකින් හා උත්සහයකින් තම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඇවතුම් පැවතුම් සියල්ල කැටි කොට ගනිමින් අජන්ත මහන්තාරච්චි මහතා කරන කැපවීම හෙට දිනයේ අපට ආවේණික වූ අංගම් ශිල්පයේ රැුක ගැනීම වෙනුවෙන් උදාර මෙහෙවරක් වනු ඇත.
ඔහු රචිත හෙළයේ සටන් රහස අංගම් කෘතිය සුවහසක් පාඨක ජනයා අංගම් සටන් කලාව සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබනු ඇතැයි අපි විශ්වාස කරමු.

බොදු බල සේනා සංවිධානය දිගින් දිගටම ආරක්‍ෂක අංශ වෙතත් මහජනයා වෙතත් කරුණු ඉදිරිපත්(10/09/2013 මාධය ‍හමුව)......

පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පවත්වන්නට යෙදුන ආරක්‍ෂක සමුළුවේදි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක් වැදගත් කරුණක් අවධාරණය කර තිබුනි. එනම් මේ රට තුල ඉස්ලාම් අන්තවාදයක් පවතින බවත් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතු බවත්‍ ය. මේ රට තුල ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදය සම්බන්ධව බොදු බල සේනා සංවිධානය දිගින් දිගටම ආරක්‍ෂක අංශ වෙතත් මහජනයා වෙතත් කරුණු ඉදිරිපත් කලේය. ඒ පිළිබඳව ප්‍රමාද වී හෝ අවධානය යොමුවීම පිළිබඳව අපගේ ප්‍රසාදය ආරක්‍ෂක අමත්‍යාංශයට පුද කර සිටිමු. අරක්‍ෂක ලේකම්වරයාගේ උක්ත ප්‍රකාශයෙන් පසු රවුෆ් හකීම් අමාත්‍යවරයා සහ රිෂාද් බදුර්දින් මන්ත්‍රිවරයා කලබලයට පත්වී ඇත. ඔවුහු ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කර ඇත. රවුෆ් හකීම් සහ රිෂාද් බදුර්දින් දෙපල ප්‍රකාශ කර ඇත්තේ ජාතික සහ ජාත්‍යන්තරවත් ඉස්ලාම් අන්තවාදයක් නොපවතින බවයි. එය නම් අතිශයින්ම හාස්‍යය ජනක ප්‍රකාශයකි. මේ රට තුල අන්තවාදි ඉස්ලාම් සංවිධාන ගණනාවක්ම ක්‍රියාත්මක වන බව එදා මෙන්ම අදත් අපි තරයේම ප්‍රකාශ කරමු.

රවුෆ් හකීම් අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ රට තුල බෞද්ධ අන්තවාදයක් පවතින බවත්, ඉස්ලාම්වරුන් එමගින් පීඩාවට පත්වන බවයි. මේ රට තුල ඉස්ලාම් අන්තවාදයෙන් මුස්ලිම්වරු පවා දැඩි පීඩාවට ලක්ව ඇත. එම අන්තවාදින් කළ මනුස්ස ඝාතන, අමානුෂික වද හිංසා මෙන්ම නීති විරෝධි භාණ්ඩ ගෙන්වීමද දක්නට ලැබේ. මත්ද්‍රව්‍ය ගෙන්වනු ලබන්නේ මෙම ඉස්ලාම් අන්තවාදින් බව අපි තරයේම ප්‍රකාශ කර සිටිමු. මෙම රට තුල පැවතිය යුත්තේ එක් නීතියක් උවද ෂරියා නීතිය ක්‍රියාත්මක වන කලාප කීයක් මෙම රට තුල පවතින්නේදැයි ප්‍රශ්න කල යුතුය. ගලිගමුවේදි පසුගිය දිනක ඉස්ලාම් කාන්තාවකට ඉස්ලාම් කාන්තාවන් විසින්ම ෂරියා නීතියට අනුව දඩුවම් ලබා දෙන්නේ සිංහල ජාතිකයෙකු සමග පෙම් සබඳතාවක් පැවැත්වීම හේතු කොටගෙනය. ඔවුන් අනෙකුත් ජනවර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්නේ ඒ පරිද්දෙනි.

