Tuesday, September 10, 2013

රාවණ රජුට අපහාස කරන චිත්‍රපටය වහා හකුලා ගනු.................

රාවණ රජුට අපහාස කරන චිත්‍රපටය වහා හකුලා ගනු..............

හෙළයේ විශිෂ්ඨතම රජවරයෙකු වුත් තාක්ෂණික හා අධ්‍යාත්මික ඥානයෙන්ද හෙබි වුත් රාවණ මහ රජුට දැවැන්ත අපහාසයක් අවමානයක් එක් කරමින් හා රාවණ රජුව නපුංසකයෙක් කරමින් “සීතා මං අවා “ නැමැති චිත්‍රපටයක් ප්‍රදර්ශණය කිරීම සදහා සියල්ල සුදානමිව ඇති බව අණාවරණය වේ. මෙ චිත්‍රපටය ජයසෙකර අපොන්සුගේ නිර්මාණයක් වන අතර 2.50 විත්‍රපට කලාවේ තවත් 2.50 වැඩක් බව බැලු බැල්මට පෙනේ. විශිෂ්ඨ ඥාණයකින් හා බලයකින් හෙබි වු රාවණ රජු පිළිබදව වැරදි ආකල්පයක් ජනතාවට මෙන්න ආනාගත පරමිපාරාවට යැවීමේ කුට සැලැස්මක් මෙම චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන බව ඉතා හොදින්ම පෙනේ. පහතින් එහි පුර්ව ප්‍රචාරක පටය බලන්න.

http://www.youtube.com/watch?v=BdCgGDP3S-M

එසේම රාවණ රජුව නපුංසකයෙක් කරන චිත්‍රපටයක් බවවත් කිව නොහැකි මෙවන් ආකාරයේ තුප්පැහි චිත්‍රපට අනුමත කරන්නේ කාගේ වුවමනාවටද යන්නද ගැටලුවකි. තම අතීත රජවරයෙකුට මෙවන් ආකාරයේ අපහාසයක් ලොව කිසිදු රටක සිදු නොවේ. එබැවින් මෙ සිදුවන්නේ හෙළ ඉතිහාසය විනාශ කිරිමේ සැලැස්මක් නොවේද ? වහාම මේ සදහා දැවැන්ත පියවරක් ගත යුතු කාලය දැන් පැමිණ තිබේ. එසේ නොවුනහොත් මෙවන් ආකාරයේ 2.50 චිත්‍රපට තුලින් හෙළ ඉතිහාසය හිතු හිතු ලෙස විනාශ කර දමනු ඇත.

කෙසේ වුවද මෙවන් විශිෂ්ඨ රජවරයෙකුට අපහාසයක් කරනට වඩා ජයසේකර අපොන්සුට සැබැ තත්වය පෙන්විය හැකි තවත් චරිත තිබේ. උදාහරණයක් ලෙස මිලේචතම දෙවියෙකු අදහන ඉස්ලාමි ආගම වෙනුවෙන් “ අල්ලාහ් මං ආවා “ “නබි මං ආවා “ ආකාරයේ චිත්‍රපටයක් සාදා කුරාණයේ මිලේඡ්චත්වය පෙන්වනට තිබුනි. එසේ නොකර මෙවන් නිර්මාණයක් කිරිමේ යටි අරමුණ කුමක්ද ?

එබැවින් සියලුම රාවණ වාංශිකයෝ හා හෙළ ඉතිහාසයට ගරැ කරණ සියලුම හෙළයන් මෙම චිත්‍රපටයට එරෙහිව වහා වහා නැගි සිටිම වගකීමකි. වහාම මෙය තහනමි කරනු. .............................

No comments:

Post a Comment