Thursday, September 12, 2013

ලොව මුස්ලිමි අන්තවාදයේ ආරමිභය................


වහබ් වාදය
ඉස්ලාම් ආගමේ ප්‍රධාන නිකාය 2කි. සුන්නි සහ ෂියා යනුවෙනි. වහබ්වාදය අයත් වන්නේ සුන්නි නිකායටයි. ලංකාව ඇතුළුව ලෝකය පුරා ව්‍යාප්ත කරන ඉස්ලාම් මූලධර්මවාදීය, අන්තවාදය වහබ්වාදයයි.
ක්‍රි.ව 1703 - 1792 අතර කාලයේ ජීවත් වූ මොහොමඩ් අල්වහබ් වහබ්වාදයේ ආදි කතෘවරයායි. ඔහු සෞදි අරාබියේ නජ්ඩ් නගරයේ ජීවත් වූවෙකි. වහබ්වාදයේ අරමුණ කුරාණයෙන් හා හදිබ් වලින් හෙළිවන මුල්ම මුස්ලිම්වරුන් ගේ ජීවන රටාව යලි ස්ථාපිත කිරීමයි. මොහොමඩ් අල්වහබ් 17වන සියවසේදි ප්‍රකාශ කලේ මුල්ම යුගයේ ඉස්ලාම් ජීවන රටාවෙන් ඉවත්වීම ඉස්ලාම් දහමට එරෙහිව යාමක් බවයි. එබැවින් ඉස්ලාම් ජීවන රටාව කිළිටි කරන නව ක්‍රියා පිළිවෙත් ඉවත්කර ඉස්ලාම් ජනජීවිතය පවිත්‍ර කරනයට ලක්කල යුතු බව ඔහු ප්‍රකාශ කළේය. අපගේ චර්‍යාවන් කාලයක් සමඟ වෙනස්වීම ස්වභාවික උවද වහබ්වාදය එය පිළිනොගනියි. සියවස් ගණනාවක් ආපස්සට ගමන් කිරීමටයි එමගින් උපදෙස් ලැබෙන්නේ.
වහබ්වාදය පතුරුවා හැරීමේදි සුන්නි නිකායික ඉස්ලාම්වරු විශාල ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබීය. එකි වහබ්වාදයෙන් වර්තමාන පදනම් බිම සෞදි අරාබියයි. එහි ප්‍රධාන දර්ශනය වහබ්වාදයයි. එම වහබ්වාදය ලෝකය පුරා පතුරුවා හැරීම වෙනුවෙන් සෞදි අරාබිය සිය මූල්‍ය ශක්තිය යොදවයි.
වහබ්වාදය පැතිරවීම සඳහා මෙලෙස ලංකාවට ද මුදල් මෙරට උලමාවරුන් හරහා යෙදවීමට සෞදි අරාබිය කටයුතු කරමින් සිටී. රටපුරා ඉස්ලාම් දේවස්ථාන ඉදිවන්නේද මද්රාසා පාසල් ඉදිවන්නේද මෙම සෞදි මුදල් මගිනි. මෑතක නැගෙනහිර පළාතේ ඉස්ලාම් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම ඇරඹෙන්නේද උක්ත අරමුණ පදනම් කරගෙනය. ඒ පරිද්දෙන් වහබ්වාදය රට තුල පතුරුවා හැරීම සඳහා සංවිධානාත්මක ව්‍යාපාරයන් මෙන්ම විශේෂ අරමුදල් යෙදවීමක් ද දක් නට ලැබේ. ඒ අනුව මෑතක සිට තම ඇඳුම් පැළඳුම් රැවුල් වැවීම හලාල් ව්‍යාපාර ආදී මුස්ලිම් වරුන් ගේ ක්‍රියා පිළිවෙත් සමාජ අවධානයට යොමු විය. මෙම හැසිරීම් ස්වෙච්ඡාවෙන් සිදුවන්නක් නොව විදේශිය හස්තයකින් මෙහෙයවන අන්තවාද බව අපි තරයේම ප්‍රකාශ කර සිටිමු. පනින රිලවුන්ට ඉනිමන් බඳින්නාක් මෙන් ෂරියා නීතිය උගන්වන පාසල් 2ක් ද රජය ගැසට් කර ඇත.
වහබ්වාදයේ අරමුණ ඉස්ලාම් දහමේ එන ඉගැන්වීම් ඒ පරිද්දෙන්ම අනුගමනය කිරීමට තම බැතිමතුන් යොමු කරවීමයි. එසේ නම් ඉස්ලාම් දහමේ එන ඉගැන්වීම් කිහිපයක් කෙරෙහි අපගේ අවදානය යොමු කල යුතුය.

* ශුද්ධ වූ අල් කුරාණය, 9වන සුරාව, පස්වන පාඨය. ශුද්ධ වූ මාස ගෙවී ගිය පසු පිළිම වන් දනා කරන්නන් දුටු තැන මරා දමන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්න. ඔවුන්ට පහර දීමට සූදානම්ව සිටින්න. ඔවුන් ඉස්ලාම් දහම වැළදගතහොත් පමණක් ඔවුන්ට සමාව දෙන්න.

* 2වන සුරාව 191 වන පදය - පිළිම වන්දනා කරඇන්න උන් අසුවන තැන මරා දමන්න. මිත්‍යාදෘෂ්ඨිය මහා මනුස්ස ඝාතනයකටත් වඩා නරක දෙයකි.

* 2වන සුරාව 178 වන පදය පළිගැනීම ඔබට නියම කර ඇත්තේය.

* 2වන සුරාව 24වන පදය ඉස්ලාම් අතහැරියහොත් ඔහුට මරණ දණ්ඩනය නියම කළ යුතුය.

මේ අනුව ඉස්ලාම් දහම ස්වභාවයෙන්ම අන්තවාදීය, කුරීරුය, අන්‍ය මත නොඉවසයි. එබඳු කුරාණයේ මුල් ඉගැන්වීම් එලෙසම ක්‍රියාත්ව්මක කිරීම වහබ්වාදයේ අරමුණයි.

No comments:

Post a Comment