හකීම් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනයා මේ රටේ ඒකීය භාවයට ගරුකරමින් කටයුතු කරනා බවයි. ඔවුන් මේ රටේ ඒකීය භාවයට ගරු කරන්නේ නම් ත්‍රස්තවාදයට එරෙහි සටනේදි මුස්ලිම් තරුණයන් කී දෙනෙකු හමුදාවට බඳවන ලැබුවේද? හමුදාවේ 26678 ක් ත්‍රස්තවාදි සටනේදි මිය යන විට මැලේ මුස්ලිම්වරුන් මිය ගොස් සිටියේ 93 දෙනෙක් පමණි. රටේ ඒකීයභාවයට ඔවුන්ගේ කැපවීම එබඳුය. බෞද්ධ අන්තවාදයක් ගැන කතා කරනා මෙම මුස්ලිම් නායකයන් උතුරෙන් කොටි ත්‍රස්තවාදින් විසින් මුස්ලිම් ජනතාව පලවා හරිද්දී ගත් පියවර කුමක්ද? පල්ලිවල මුස්ලිම්වරුන් ඝාතනය කරනාවිට කොටි ත්‍රස්තවාදයට එරෙහිව නැගී නොසිටියේමන්ද?

සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මුස්ලිම් අන්තවාදීන්ගේ ආරක්‍ෂකයින් ලෙස......

සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මුස්ලිම් අන්තවාදීන්ගේ ආරක්‍ෂකයින් ලෙස කි‍්‍රයාකරමින් සිටින්නේදැයි ජාතික හෙළ උරුමය ප‍්‍රශ්ණ කරයි.
එම පක්‍ෂ සභාපති පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක ඒ බව දැක්වේ.
සම්පුර්ණ නිවේදනය මෙසේය.
මුස්ලිම් අන්තවාදයේ අනතුර පිළිබද ඉතාම නිවැරදි දැක්මක්
රට තුළ මුස්ලිම් අන්තවාදයක් පැතිරී ඇති බවට කොළඹ පැවති ආරක්‍ෂක සමුළුවකදී ආරක්‍ෂක ලේකම්වරයා කළ ප‍්‍රකාශයට සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාත් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතාත් විරුද්ධත්වය පල කර ඇති අතර, එම ප‍්‍රකාශය පිළිබද වැඩිදුර පැහැදිළි කිරීමක්ද ඉල්ලා ඇත. ආරක්‍ෂක ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු කරන සංවිධාන හා පුද්ගලයින්ට විශ්වාසනීයත්වයක් හා ශක්තියක් ලැබී ඇති බවද වැඩි දුරටත් චෝදනා කර ඇත. ආරක්‍ෂක ලේකම්වරයාගේ මෙම ප‍්‍රකාශය පිළිබඳව මෙම මුස්ලිම් නායකයින් දෙපල මෙලෙස ප‍්‍රතිචාර දක්වන්නේ මෙයින් යම් හෙළිදරව්වීමක් රටට හා ලෝකයට සිදුවී ඇති නිසාද?  එසේ නැත්නම් මුස්ලිම් අන්තවාදීන්ගේ ආරක්‍ෂකයින් ලෙස ඔවුන් කි‍්‍රයාකරමින් සිටින නිසාද? අද ලෝකය පුරා මුස්ලිම් අන්තවාදයක් කි‍්‍රයාත්මක වෙමින් ඇත. එය ලෝක සාමයටද මානව සමාජයේ සහජීවනයටද බාධාවක් වී ඇත. එය හේතු කොට ගෙන විශාල විනාශකාරී ලෝක වටපිටාවක්ද නිර්මාණය වී ඇත. මෑතක සිට දකුණු ආසියාවෙත්, නැගෙනහිර ආසියාවෙත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් හිස ඔසවා ඇති අතර, ඔවුන්ගේ අරමුණු සාක්ශාත් කරගැනීම සදහා ත‍්‍රස්තවාදී කටයුතු වලටද එළඹී ඇත.
පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බලූකිස්ථානය සිට උස්බැකිස්ථාන්, චෙස්නියාව දක්වාද චීනය, තායිලන්තය, බුරුමය, කාම්බෝජියාව, මැලේසියාව, බංගලාදේශය, ඉන්දියාව, කාශ්මීරය, මාලදිවයින දක්වාද පමණක් නොව, මැද පෙරදිගද, උතුරු අපි‍්‍රකාවේද මුස්ලිම් වහබ්වාදය විවිධ සංවිධාන හරහා විවිධ ස්වරූපයෙන් කි‍්‍රයාත්මක වෙමින් ඇත. මෙම මුස්ලිම් අන්තවාදී රැුල්ල ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව තුළින්ද එය නියෝජනය කරන ආගමික, දේශපාලන, හා සිවිල් සංවිධාන තුළින්ද පිළිබිඹු වේ. ඒ සදහා කොතෙකුත් සාධක, සාක්‍ෂි ඉදිරිපත් කළ හැක. දෙමළ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය සමඟත් ඔවුන්ගේ දේශපාලන කි‍්‍රයාකාරකම් සමගත් මුස්ලිම් නායකයින් ඇඟෑලූම් පෑ ආකාරය අපට අමතක නැත. කොටි ත‍්‍රස්තවාදීන් උතුරෙන් මුස්ලිම් ජනයා පන්නා දැමීමෙන් පසුවත් නැගෙනහිර කාත්තන්කුඩි සංහාරයෙන් පසුවත් කොටි සංවිධානය හා එහි දේශපාලන අංශය සමඟ ගිවිසුම්වලට එළඹි මුස්ලිම් නායකයන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ප‍්‍රහාරයකින් කොටි දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් ඝාතනය වූ අවස්ථාවේදී ශෝකය පළකරමින් මල්වඩම් යැවීමටද කටයුතු කළ ආකාරය රටට අමතක නැත. ප‍්‍රභාකරන් සමග ගිවිසුම්වලට එළඹි ආකාරයත් ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ තීරණාත්මක යුද මෙහෙයුම්වලදී පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව පෙරළා දැමීමට මුස්ලිම් නායකයින් සැලසුම් කල ආකාරයත් රටේ ජනතාවට අමතක නැත. මෑතක සිට මුස්ලිම් ප‍්‍රජාව තුළින් නිරූපණය වන සමාජ බෙදුම්වාදී ලක්‍ෂණද ඒ අන්තවාදී ව්‍යාප්තවාදයේම කොටසකි.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හලාල් සහතික නිකුත් කිරීමේ බලහත්කාරී වැඩපිළිවෙල පාසැල්වල හා සෞඛ්‍ය සේවාවලත් සෑම ක්‍ෂේත‍්‍රයකමත් ඇඳුම් පැළඳුම්වලින්, කෑම-බීම වලින් පෙන්වන සමාජ බෙදුම්වාදයත් පොදු සමාජයෙන් හුදකලාවීමක් තුළින් පෙන්නුම් කරනු ඇත්තේ අන්තවාදී ව්‍යාප්තියක ලක්‍ෂණ මිස අන් කිසිවක් නොවේ. නැගෙනහිර පළාතේ සිදුවන බෞද්ධ පුරාවස්තු හා බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම, කොළඹ නගරයේ පමණක් නොව රටේ සෑම ප‍්‍රදේශයකම ආක‍්‍රමණශීලී ලෙස මුස්ලිම් පල්ලි ඉදිවීම්, සිංහල බෞද්ධයන්ට අඩම්තේට්ටම් කිරීම් ඉදිරියේ සිංහල ජනතාව පෙන්වා ඇති ඉවසීම හා සහනශීලීත්වය මෙම මුස්ලිම් නායකයින්ට නොපෙනෙන්නේ ඔවුන් අතර සිදුවන තරගකාරී දේශපාලන අන්තවාදය නිසාද? පසුගිය කාලය පුරා රට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම, මත්කුඩු, මත්පෙති, හොරබඩු ජාවාරම් සාදාචාර විරෝධී කටයුතු පිළිබද රේගු වාර්තා ආරක්‍ෂක අංශවල වාර්තා හා මාධ්‍ය වාර්තා විමර්ශනය කළහොත් මෙම සංවිධානාත්මක මාෆියාව යට සිටින්නේ කවුද යන්නත් රටට හෙළිදරව් වනු ඇත.
එමෙන්ම සිංහල බෞද්ධ ජනතාව මුස්ලිම් ආගමට බදවා ගැනීමේ සංවිධානාත්මක ප‍්‍රවණතාවයක්ද රෝහල්වල සිංහල මවුවරුන් දරුවන් හැදීම අධෛර්ය කිරීමේ හා වද සැත්කම් චෝදනා කොතෙකුත් අසන්නට ලැබේ. ඒ පිටුපස කි‍්‍රයාත්මක වන දෘශ්‍යමාන අන්තවාදී හස්තයන් ඇති අතර, රටේ සමහර මුස්ලිම් බහුතරයක් ජීවත්වන ප‍්‍රදේශ රටේ නීතිය කි‍්‍රයාත්මක නොවන මුදා නොගත් ප‍්‍රදේශ බවට පත්ව ඇත. ඒවායේ පාතාල කටයුතු, මිනීමැරුම්, හොරබඩු ජාවාරම්, අවි ආයුධ ජාවාරම්, පැහැරගැනිම්, කප්පම්ගැනීම්, ශරියා නීතියට අනුව දඩුවම් කිරීම් ඇතුළු නීති විරෝධී, සදාචා
ර විරෝධී කටයුතු බොහෝමයකද මෙම අන්තවාදී කි‍්‍රයාවලිය සමග ගැටගැසී ඇත.
මෑතකදී අත්අඩංගුවට ගත් දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය ශී‍්‍ර ලංකාවට එවීම හරහා මුස්ලිම් අන්තවාදීන්ගේ හා ජාවාරම් කරුවන්ගේ ශී‍්‍ර ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත් වැඩිදුරටත් සාක්‍ෂි දරමින් තහවුරු වේ. එබැවින් විදේශ රටවල නියෝජිතයින් සහභාගී වූ ආරක්‍ෂක සමුළුවකදී අනාගත ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්‍ෂාවට ඇති අනතුර පිළිබදව කරන විශ්ලේෂණයකදී මුස්ලිම් අන්තවාදයේ අනතුරු පිළිබදව ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශය ඉතාම නිවැරදි පෙර දැක්මක් බව අපගේ විශ්වාසයයි. එවැන්නකට ඉඩ නොතැබීම සදහා අවශ්‍ය පියවරයන් ගැනීම සියලූ ජන කොටස්වල සහජීවනය හා යහපැවැත්මට හේතු වනු ඇත. නියපොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරොවෙන් කපන්නට ඉඩ නොතබන ලෙස සියලූ වගකිව යුත්තන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

