Wednesday, September 11, 2013

මුස්ලිම් අන්තවාදය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ අභීත ප්‍රකාශයක්.....

මුස්ලිම් අන්තවාදය පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ අභීත ප්‍රකාශයක්.......

2013 සැප්තැම්බර් 3 වන දින කොළඹ පැවති ආරක්ෂක සමුළුවේදී ප්‍රධාන දේශනය කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් වන අවදානම් තත්ත්ව පහක් පිලිබඳ සඳහන් කරමින් " මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ක‍්‍රියාවන්ද ශ‍්‍රී ලංකාව මුහුණදෙන තවත් අවදානමක් " බව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ නායකයකු විසින් කරන ලද අභීත ප්‍රකාශයක් ලෙස සැලකිය යුතුය.

මීට වසර 40 කට පෙර දුරදර්ශිව LTTE අන්තවාදය හඳුනා ගත්තේ නම් වසර 30 ක යුද්ධයේ භයානක ප්‍රතිපල අත්නොවිද දියුණු රටක් වන්නට පුළුවන් කම තිබුණි අද මේ මුස්ලිම් අන්තවාදය හඳුනනොගතොත් තව වසර 20 කින් නැවත කණගාටුදායක පරිසරයක් ඇතිවිය හැකි බැවින් මෙලෙස කලින්ම මෙම අන්තවාදය ගැන හෙලිදරුව් කර ගැනීමට හැකිවීම ජාතියේ වාසනාවක් ලෙස සැලකිය යුතුය

No comments:

Post a Comment