මුස්ලිම් අන්තවාදය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ අභීත ප්‍රකාශයක්.....

මුස්ලිම් අන්තවාදය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ අභීත ප්‍රකාශයක්.......

2013 සැප්තැම්බර් 3 වන දින කොළඹ පැවති ආරක්ෂක සමුළුවේදී ප්‍රධාන දේශනය කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් වන අවදානම් තත්ත්ව පහක් පිලිබඳ සඳහන් කරමින් " මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ක‍්‍රියාවන්ද ශ‍්‍රී ලංකාව මුහුණදෙන තවත් අවදානමක් " බව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ නායකයකු විසින් කරන ලද අභීත ප්‍රකාශයක් ලෙස සැලකිය යුතුය.

මීට වසර 40 කට පෙර දුරදර්ශිව LTTE අන්තවාදය හඳුනා ගත්තේ නම් වසර 30 ක යුද්ධයේ භයානක ප්‍රතිපල අත්නොවිද දියුණු රටක් වන්නට පුළුවන් කම තිබුණි අද මේ මුස්ලිම් අන්තවාදය හඳුනනොගතොත් තව වසර 20 කින් නැවත කණගාටුදායක පරිසරයක් ඇතිවිය හැකි බැවින් මෙලෙස කලින්ම මෙම අන්තවාදය ගැන හෙලිදරුව් කර ගැනීමට හැකිවීම ජාතියේ වාසනාවක් ලෙස සැලකිය යුතුය